ඇයි බං මු මේ වගේ කුහක විදිහට හැසිරෙන්නේ? පාරේ බැහැලා යන්නත් විලි ලැජ්ජාවක් නැතිව ඇතිAnthare Ponna Haththa Ohoma thama Ban..Okun kaa gahuwata Owa Wahanne na

සහතික ඇත්ත බං. සල්ලි තියෙන එකා සල්ලි වලින් ඉගෙනගනියි. පුළුවන් උන් නොමිලේ ඉගෙනගනියි. ඇයි ඉතින් නොමිලේ ඉගෙනගන්න උන් ඔය තරම් සල්ලි වලට ඉගෙනගන්න උන් එක්ක ඉරිසියා?




ලෝකේ නරකම කුහක මිනිස්සු ඉන්න රට ලංකාව මිස වෙන කොහේද? එකාට එකා පාගලා පහලට ඇදලා දාන කකුලු ජාතියක් ඉන්නෙ ලංකාවෙි,දියුනුවෙනවාට ඉරිස්යාවෙන්,ආකල්ප හොද නැහැ,සමගිය නැහැ,එකයි මෙි රටට කවදාවත් හරියන්නෙ නැත්තේ..
You cannot climb a ladder by pushing others down..

me taram wat diyunu una pudumai ban lankawa