රාජ්‍ය නායකයන් ගණනාවක් ඇතුළු දේශපාලකයන්ගේ අයථා ගනුදෙනු සහ වත්කම් පිළිබඳව හෙළි කළ ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාව වන පැන්ඩෝරා පත්‍රිකාවලින් කරන ලද නවතම හෙළිදරව්වකින් ශ්‍රී ලංකාවේ තවත් අයකු පිළිබඳ හෙළිකර තිබේ.
රාමලිංගම් පාස්කරලිංගම් නොහොත් ‘පාස්කි’, රාජ්‍ය නිලධාරියෙකු ලෙස සහ ශ්‍රී ලංකාවේ නායකයින් තිදෙනෙකුගේ උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබේ.
2002 සිට 2004 දක්වාත්, නැවතත් 2015 සිට 2018 දක්වාත් ඔහු එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආර්ථික උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇත.
යහපාලන ආණ්ඩුවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික උපදේශකවරයා ලෙස පාස්කරලිංගම් මහතා අවසන් වරට රජයේ නිලතල දරා ඇති අතර ඔහු වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුවේ ප්‍රධානියා වූ අතර එමඟින් ව්‍යාපෘති සහ කොන්ත්‍රාත්තු ලබා ගන්නා ලදී.
මෙන්න මුන් එක්ක තමා අපි 2048 රටවල් දියුණු කරන්නෙ.![]()
ඉතින් පාන්ද බන් මම එදත් කිව්වා බනින වෙලාවට ඕන එකෙක්ට බනිනව කියලා... උඹලම ඔප්පු කරනවා...
------ Post added on Mar 12, 2023 at 12:01 AM
ජෙප්පො එහෙම කිව්වම ගුපියොයි පොහොට්ටුවෝයි ඩොලර් එවන එක නැවත්තුවද? නැත්නම් මේ රට දිව්වේ ජෙප්පන්ගේ ඩොලර්වලින්ද?
කාගෙ ඩොලර් ගැනද ඔය කියන්නෙ ඉතිං?ජෙප්පොන්ගේ ඩොලර් නෙවෙයි... හැබැයි අපි කියන්නේ ඩොලර් යවන්න එපා..... ඒකිව්වේ වක්‍රව කියන්නේ උන්ඩියල් වලින් යවපන් කියලා නේ... නැත්තන් දරු පවුල් වලට කන්න දෙන්නේ කොහොමද ? මාරයි හඳුන්ලත්....
කාගෙ ඩොලර් ගැනද ඔය කියන්නෙ ඉතිං?
එහෙම කියන්නෙ කොහොමද උගේ ඕඩියන්ස් එක කවුද කියල උඹ දන්නෙත් නැත්නම්. රට ඉන්න පුංචි අම්මට කිව්වා වෙන්න බැරිද? ඔන්න පොහොටුවෝයි ගුපියෝයි ඌ කියන දේ අහල සල්ලි එවන්නේ නැති උනොත් නම් බනින්න පුළුවන්!වීදේශිය ප්‍රේෂන.... හරි එකෙක් නම් මොකද්ද කියන්න ඔනේ.... මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා.... බෙහෙත් ටික ගන්න බෑ.... අහාර ප්‍රශ්නයක් එනවා.... යවන්න...යැව්වේ නැත්තන් තැලෙන්නේ දේශපාලුවෝ නෙවෙයි... ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්න ඉන්න වයසක අම්මා තාත්තා... පොඩිදරුවා... .... එහෙම නෑ... කුහක කමට තවත් ඇනගනින් කියලා ඩොලර් යවන්න එපා....
එහෙම කියන්නෙ කොහොමද උගේ ඕඩියන්ස් එක කවුද කියල උඹ දන්නෙත් නැත්නම්. රට ඉන්න පුංචි අම්මට කිව්වා වෙන්න බැරිද? ඔන්න පොහොටුවෝයි ගුපියෝයි ඌ කියන දේ අහල සල්ලි එවන්නේ නැති උනොත් නම් බනින්න පුළුවන්!
ජෙප්පො එහෙම කිව්වම ගුපියොයි පොහොට්ටුවෝයි ඩොලර් එවන එක නැවත්තුවද? නැත්නම් මේ රට දිව්වේ ජෙප්පන්ගේ ඩොලර්වලින්ද?
උත්තර නැතුව හිරවෙන ප්‍රශ්න අහන්න ඔට්ටු නෑ හැබැයි.![]()
3% නෙ අපිට මොකෝ. උඹල ඕව බලන්නෙ නැතුව හිටපල්ලා, නැත්නම් උඹටත් ඩොලර් එවන්නේ නැතුව ඉන්න හිතෙයිනෑනේ මේ කියන්නේ අන්තර්ජාල මාධ්‍ය සාකච්චාවක.... ප්‍රසිද්ධ මාධ්‍යක... ඉතින් ප්‍රසිද්ධියේ මෙහෙම කුහක කතා කියන උන් තමන්ග් කාඩර් එකට මොනවගේ දෙවල් කියයිද.... ඒව අපි දන්නෙත් අනෙ...
උත්තර නැති ප්‍රශ්න නෙවෙයි පිස්සුනෙත්ති කියන්නේ ප්‍රසිද්ධ නාලිකාවක... උබලා ඩොලර් යවන්න එපා කියලා... එතකොට අපි බලන්නේ කුහක කම.... එකෙක් හරි ඩොලර් අඩුවෙන් යවපු දෙන්... මේ රට බංකොලොත් වුනාදෙන්... එහෙමනේ.... කකුලෙන් අදින උන් හැමදාම ඔහොමයි...