කුහක කතා නම් කියන්න එපා මිතුරේ!

kidney

Well-known member
  • Feb 16, 2024
    487
    603
    93

    Me loke minissu warga 2i..

    1. Thiyena salli spend karala, thaman asa dewal aran, enjoy karala marila yana aya..
    ex: me pora

    2. Thiyena salli thawa thawath invest karala, parampara 100kata anagathayak hadala, cars 100k ganna puluwan unath, thani car 1k witharak aran, stress eke jeeithema investments, businesses gana hitha hitha idala marila yana charitha..
    ex: Dhammika perera
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    Le anatha sinhalu in YouTube Comments.

    "මේ කාර් ගන්න සල්ලි වලින් අහිංසක මිනිස්සු කී දෙනෙක්ට කන්න දෙන්න පුළුවන් කමක් තිබ්බද"

    "ගොඩක්.සතුටුයි.සර්.බුද්.සරණයි.සියලු.දෙවි. පිහිට.ලැබේවා"

    "සර්.ළඟ.ජොබ්.නැද්ද සර්?"

    "අපිට.ඇල්ටො.එකක්වත්.ගන්න.විදියක්.නෑ සර්."

    "මං. ඔලෙවල්. ෆෙල් සර්. මාත් දවසක.ඔයවගේ. වන්ඩියක්.බස්සනවා"
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    Me loke minissu warga 2i..

    1. Thiyena salli spend karala, thaman asa dewal aran, enjoy karala marila yana aya..
    ex: me pora

    2. Thiyena salli thawa thawath invest karala, parampara 100kata anagathayak hadala, cars 100k ganna puluwan unath, thani car 1k witharak aran, stress eke jeeithema investments, businesses gana hitha hitha idala marila yana charitha..
    ex: Dhammika perera

    eka eka ayage lifestyle wenas ban. Dhammika perera fun eke ennavada stress eke ennavada kiyala apita kiyanna ba. samaharu car 10-20 thiyan eyage fun eka gannava, Thavath kenek salli thibunath normal car ekak thiyan fun eka gannava. Oya lifestyle deken koka karath apita kiyanna ba aruta vada mu hodai wage katha.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,539
    75,376
    113
    Le anatha sinhalu in YouTube Comments.

    "මේ කාර් ගන්න සල්ලි වලින් අහිංසක මිනිස්සු කී දෙනෙක්ට කන්න දෙන්න පුළුවන් කමක් තිබ්බද"

    "ගොඩක්.සතුටුයි.සර්.බුද්.සරණයි.සියලු.දෙවි. පිහිට.ලැබේවා"

    "සර්.ළඟ.ජොබ්.නැද්ද සර්?"

    "අපිට.ඇල්ටො.එකක්වත්.ගන්න.විදියක්.නෑ සර්."

    "මං. ඔලෙවල්. ෆෙල් සර්. මාත් දවසක.ඔයවගේ. වන්ඩියක්.බස්සනවා"
    Udama eka arenna pahala un gana (samahara wita alto eka arenna) paw kiyala hitenawa ban. Hama ekaatama heena tiyenawa. Api kochchara talks dunnath samahara unta e heena walata yanna badha wena dewal unge control ekey tiyena ewa newi :( :(
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,539
    75,376
    113
    eka eka ayage lifestyle wenas ban. Dhammika perera fun eke ennavada stress eke ennavada kiyala apita kiyanna ba. samaharu car 10-20 thiyan eyage fun eka gannava, Thavath kenek salli thibunath normal car ekak thiyan fun eka gannava. Oya lifestyle deken koka karath apita kiyanna ba aruta vada mu hodai wage katha.

    Fun ganna eka aniwa karanna ona, Show off karana ekath pamanata kalanam hari. Mu yako hama YT hingannata salli gewala uge talks dannawa. Ara konara wage unta rata yanna salli nati nisa hondai naththan unuth gihin muth ekka vlog hadai 🤭
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,843
    18,683
    113
    Me loke minissu warga 2i..

    1. Thiyena salli spend karala, thaman asa dewal aran, enjoy karala marila yana aya..
    ex: me pora

    2. Thiyena salli thawa thawath invest karala, parampara 100kata anagathayak hadala, cars 100k ganna puluwan unath, thani car 1k witharak aran, stress eke jeeithema investments, businesses gana hitha hitha idala marila yana charitha..
    ex: Dhammika perera
    මූ 1 නෙමේ සල්ලි තියන හොදට වියදම් කරන ටුවර් දාන මූ වගේ youtube වල ට වියදම් කරන් තොපිට කොහෙන්ද මෙව්ව සීන් එකේ නැති. පිට එකෙක්වත් නාන්න සල්ලි තියනව කියල ලොකුවට නොපෙනෙන මිනිස්සුත් ඉන්නව

    3.ජල්බරි දාල ලෝකෙට පේන්න රගපාන උන්

    4. iphone එකට කවරයක් දැම්ම ත් සෙල්ෆි ගහල දාන වෙන්න සල්ලිකාර ඩයලුත් සිටී
     
    • Like
    Reactions: Ryan08

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    මට විතරද වාහන දැක්ක කියල අමුතු මොටිවේසන් එකක් එන්නේ නැත්තේ.. 🤔

    Capture.JPG
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    සල්ලි තියෙන ඵක ගැන කිසිම අවුුලක් නෑ..ඒත් මුගේ ෂෝ ඵක වැඩියි.