ඊයා බන් ඕකම කොපි කර කර දාපන්.... දකින එකා දන්නවා උඹ නිරුත්තරයි කියලා.....
![]()
![]()
ඒ වගේද දකින එකා දැන ගන්නවනේ අයථා ගණුදෙනු කරලා පැන්ඩෝරා පේපර්වල නම තියෙන උන්ට 2048 රට හදන්න පුලුවන් කියල. ඒ මදැයි
ඊයා බන් ඕකම කොපි කර කර දාපන්.... දකින එකා දන්නවා උඹ නිරුත්තරයි කියලා.....
![]()
![]()
ඒ වගේද දකින එකා දැන ගන්නවනේ අයථා ගණුදෙනු කරලා පැන්ඩෝරා පේපර්වල නම තියෙන උන්ට 2048 රට හදන්න පුලුවන් කියල. ඒ මදැයි![]()
මමනේ මේකේ ඕක දැම්මේ... අන්න බලපන් උඹ්ලගෙයි මගෙයි වෙනස වැරැද්ද දැක්ක තැන ගහනවා.... අන්න ඕකයි පක්ෂෙකට වහල් වුනු බොටයි.... පක්ෂයක් නැති ඒ වෙලාවේ රටට හරිය කියල හිතනේ දේ කරන මටයි තියෙන වෙනස....
එහෙනං මටත් බැඳුම්කරේට ගහන්න ඕන හරිම වෙලාව හොයල දෙන්න බැරිද? මටත් ආසයි රනිල් සර් වගේ රටට හරිම දේ කෙරෙන විදියට බැඳුම්කරේට ෂොට් එක දෙන්න.
වෙන වෙලාවට කරොත් ඔයයි @2osama යි බනිනවනේ.![]()
ඩයස් මීයත් දැන් සල්ලි එවන්නේ හඳුනාගෙන් අහලලුහම්මේ ගුපියන්ගේ මොලේ...හඳුනා කියන දේ තමා දැන් රට ඉන්න හැම එකාම අහන්නේ..![]()
![]()
ඩයස් මීයත් දැන් සල්ලි එවන්නේ හඳුනාගෙන් අහලලු![]()
View attachment 199668
ඕක ඉතින් අහපන් සොත්ති නෙත්ති ගෙන් ඌනේ රනිලව බේරලා අර්ජුන්ගේ පිටින් දාල රනිලව ගොඩ දැම්මේ . ඇයි නෑ කියනවද ?
කොහොමත් උන් කොන්ෆුස් ඩෑල් තමයි....සොත්ති නෙත්ති කියන එක පිලිගන්න එක ඔයාගෙ වැඩක්... මම දැම්මේ මිනිස්සු කවුද කියලා පෙන්නන්න එදා රනිලා කරපු දේ වැරදි කියලා හිතුනා ගැහුවා... ඒ වගේම අද හඳුන් නෙත්තේ කරන දේ වැරදි කියලා තෙරෙනවා ගහනවා.... එච්චරයි....එතකොට සොත්ති නෙත්ති දෙන උත්තරේ පිළිගන්න කියලද ඔයා කියන්නෙ? ඇයි එහෙනං මේකෙ දාල තියන එක වැරදියි කියන්නෙ? කොන්පියුස් වෙනවනේ
හරියට එකක් කියන්න බැරිද නැත්තං බැඳුම්කරේට ෂොට් එක දෙන්න හොඳම වෙලාවක් තියෙනව වගේ සොත්ති නෙත්ති කියන එක පිළිගන්නත් වෙලාවක් තියෙනවද?![]()
රටේ ඉන්න කම්බ හොරු ටිකකට සල්ලි එවන්නේ නැති හේතුව ජෙප්පෝ පිටින් අරින්න හදන උඹට මොන ලැජාවක්ද?මහ බැංකුව කඩපු හොරා මහ පුටුවේ ඉද්දි මිනිස්සු එවයි සල්ලි.ආයේ කුහක නිසා කියපු දේ තෙරුනේ නෑනේ.... අන්දුන්කුන්දුන් නෙත්ති ඇයි එහෙම කිව්වේ කියලා ඇහුවේ... ප්‍රශ්නේ මගඇරලා යන්නේ.... ඊයා
රටේ ඉන්න කම්බ හොරු ටිකකට සල්ලි එවන්නේ නැති හේතුව ජෙප්පෝ පිටින් අරින්න හදන උඹට මොන ලැජාවක්ද?මහ බැංකුව කඩපු හොරා මහ පුටුවේ ඉද්දි මිනිස්සු එවයි සල්ලි.