කුහකයෝ----------

Murphyx9

Member
Apr 28, 2016
676
57
0
13230132_10154006861886259_860210739146871247_n.jpg
 
Murphyx9

Member
Apr 28, 2016
676
57
0
බලන අය නිකන් යන්නේ නැතුව කුහක කමෙන්ට් එකක් දාලා පල.
 
Murphyx9

Member
Apr 28, 2016
676
57
0
Anthare Ponna Haththa Ohoma thama Ban..Okun kaa gahuwata Owa Wahanne na
ඇයි බං මු මේ වගේ කුහක විදිහට හැසිරෙන්නේ? පාරේ බැහැලා යන්නත් විලි ලැජ්ජාවක් නැතිව ඇති :angry:
 
pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :yes: සහතික ඇත්ත බං. සල්ලි තියෙන එකා සල්ලි වලින් ඉගෙනගනියි. පුළුවන් උන් නොමිලේ ඉගෙනගනියි. ඇයි ඉතින් නොමිලේ ඉගෙනගන්න උන් ඔය තරම් සල්ලි වලට ඉගෙනගන්න උන් එක්ක ඉරිසියා?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,424
    113
    පෞද්ගලික අධ්‍යාපනයට බැන බැන මුන් කරන්නේ තනිකර බොරුව බන්. ඉහලින් එන ඔඩර් වලට මුන් වැඩ. මම දන්න මල්ලිලා ඉන්නවා උන් බොන්න සල්ලි හොයන්නේ ඉන්ඩිවිජුවල්, ගෲප් ක්ලාස් කරලා.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ලෝකේ නරකම කුහක මිනිස්සු ඉන්න රට ලංකාව මිස වෙන කොහේද? එකාට එකා පාගලා පහලට ඇදලා දාන කකුලු ජාතියක් ඉන්නෙ ලංකාවෙි,දියුනුවෙනවාට ඉරිස්‍යාවෙන්,ආකල්ප හොද නැහැ,සමගිය නැහැ,එකයි මෙි රටට කවදාවත් හරියන්නෙ නැත්තේ..:no::dull::(:sorry:

    You cannot climb a ladder by pushing others down..:yes:
     
    • Like
    Reactions: Terminator75

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ලෝකේ නරකම කුහක මිනිස්සු ඉන්න රට ලංකාව මිස වෙන කොහේද? එකාට එකා පාගලා පහලට ඇදලා දාන කකුලු ජාතියක් ඉන්නෙ ලංකාවෙි,දියුනුවෙනවාට ඉරිස්‍යාවෙන්,ආකල්ප හොද නැහැ,සමගිය නැහැ,එකයි මෙි රටට කවදාවත් හරියන්නෙ නැත්තේ..:no::dull::(:sorry:

    You cannot climb a ladder by pushing others down..:yes:

    :(:( me taram wat diyunu una pudumai ban lankawa