කුහකයි කිව්වේ නිකන්ද -2 ඩොලර් යවන්න එපා....

shenat

Well-known member
  • May 13, 2007
    58,662
    87,041
    113
    ආශ්චර්යමත් රටක

    ඊයා බන් ඕකම කොපි කර කර දාපන්.... දකින එකා දන්නවා උඹ නිරුත්තරයි කියලා..... :lol: :lol: :lol:

    ඒ වගේද දකින එකා දැන ගන්නවනේ අයථා ගණුදෙනු කරලා පැන්ඩෝරා පේපර්වල නම තියෙන උන්ට 2048 රට හදන්න පුලුවන් කියල. ඒ මදැයි 😱😱😱😱
     
    • Haha
    Reactions: Xi Jinping

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒ වගේද දකින එකා දැන ගන්නවනේ අයථා ගණුදෙනු කරලා පැන්ඩෝරා පේපර්වල නම තියෙන උන්ට 2048 රට හදන්න පුලුවන් කියල. ඒ මදැයි 😱😱😱😱

    මමනේ මේකේ ඕක දැම්මේ... අන්න බලපන් උඹ්ලගෙයි මගෙයි වෙනස වැරැද්ද දැක්ක තැන ගහනවා.... උඹලා එහෙම නෙවෙයි පල් හෑල්ලක් ලියලා වෙන බයිලාවක් කියනවා.... සොත්තිනෙත්ති ගේ වැරැද්ද වහනවා.... අන්න ඕකයි පක්ෂෙකට වහල් වුනු බොටයි.... පක්ෂයක් නැති ඒ වෙලාවේ රටට හරිය කියල හිතනේ දේ කරන මටයි තියෙන වෙනස....​

    • Haha
    Reactions: shenat

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    what dose AKD says on this matter ? it seems like NPP losing few votes due to this blunders.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,041
    113
    ආශ්චර්යමත් රටක
    මමනේ මේකේ ඕක දැම්මේ... අන්න බලපන් උඹ්ලගෙයි මගෙයි වෙනස වැරැද්ද දැක්ක තැන ගහනවා.... අන්න ඕකයි පක්ෂෙකට වහල් වුනු බොටයි.... පක්ෂයක් නැති ඒ වෙලාවේ රටට හරිය කියල හිතනේ දේ කරන මටයි තියෙන වෙනස....

    😱😱😱

    එහෙනං මටත් බැඳුම්කරේට ගහන්න ඕන හරිම වෙලාව හොයල දෙන්න බැරිද? මටත් ආසයි රනිල් සර් වගේ රටට හරිම දේ කෙරෙන විදියට බැඳුම්කරේට ෂොට් එක දෙන්න. ❤️❤️❤️

    වෙන වෙලාවට කරොත් ඔයයි @2osama යි බනිනවනේ. අනික රටට හොඳක් වෙන්නෙත් නෑනෙ 😔😔
     
    • Haha
    Reactions: Xi Jinping

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    😱😱😱

    එහෙනං මටත් බැඳුම්කරේට ගහන්න ඕන හරිම වෙලාව හොයල දෙන්න බැරිද? මටත් ආසයි රනිල් සර් වගේ රටට හරිම දේ කෙරෙන විදියට බැඳුම්කරේට ෂොට් එක දෙන්න. ❤️❤️❤️

    වෙන වෙලාවට කරොත් ඔයයි @2osama යි බනිනවනේ. 😔😔

    ඕක ඉතින් අහපන් සොත්ති නෙත්ති ගෙන් ඌනේ රනිලව බේරලා අර්ජුන්ගේ පිටින් දාල රනිලව ගොඩ දැම්මේ . ඇයි නෑ කියනවද ?​

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,124
    113
    හම්මේ ගුපියන්ගේ මොලේ...හඳුනා කියන දේ තමා දැන් රට ඉන්න හැම එකාම අහන්නේ.. 🤭 🤭
    ඩයස් මීයත් දැන් සල්ලි එවන්නේ හඳුනාගෙන් අහලලු 🤭 🤭
    Capture.JPG
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඩයස් මීයත් දැන් සල්ලි එවන්නේ හඳුනාගෙන් අහලලු 🤭 🤭
    View attachment 199668

    ආයේ කුහක නිසා කියපු දේ තෙරුනේ නෑනේ.... අන්දුන්කුන්දුන් නෙත්ති ඇයි එහෙම කිව්වේ කියලා ඇහුවේ... ප්‍රශ්නේ මගඇරලා යන්නේ.... ඊයා​

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,041
    113
    ආශ්චර්යමත් රටක

    ඕක ඉතින් අහපන් සොත්ති නෙත්ති ගෙන් ඌනේ රනිලව බේරලා අර්ජුන්ගේ පිටින් දාල රනිලව ගොඩ දැම්මේ . ඇයි නෑ කියනවද ?​

    එතකොට සොත්ති නෙත්ති දෙන උත්තරේ පිළිගන්න කියලද ඔයා කියන්නෙ? ඇයි එහෙනං මේකෙ දාල තියන එක වැරදියි කියන්නෙ? කොන්පියුස් වෙනවනේ 🤔🤔😔😔

    හරියට එකක් කියන්න බැරිද නැත්තං බැඳුම්කරේට ෂොට් එක දෙන්න හොඳම වෙලාවක් තියෙනව වගේ සොත්ති නෙත්ති කියන එක හරි හෝ වැරදි වෙන වෙලාවක් තියෙනවද?🤔🤔😱😱
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    එතකොට සොත්ති නෙත්ති දෙන උත්තරේ පිළිගන්න කියලද ඔයා කියන්නෙ? ඇයි එහෙනං මේකෙ දාල තියන එක වැරදියි කියන්නෙ? කොන්පියුස් වෙනවනේ 🤔🤔😔😔

    හරියට එකක් කියන්න බැරිද නැත්තං බැඳුම්කරේට ෂොට් එක දෙන්න හොඳම වෙලාවක් තියෙනව වගේ සොත්ති නෙත්ති කියන එක පිළිගන්නත් වෙලාවක් තියෙනවද?🤔🤔😱😱
    කොහොමත් උන් කොන්ෆුස් ඩෑල් තමයි....සොත්ති නෙත්ති කියන එක පිලිගන්න එක ඔයාගෙ වැඩක්... මම දැම්මේ මිනිස්සු කවුද කියලා පෙන්නන්න එදා රනිලා කරපු දේ වැරදි කියලා හිතුනා ගැහුවා... ඒ වගේම අද හඳුන් නෙත්තේ කරන දේ වැරදි කියලා තෙරෙනවා ගහනවා.... එච්චරයි....
     
    • Haha
    Reactions: shenat

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,124
    113

    ආයේ කුහක නිසා කියපු දේ තෙරුනේ නෑනේ.... අන්දුන්කුන්දුන් නෙත්ති ඇයි එහෙම කිව්වේ කියලා ඇහුවේ... ප්‍රශ්නේ මගඇරලා යන්නේ.... ඊයා​

    රටේ ඉන්න කම්බ හොරු ටිකකට සල්ලි එවන්නේ නැති හේතුව ජෙප්පෝ පිටින් අරින්න හදන උඹට මොන ලැජාවක්ද?මහ බැංකුව කඩපු හොරා මහ පුටුවේ ඉද්දි මිනිස්සු එවයි සල්ලි.
     
    • Like
    Reactions: shenat

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    රටේ ඉන්න කම්බ හොරු ටිකකට සල්ලි එවන්නේ නැති හේතුව ජෙප්පෝ පිටින් අරින්න හදන උඹට මොන ලැජාවක්ද?මහ බැංකුව කඩපු හොරා මහ පුටුවේ ඉද්දි මිනිස්සු එවයි සල්ලි.

    ආයෙත් පටලවගෙන.... ඔළුවට ටොක්කක් ඇනගෙන විඩියෝව ආයේ බලන්න..... පොරම කියනවා ඩොලර් එවන්න එපා කියලා

    • Haha
    Reactions: shenat

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඩොලර් එක ආවම කිඹුල් කඳුලු..... අපි කැමති ඇත්තටම ඩොලර් ඇවිල්ලා බඩුමිල අඩුවෙනව නම්....​

    අම්මො... මුන් වගේ කුහක හැත්තක්...​