කුහකකමේ උපරිමය..

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ලංකාව අද වලේ ඉන්නේ මොකක් නිසාද දන්නවද? අනුන්ගේ සැපතට ඊරිෂීයා කරන නිසයි, ගුරු මුෂ්ටිය වගේ බයිලා නිසයි, ඉක්මනින්ම හැමදේම අමතක කරන නිසයි ,බඩගෝස්තරකමට රට පාවලා දෙන පාලකයන් පත්කරගන්න නිසයි, කම්මැලි කම නිසයි, මෙලොවට වැඩක් නොකර එලොව ගැනම හිත හිත ඉන්න නිසයි, වැඩක් කරන උන්ට අතක් කවුරුත් නොදෙන නිසයි. නැත්නම් මේක සිංගප්පූරුව වගේ නග්ගලා ගන්න එක අමාරු නෑ. මිනිස්සුන්ගේ ආකල්ප වල වරදයි තියෙන්නේ. උදාහරණයට, හැමෝම ගුරු මුෂ්ටිය කියලා ටිකක් තියාගත්තම අවුරුදු 500,600 වගේ ගියාම ඔක්කොම දැනුම වගේ නැතිවෙලා යනවා නමුත් බටහිර කරන්නේ දැනුමෙන් බිහි වෙච්ච තාක්ෂණයට/නිෂ්පාදන වලට පේටන්ට් එකක් ගහලා ඒක එක්ස්පයර් වෙච්ච දවසට හැමෝටම පාවිච්චි කරන්න ඉඩ දෙන එකයි. උපාලි විජේවර්ධන කියන්නේ පට්ට වැඩකාරයෙක් ලංකාවේ වාහන නිෂ්පාදනය කරන්න පටන් ගන්න හැදුවේ මිනිස්සුන්ටත් ටීවි එකක් වත් නැති කාලේ, නමුත් සිරිමාවේ පට්ට කැපිල්ලක්ලු දාලා තියෙන්නේ. අද පාලකයෝ පත් වෙන්නේ හැකියාවට නෙවෙයි, සල්ලි බලේටයි. බෝතලයක්/බත් එකක් දුන්න ගමන් ජන්දේ හම්බ වෙනවා ඉතින් ඕනම සල්ලි කාර හොරෙක්ට උනත් පුලුවන් ඇමති කෙනෙක් වෙන්න.

    :yes:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මුන් කැමත්තෙන් යනවා නෙවෙයි කන්ඩායමක් විසින් මුන්ව හසුරවනවා කවුද කියලා කියන්න ඕන නෑනේ අමුතුවෙන්.. :lol:
     
    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895

    :yes::yes::yes:rep ++
     
    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    806
    331
    63
    Cybertron
    minihek godayanna hadanakota wala kapana eka nam bohoma katha wadak. ekath rate ugathun kiyana ayama karanakota thamayi duka. ratak washayen ithin hamadama ekathana inna eka pudumayak nemey. :(:(:dull::dull:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,063
    46,567
    113

    ලංකාව අද වලේ ඉන්නේ මොකක් නිසාද දන්නවද? අනුන්ගේ සැපතට ඊරිෂීයා කරන නිසයි, ගුරු මුෂ්ටිය වගේ බයිලා නිසයි, ඉක්මනින්ම හැමදේම අමතක කරන නිසයි ,බඩගෝස්තරකමට රට පාවලා දෙන පාලකයන් පත්කරගන්න නිසයි, කම්මැලි කම නිසයි, මෙලොවට වැඩක් නොකර එලොව ගැනම හිත හිත ඉන්න නිසයි, වැඩක් කරන උන්ට අතක් කවුරුත් නොදෙන නිසයි. නැත්නම් මේක සිංගප්පූරුව වගේ නග්ගලා ගන්න එක අමාරු නෑ. මිනිස්සුන්ගේ ආකල්ප වල වරදයි තියෙන්නේ. උදාහරණයට, හැමෝම ගුරු මුෂ්ටිය කියලා ටිකක් තියාගත්තම අවුරුදු 500,600 වගේ ගියාම ඔක්කොම දැනුම වගේ නැතිවෙලා යනවා නමුත් බටහිර කරන්නේ දැනුමෙන් බිහි වෙච්ච තාක්ෂණයට/නිෂ්පාදන වලට පේටන්ට් එකක් ගහලා ඒක එක්ස්පයර් වෙච්ච දවසට හැමෝටම පාවිච්චි කරන්න ඉඩ දෙන එකයි. උපාලි විජේවර්ධන කියන්නේ පට්ට වැඩකාරයෙක් ලංකාවේ වාහන නිෂ්පාදනය කරන්න පටන් ගන්න හැදුවේ මිනිස්සුන්ටත් ටීවි එකක් වත් නැති කාලේ, නමුත් සිරිමාවේ පට්ට කැපිල්ලක්ලු දාලා තියෙන්නේ. අද පාලකයෝ පත් වෙන්නේ හැකියාවට නෙවෙයි, සල්ලි බලේටයි. බෝතලයක්/බත් එකක් දුන්න ගමන් ජන්දේ හම්බ වෙනවා ඉතින් ඕනම සල්ලි කාර හොරෙක්ට උනත් පුලුවන් ඇමති කෙනෙක් වෙන්න.

    Bitter Truth:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේකෙත් ඉන්නේ මහා උන් කියන කියන පදේට නටන රූකඩ, සොරි, හොරිකඩ උන් ටිකක්..උන්ට ඕව තමයි උසස් අද්‍යාපනය කියල කියන්නේ...රැග් කරන එකයි, අයතිවාසිකම් කියාගෙන බොරු බෝඩ් ටිකක් ගහගෙන පාරේ ලගින එකයි...

    මුන්ට මෙහෙම ඉදල විභාග කරගන්න පුළුවන් ද? මෙහෙම මහා පාරේ නට නට ඉදල එන උන් ඇත්තටම දැනුමක් ලබනවද? මගේ යාලුවෙක් ඉන්නවා KDU එකේ..මිනිහ හැමදාම කොයි වෙලේ බැලුවත් පට්ට බිසී...පාඩම් වැඩම තමා...

    මුන් අනිත් කැම්පස් වහන්න කියා කියා ඉන්නවා..ඉගෙන ගන්නේ නැහැ..අන්තිමේ ජොබ් නැති වුනාම ආයෙත් පාරට එනවා බෝඩ් උස්සන් රස්සා දියව් කියල...පිනටම ඔක්කොම ඕනේ මුන්ට
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මුන් කැමත්තෙන් යනවා නෙවෙයි කන්ඩායමක් විසින් මුන්ව හසුරවනවා කවුද කියලා කියන්න ඕන නෑනේ අමුතුවෙන්.. :lol:

    jvp පොන්නයෝ තමා මුන්ව හසුරුවන්නේ.
    අනේ මේ වගේ වහු පැටවූ ටිකක්
     
    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    806
    331
    63
    Cybertron
    මේකෙත් ඉන්නේ මහා උන් කියන කියන පදේට නටන රූකඩ, සොරි, හොරිකඩ උන් ටිකක්..උන්ට ඕව තමයි උසස් අද්‍යාපනය කියල කියන්නේ...රැග් කරන එකයි, අයතිවාසිකම් කියාගෙන බොරු බෝඩ් ටිකක් ගහගෙන පාරේ ලගින එකයි...

    මුන්ට මෙහෙම ඉදල විභාග කරගන්න පුළුවන් ද? මෙහෙම මහා පාරේ නට නට ඉදල එන උන් ඇත්තටම දැනුමක් ලබනවද? මගේ යාලුවෙක් ඉන්නවා KDU එකේ..මිනිහ හැමදාම කොයි වෙලේ බැලුවත් පට්ට බිසී...පාඩම් වැඩම තමා...

    මුන් අනිත් කැම්පස් වහන්න කියා කියා ඉන්නවා..ඉගෙන ගන්නේ නැහැ..අන්තිමේ ජොබ් නැති වුනාම ආයෙත් පාරට එනවා බෝඩ් උස්සන් රස්සා දියව් කියල...පිනටම ඔක්කොම ඕනේ මුන්ට

    ow bn un kiyana widihata anith minissu munta igenaganna job karanna dila uda balagana un kiyana widihata inna one. unta igenaganna job ekak araganna ba. :frown::dull::dull:

    PS:- hamoma nemey hoda pirisakuth innawa mewata nathi.
     
    Last edited:

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    dan nam bn mun guti kanne minissungen..policiya gahanna kalin minissu gahanawa...minissu off wena welawata parawal wahan maagulak karanawa...minissunta gewal walata yanna na..mun hithan inne munta wada ewn na kyala lankawe...campus giya kyala hena size eken inne...e unata danna magulakuth na..wadak dunnama thaniyama kara gannawath ba...
     
    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    806
    331
    63
    Cybertron
    dan nam bn mun guti kanne minissungen..policiya gahanna kalin minissu gahanawa...minissu off wena welawata parawal wahan maagulak karanawa...minissunta gewal walata yanna na..mun hithan inne munta wada ewn na kyala lankawe...campus giya kyala hena size eken inne...e unata danna magulakuth na..wadak dunnama thaniyama kara gannawath ba...

    Bitter truth.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ow bn un kiyana widihata anith minissu munta igenaganna job karanna dila uda balagana un kiyana widihata inna one. unta igenaganna job ekak araganna ba. :frown::dull::dull:

    PS:- hamoma nemey hoda pirisakuth innawa mewata nathi.

    ගොඩක් උන් ඉන්නවා බන් මහන්සි වෙලා කරන උන්..මගේ යාළුවො දෙන්නෙක් මොරටුවේ..තව තුනක් කොළඹ..තව එකෙක් ජපුර...අනිත් උන් සේරම වගේ 99% ම ප්‍රයිවට්..උන් සෑහෙන්න මහන්සි වෙනවා...

    මම කිව්වේ ඔය පාරේ ලැගගෙන ඉන්න අපතයෝ ගැන..:dull:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    වැස්සට තෙමෙන බොරුව.....
    =========================

    12524157_10209634552884216_6504032295622463700_n.jpg

    වැස්සට තෙමි තෙමී ඉල්ලන්නේ මොනවද??

    NSBM වහන්නලු...
    පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන කියන්නෙ කඩලු...

    එතකොට කැම්පස් නොගියපු ඔක්කොම හරක් වෙලා උබලා ඔක්කොම පොරවල් වෙන්න ඕනෙ කියලද කියන්නේ...

    කුහක වෙලා තෙමෙන්න එපා නංගි,මල්ලියේ....
    උබලට අධ්‍යාපනය ගැන ඇත්තම ආදරයක් තියෙනවනම් හොදට ඉගෙන ගෙන තව 10-15කටවත් රස්සාවල් දෙන්න පුලුවන් ව්‍යවසායකයෙක් වෙන්න විදියක් බලපං...
    :(:(:(:(:(:(:(

    ඇයි දන්නෙ නෑ මුන් CIMA, CIM, ACCA, ICA නවත්තන්ඩ කියන්නේ නැත්තේ? මොකද දන්නවද මේ හොට්ටෝ සතියෙ දවස්වල මේ බයිලා ගැහුවට මුන් ඔක්කෝම සති අන්තවල ඉන්නේ CIMA, CIM, ACCA, ICA ක්ලාස්වල. ඩිග්‍රියට අමතරව සුද්දට ස්ටර්ලින් පවුම් වලින් විභාග ගාස්තු බෑ නොකියා ගෙවලා මුන් යූ.කේ කොලිෆිකේෂනුත් හදාගන්නවා. ඒවා හොරෙන් කරගන්න ගමන් තව කොල්ලෝ කෙල්ලෝ ටිකක් අමාරුවෙන් සල්ලි ගෙවලා ඉගන ගන්න එක නවත්තන්ඩ හදනවා.

    මම දන්න එකෙක් ඉන්නවා ඌ සතියේ දවස්වල කැළණි කැම්පස් එකේ මාකටින් ඩිග්‍රිය කරනවා. සති අන්තේ ඌ ඉන්නේ ප්‍රයිවට් කැම්පස් එකක යුනිවර්සිටි ඔෆ් ලන්ඩන් බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රිය කරනවා.

    ඌ හරි කැමතියි ඌ ලන්ඩන් ඩිග්‍රිය ගත්තට පස්සේ වෙන කාටවත් ලන්ඩන් ඩිග්‍රි ගන්ඩ බැරිවෙන්ඩ ඒවා වහලා දානවනම්. :lol: :lol: :lol:

    දවල් මිගෙල් රෑ දනියෙල්.
     
    සිරා කතාව...මාත් එක්ක එකට ඊසොෆ්ට් එකේ හිටපු එකෙක් හිටියා ඌත් එහෙමයි..ඌ මොකක් හරි කැම්පස් එකක සයන්ස් ඩිග්රි කරන එකෙක්..වීකෙන්ඩ් එකේ එනවා BCS කරන්න...පවුම් වලින් ගෙවන්නේ...:rofl::rofl:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    ඇයි දන්නෙ නෑ මුන් CIMA, CIM, ACCA, ICA නවත්තන්ඩ කියන්නේ නැත්තේ? මොකද දන්නවද මේ හොට්ටෝ සතියෙ දවස්වල මේ බයිලා ගැහුවට මුන් ඔක්කෝම සති අන්තවල ඉන්නේ CIMA, CIM, ACCA, ICA ක්ලාස්වල. ඩිග්‍රියට අමතරව සුද්දට ස්ටර්ලින් පවුම් වලින් විභාග ගාස්තු බෑ නොකියා ගෙවලා මුන් යූ.කේ කොලිෆිකේෂනුත් හදාගන්නවා. ඒවා හොරෙන් කරගන්න ගමන් තව කොල්ලෝ කෙල්ලෝ ටිකක් අමාරුවෙන් සල්ලි ගෙවලා ඉගන ගන්න එක නවත්තන්ඩ හදනවා.

    මම දන්න එකෙක් ඉන්නවා ඌ සතියේ දවස්වල කැළණි කැම්පස් එකේ මාකටින් ඩිග්‍රිය කරනවා. සති අන්තේ ඌ ඉන්නේ ප්‍රයිවට් කැම්පස් එකක යුනිවර්සිටි ඔෆ් ලන්ඩන් බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රිය කරනවා.

    ඌ හරි කැමතියි ඌ ලන්ඩන් ඩිග්‍රිය ගත්තට පස්සේ වෙන කාටවත් ලන්ඩන් ඩිග්‍රි ගන්ඩ බැරිවෙන්ඩ ඒවා වහලා දානවනම්. :lol: :lol: :lol:

    දවල් මිගෙල් රෑ දනියෙල්.

    මට නම් ඔහොම උන්ව පේන්න බැ . කන පැලෙන්න දෙන්න හිතෙනව
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa

    ලංකාව අද වලේ ඉන්නේ මොකක් නිසාද දන්නවද? අනුන්ගේ සැපතට ඊරිෂීයා කරන නිසයි, ගුරු මුෂ්ටිය වගේ බයිලා නිසයි, ඉක්මනින්ම හැමදේම අමතක කරන නිසයි ,බඩගෝස්තරකමට රට පාවලා දෙන පාලකයන් පත්කරගන්න නිසයි, කම්මැලි කම නිසයි, මෙලොවට වැඩක් නොකර එලොව ගැනම හිත හිත ඉන්න නිසයි, වැඩක් කරන උන්ට අතක් කවුරුත් නොදෙන නිසයි. නැත්නම් මේක සිංගප්පූරුව වගේ නග්ගලා ගන්න එක අමාරු නෑ. මිනිස්සුන්ගේ ආකල්ප වල වරදයි තියෙන්නේ. උදාහරණයට, හැමෝම ගුරු මුෂ්ටිය කියලා ටිකක් තියාගත්තම අවුරුදු 500,600 වගේ ගියාම ඔක්කොම දැනුම වගේ නැතිවෙලා යනවා නමුත් බටහිර කරන්නේ දැනුමෙන් බිහි වෙච්ච තාක්ෂණයට/නිෂ්පාදන වලට පේටන්ට් එකක් ගහලා ඒක එක්ස්පයර් වෙච්ච දවසට හැමෝටම පාවිච්චි කරන්න ඉඩ දෙන එකයි. උපාලි විජේවර්ධන කියන්නේ පට්ට වැඩකාරයෙක් ලංකාවේ වාහන නිෂ්පාදනය කරන්න පටන් ගන්න හැදුවේ මිනිස්සුන්ටත් ටීවි එකක් වත් නැති කාලේ, නමුත් සිරිමාවේ පට්ට කැපිල්ලක්ලු දාලා තියෙන්නේ. අද පාලකයෝ පත් වෙන්නේ හැකියාවට නෙවෙයි, සල්ලි බලේටයි. බෝතලයක්/බත් එකක් දුන්න ගමන් ජන්දේ හම්බ වෙනවා ඉතින් ඕනම සල්ලි කාර හොරෙක්ට උනත් පුලුවන් ඇමති කෙනෙක් වෙන්න.

    සහතික ඇත්ත සහෝ :):)