මේකෙත් ඉන්නේ මහා උන් කියන කියන පදේට නටන රූකඩ, සොරි, හොරිකඩ උන් ටිකක්..උන්ට ඕව තමයි උසස් අද්‍යාපනය කියල කියන්නේ...රැග් කරන එකයි, අයතිවාසිකම් කියාගෙන බොරු බෝඩ් ටිකක් ගහගෙන පාරේ ලගින එකයි...
මුන්ට මෙහෙම ඉදල විභාග කරගන්න පුළුවන් ද? මෙහෙම මහා පාරේ නට නට ඉදල එන උන් ඇත්තටම දැනුමක් ලබනවද? මගේ යාලුවෙක් ඉන්නවා KDU එකේ..මිනිහ හැමදාම කොයි වෙලේ බැලුවත් පට්ට බිසී...පාඩම් වැඩම තමා...
මුන් අනිත් කැම්පස් වහන්න කියා කියා ඉන්නවා..ඉගෙන ගන්නේ නැහැ..අන්තිමේ ජොබ් නැති වුනාම ආයෙත් පාරට එනවා බෝඩ් උස්සන් රස්සා දියව් කියල...පිනටම ඔක්කොම ඕනේ මුන්ට