කුහක කමට කියනවා නෙමෙයි, ඇත්ත???
ඔන්න අද ඉදන් ඔනා එකෙකුට මාලඹේ නෙවිල් ෆර්නැන්ඩු කට ගිහින් බේත් ගන්න පුලුවන්ලු. පාලනය කොරන්නේ හමුදාවේ අද්යක්ශක මන්ඩලයක්ලු. කියනවට අද හෙටම ලෙඩක් නැති උනත් ගිහින් බලහල්ලා ඉස්පිරිතාලේ. සුද්දෙට තියනවා. තව මාසෙකින් දෙකකින් ගිහින් බලන්කො ඔකේ තත්වේ. බුලත් කෙල ගහලා, ටොයිලට් කඩලා, ඇදන් වල හත් අට දෙනා දාලා. බිත්තිවල බුලත් හුනු ගාලා. කානු කැඩිලා, වයර් එල්ලිලා, මැස්සො පිරිලා නියම රජයේ රොහලක් තත්වෙට එන හැටි.
පසුව, ලියමි... සයිටම් හොදා හො නෙවිල් බබා කිරීමක් නොවෙයි. කොයි ආයතනේ උනත් නිකන් දෙන්න ගත්තම, ආන්ඩුවේ දෙයක් උනාම වෙන දේ ඔක තමයි. සින්හලු රජයේ දේපලවලට වග කියන හැටි දකින්න, CTB බස් එකක කොච්චියක, බස් ස්ටැන්ඩ් එකක ඉස්පිරිතාලෙක ගිහින් බලන්නම ඔනා.

rep+