කුහකයි කිව්වේ නිකන්ද -2 ඩොලර් යවන්න එපා....

shenat

Well-known member
  • May 13, 2007
    58,661
    87,037
    113
    ආශ්චර්යමත් රටක
    රාජ්‍ය නායකයන් ගණනාවක් ඇතුළු දේශපාලකයන්ගේ අයථා ගනුදෙනු සහ වත්කම් පිළිබඳව හෙළි කළ ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාව වන පැන්ඩෝරා පත්‍රිකාවලින් කරන ලද ‍නවතම හෙළිදරව්වකින් ශ්‍රී ලංකාවේ තවත් අයකු පිළිබඳ හෙළිකර තිබේ.

    රාමලිංගම් පාස්කරලිංගම් නොහොත් ‘පාස්කි’, රාජ්‍ය නිලධාරියෙකු ලෙස සහ ශ්‍රී ලංකාවේ නායකයින් තිදෙනෙකුගේ උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබේ.

    2002 සිට 2004 දක්වාත්, නැවතත් 2015 සිට 2018 දක්වාත් ඔහු එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආර්ථික උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇත.

    යහපාලන ආණ්ඩුවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික උපදේශකවරයා ලෙස පාස්කරලිංගම් මහතා අවසන් වරට රජයේ නිලතල දරා ඇති අතර ඔහු වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුවේ ප්‍රධානියා වූ අතර එමඟින් ව්‍යාපෘති සහ කොන්ත්‍රාත්තු ලබා ගන්නා ලදී.

    මෙන්න මුන් එක්ක තමා අපි 2048 රටවල් දියුණු කරන්නෙ. 😱😱👌👌🤣🤣🤣🤣🤣

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    @SLBlackKnight මොනාද බන් මේ.... කරුම සොත්තියා කියනවා.... ඩොලර් එවන්න එපාලු.... බොරු හිල වසන්ත කියනවා එහෙම කිව්වේ නෑලු....​

    මෙන්න මුන් එක්ක තමා අපි 2048 රටවල් දියුණු කරන්නෙ. 😱😱👌👌🤣🤣🤣🤣🤣

    ඉතින් පාන්ද බන් මම එදත් කිව්වා බනින වෙලාවට ඕන එකෙක්ට බනිනව කියලා... උඹලම ඔප්පු කරනවා...​

    ------ Post added on Mar 12, 2023 at 12:01 AM
     
    • Love
    • Haha
    Reactions: shenat and 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,661
    87,037
    113
    ආශ්චර්යමත් රටක

    ඉතින් පාන්ද බන් මම එදත් කිව්වා බනින වෙලාවට ඕන එකෙක්ට බනිනව කියලා... උඹලම ඔප්පු කරනවා...​

    ------ Post added on Mar 12, 2023 at 12:01 AM

    බැන්නට ඉතිං ආදරේටනෙ නේද.. 😱😱😱
    කොච්චර හොරකං, දූෂණ කරත් එයාව නැතුවම බෑ නේද ඔයාට. ❤️❤️❤️😍😍😍

    2048 අපි එයත් එක්ක කොහොමහරි රට දියුණු කරමු.🤣🤣🤣🤣🤣
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජෙප්පො එහෙම කිව්වම ගුපියොයි පොහොට්ටුවෝයි ඩොලර් එවන එක නැවත්තුවද? නැත්නම් මේ රට දිව්වේ ජෙප්පන්ගේ ඩොලර්වලින්ද?

    ජෙප්පොන්ගේ ඩොලර් නෙවෙයි... හැබැ‍යි අපි කියන්නේ ඩොලර් යවන්න එපා..... ඒකිව්වේ වක්‍රව කියන්නේ උන්ඩියල් වලින් යවපන් කියලා නේ... නැත්තන් දරු පවුල් වලට කන්න දෙන්නේ කොහොමද ? මාරයි හඳුන්ලත්....​

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    කාගෙ ඩොලර් ගැනද ඔය කියන්නෙ ඉතිං?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    කාගෙ ඩොලර් ගැනද ඔය කියන්නෙ ඉතිං?

    වීදේශිය ප්‍රේෂන.... හරි එකෙක් නම් මොකද්ද කියන්න ඔනේ.... මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා.... බෙහෙත් ටික ගන්න බෑ.... අහාර ප්‍රශ්නයක් එනවා.... යවන්න...යැව්වේ නැත්තන් තැලෙන්නේ දේශපාලුවෝ නෙවෙයි... ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්න ඉන්න වයසක අම්මා තාත්තා... පොඩිදරුවා... .... එහෙම නෑ... කුහක කමට තවත් ඇනගනින් කියලා ඩොලර් යවන්න එපා....​

    • Haha
    Reactions: shenat

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,124
    113
    හම්මේ ගුපියන්ගේ මොලේ...හඳුනා කියන දේ තමා දැන් රට ඉන්න හැම එකාම අහන්නේ.. 🤭 🤭
     
    • Haha
    Reactions: Xi Jinping

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    වීදේශිය ප්‍රේෂන.... හරි එකෙක් නම් මොකද්ද කියන්න ඔනේ.... මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා.... බෙහෙත් ටික ගන්න බෑ.... අහාර ප්‍රශ්නයක් එනවා.... යවන්න...යැව්වේ නැත්තන් තැලෙන්නේ දේශපාලුවෝ නෙවෙයි... ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්න ඉන්න වයසක අම්මා තාත්තා... පොඩිදරුවා... .... එහෙම නෑ... කුහක කමට තවත් ඇනගනින් කියලා ඩොලර් යවන්න එපා....​

    එහෙම කියන්නෙ කොහොමද උගේ ඕඩියන්ස් එක කවුද කියල උඹ දන්නෙත් නැත්නම්. රට ඉන්න පුංචි අම්මට කිව්වා වෙන්න බැරිද? ඔන්න පොහොටුවෝයි ගුපියෝයි ඌ කියන දේ අහල සල්ලි එවන්නේ නැති උනොත් නම් බනින්න පුළුවන්!
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    එහෙම කියන්නෙ කොහොමද උගේ ඕඩියන්ස් එක කවුද කියල උඹ දන්නෙත් නැත්නම්. රට ඉන්න පුංචි අම්මට කිව්වා වෙන්න බැරිද? ඔන්න පොහොටුවෝයි ගුපියෝයි ඌ කියන දේ අහල සල්ලි එවන්නේ නැති උනොත් නම් බනින්න පුළුවන්!

    නෑනේ මේ කියන්නේ අන්තර්ජාල මාධ්‍ය සාකච්චාවක.... ප්‍රසිද්ධ මාධ්‍යක... ඉතින් ප්‍රසිද්ධියේ මෙහෙම කුහක කතා කියන උන් තමන්ග් කාඩර් එකට මොනවගේ දෙවල් කියයිද.... ඒව අපි දන්නෙත් අනෙ...​

    shenat

    Well-known member
  • May 13, 2007
    58,661
    87,037
    113
    ආශ්චර්යමත් රටක
    ජෙප්පො එහෙම කිව්වම ගුපියොයි පොහොට්ටුවෝයි ඩොලර් එවන එක නැවත්තුවද? නැත්නම් මේ රට දිව්වේ ජෙප්පන්ගේ ඩොලර්වලින්ද?

    උත්තර නැතුව හිරවෙන ප්‍රශ්න අහන්න ඔට්ටු නෑ හැබැයි. 😔😔😔😔
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    උත්තර නැතුව හිරවෙන ප්‍රශ්න අහන්න ඔට්ටු නෑ හැබැයි. 😔😔😔😔

    උත්තර නැති ප්‍රශ්න නෙවෙයි පිස්සුනෙත්ති කියන්නේ ප්‍රසිද්ධ නාලිකාවක... උබලා ඩොලර් යවන්න එපා කියලා... එතකොට අපි බලන්නේ කුහක කම.... එකෙක් හරි ඩොලර් අඩුවෙන් යවපු දෙන්... මේ රට බංකොලොත් වුනාදෙන්... එහෙමනේ.... කකුලෙන් අදින උන් හැමදාම ඔහොමයි...​

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    නෑනේ මේ කියන්නේ අන්තර්ජාල මාධ්‍ය සාකච්චාවක.... ප්‍රසිද්ධ මාධ්‍යක... ඉතින් ප්‍රසිද්ධියේ මෙහෙම කුහක කතා කියන උන් තමන්ග් කාඩර් එකට මොනවගේ දෙවල් කියයිද.... ඒව අපි දන්නෙත් අනෙ...​

    3% නෙ අපිට මොකෝ. උඹල ඕව බලන්නෙ නැතුව හිටපල්ලා, නැත්නම් උඹටත් ඩොලර් එවන්නේ නැතුව ඉන්න හිතෙයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,661
    87,037
    113
    ආශ්චර්යමත් රටක

    උත්තර නැති ප්‍රශ්න නෙවෙයි පිස්සුනෙත්ති කියන්නේ ප්‍රසිද්ධ නාලිකාවක... උබලා ඩොලර් යවන්න එපා කියලා... එතකොට අපි බලන්නේ කුහක කම.... එකෙක් හරි ඩොලර් අඩුවෙන් යවපු දෙන්... මේ රට බංකොලොත් වුනාදෙන්... එහෙමනේ.... කකුලෙන් අදින උන් හැමදාම ඔහොමයි...​

    😱😱😱👇👇👇😱😱😱

    රාජ්‍ය නායකයන් ගණනාවක් ඇතුළු දේශපාලකයන්ගේ අයථා ගනුදෙනු සහ වත්කම් පිළිබඳව හෙළි කළ ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාව වන පැන්ඩෝරා පත්‍රිකාවලින් කරන ලද ‍නවතම හෙළිදරව්වකින් ශ්‍රී ලංකාවේ තවත් අයකු පිළිබඳ හෙළිකර තිබේ.

    රාමලිංගම් පාස්කරලිංගම් නොහොත් ‘පාස්කි’, රාජ්‍ය නිලධාරියෙකු ලෙස සහ ශ්‍රී ලංකාවේ නායකයින් තිදෙනෙකුගේ උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබේ.

    2002 සිට 2004 දක්වාත්, නැවතත් 2015 සිට 2018 දක්වාත් ඔහු එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආර්ථික උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇත.

    යහපාලන ආණ්ඩුවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික උපදේශකවරයා ලෙස පාස්කරලිංගම් මහතා අවසන් වරට රජයේ නිලතල දරා ඇති අතර ඔහු වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුවේ ප්‍රධානියා වූ අතර එමඟින් ව්‍යාපෘති සහ කොන්ත්‍රාත්තු ලබා ගන්නා ලදී.

    • Haha
    Reactions: Xi Jinping

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    😱😱😱👇👇👇😱😱😱

    රාජ්‍ය නායකයන් ගණනාවක් ඇතුළු දේශපාලකයන්ගේ අයථා ගනුදෙනු සහ වත්කම් පිළිබඳව හෙළි කළ ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාව වන පැන්ඩෝරා පත්‍රිකාවලින් කරන ලද ‍නවතම හෙළිදරව්වකින් ශ්‍රී ලංකාවේ තවත් අයකු පිළිබඳ හෙළිකර තිබේ.

    රාමලිංගම් පාස්කරලිංගම් නොහොත් ‘පාස්කි’, රාජ්‍ය නිලධාරියෙකු ලෙස සහ ශ්‍රී ලංකාවේ නායකයින් තිදෙනෙකුගේ උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබේ.

    2002 සිට 2004 දක්වාත්, නැවතත් 2015 සිට 2018 දක්වාත් ඔහු එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආර්ථික උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇත.

    යහපාලන ආණ්ඩුවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික උපදේශකවරයා ලෙස පාස්කරලිංගම් මහතා අවසන් වරට රජයේ නිලතල දරා ඇති අතර ඔහු වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුවේ ප්‍රධානියා වූ අතර එමඟින් ව්‍යාපෘති සහ කොන්ත්‍රාත්තු ලබා ගන්නා ලදී.

    ඊයා බන් ඕකම කොපි කර කර දාපන්.... දකින එකා දන්නවා උඹ නිරුත්තරයි කියලා..... :lol: :lol: :lol:

    • Haha
    Reactions: shenat