කුහකයින්ට සතුටුද ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    194836107_612631833472699_7465988643061294646_n.jpg
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඔක්කොම රිවස් කරනවා නේ ? දැන් ඒ ලෙඩේ පල්ලෙහා උන්ටත් බෝ වෙලා ද?

    දැන් ආණ්ඩුව කරන්නේ මිනිස්සු කියන විදිහටද ?
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ටික දවසකට විතරයි පුතා...
    ඕක ඒනව වෙන වටේකින්....
    ඒතකල් ඉන්න...
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,177
    24,818
    113
    tracing Geo-location.. ... ...
    යකෝ කාටවත් නැවෙන්නේ නැති කොන්ද පන ඇති නායකයෙක් ගෙනාවේ ඔහොම සැලිලා අකුලගන්නද?
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    කියලම ඉන්නම් මම ඞීඑස්.

    ඔය කියන දැන දන්නය අය දන්නවා ඇති පාක් එකකුයි, මේ අය කියන විදිහට මධ්‍යම පන්තියේ අයට නිවාස සංකීර්ණයකුයි හදලා පිරිමහන්න තරම් ඉඩක් නැහැ. හදනවා නම් අනිවාර්යයෙන්ම පාරත් සංවර්ධනය කරන්න ඕනේ. ඔතනට බෞද්ධාලෝක මාවතෙනුත්, ග්‍රෙගරි පාරෙනුත් තව කින්සි පාරෙනුත් එන වාහන ඔක්කොම එනවා.ඒ වාහන ප‍්‍රමාණය දරාගන්න තරමට පාර නැති හින්දා තමයි තදබදය. එහෙව් තැනක ඔහොම ලොකු ප්‍රොජෙක්ට් දෙකක් කරන්න යන එක ගැන ආයෙත් හිතන එක හොදයි. :yes:

    එහෙම සංවර්ධනය කරත්, ඉස්කෝලෙට මේකෙන් ලැබෙන්නේ මොකක්ද, කියන එක පැහැදිලි නැහැ.

    අනික මේකට ආණ්ඩුවේ අයමත් කරුණු දක්වලා තියෙනවා නේ.ගම්මන්පිල (මේ හාදයා කොහොම ඞීඑස් කෙනෙක් වුනා ද, මන්දා) ඊයේ වීඩියෝ එකක් දාලා තිබුණා මේ ගැන ජනපතිට කරුපු කරුණු දැක්වීමක් හින්දා අදහස වෙනස් කරගත්තාය කියලා.

    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    මම ඞීඑස්.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,602
    21,133
    113
    උඹ පොහොට්ටු වේශයෙන් ඉන්න සජබයෙක්ද බං? :baffled: