කුහක ජෙපි මාලිමා සිහින බොඳ වේ: Sufficient water levels in reservoirs, no power cuts expected

monson

Well-known member
  • May 7, 2007
    16,498
    9,855
    113
    :lol:
    MgrIQ3K.jpeg


    Colombo, March 21 (Daily Mirror) - Despite the prolonged drought, water levels in hydro and irrigation reservoirs in the country are still sufficient, ensuring no need for power cuts in the near future, the authorities said yesterday.

    The Ministry of Power and Energy assures no need for power cuts until end of April as hydropower plants have sufficient water reserves.

    Thanks to heavy rains received two months prior, all hydro and irrigation reservoirs have attained ample water capacity, with some even reaching their spill levels, Irrigation Department Director Eng. S.P.C. Sugeeshwara said.

    He told the Daily Mirror that there has been a notable lack of rainfall from mid-January until now. He mentioned that as a result, the present water capacities of hydro and irrigation reservoirs are at a significant level.

    Effective water management by the respective irrigation offices, the main reservoirs under the jurisdiction of the Irrigation Department, on the whole, are operating at 90 percent of their water capacity.

    Meanwhile, main reservoirs managed by the Mahaweli Authority retain over 75 percent of their water capacity.

    However, certain reservoirs like Castlereagh and Polpitiya are experiencing critical conditions, he said. Specifically, the Castlereagh Reservoir, crucial for hydropower generation, is maintaining its water levels at the minimum capacity.

    Despite no concerns regarding irrigation water supply for the upcoming Yala season, smaller reservoirs may face insufficient water levels due to the ongoing dry weather.

    Sugeeshwara said that a significant decrease in the water levels of main rivers across the country. Apart from Kirindi Oya and Maha Oya, current river water capacities are similar to the lowest recorded levels in March, posing challenges for drinking water projects and direct river users.

    Given the prevailing dry conditions, up to 6 millimetres of water vaporize daily from reservoirs, an unavoidable occurrence.

    - https://www.dailymirror.lk/breaking...-reservoirs-no-power-cuts-expected/108-279285
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    6,017
    7,822
    113
    Hambanthota
    Bump ??????????? :oops:
    කාලය මැව් වෙනසක අරුමේ.... 👇👇


    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news



    ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...:):):):) ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..


    සීහලුන්ට ගු ඇන් පී පාන්ඩුව කෙලවපු හැටි



    අමතක කරන්ඩ එපා කවදාවත්,:no::no::no:



    68994690-3001400303209660-2006516713901785088-n.jpg



    පුපුරවල මරන්ඩ සූදානමින් උන්න ත්රස්තවාදින්ගෙ නම් ලැයිස්තුවත් දැනගෙන ගූ ඇන් පී පාන්ඩව සහ පොන්නය මොකක්ද කලේ...සීහලු 300 ක් එක දවසෙ මරල දානකන් බලන් උන්න.. :angry::angry::angry: අඩුම ගානෙ පාස්කු ප්රහාරයින් විපතට පත් වෙච්ච මනුස්සයින්ට , වන්දි මුදලක් ලබා දෙන්ඩවත් පොන්නයට ඕන කමක් නැ..





    එවැනි මිනිමරු ගූ ඇන් පී පාන්ඩුවක් නැවත අවශ්ය නැ , සීහලුනි මේ එලබෙන්නේ අවසන් අවස්තාවයි..:yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    17,812
    3,647
    113
    LGyrS5T.png

    හඃ.... හඃ..... හා.....
    ලැයිට් බිල 28% අඩු කොරනවා කිව්ව නේද... මේ මාසෙ ඉඳලා...?
    ඒකට මොකෝ වෙන්නෙ ආයිබෝං....
     

    shenat

    Well-known member
  • May 13, 2007
    45,320
    66,915
    113
    ආශ්චර්යමත් රටක
    Trying to save motherland 😹😹😹

    මහබැංකුවෙ සල්ලි ගොඩ බර වැඩි නිසා බැල්ලිගෙ පුතා කොටහක් වෙන රටක අකවුන්ට් එකකට දැම්මා මදර්ලන්ඩ් එක සේව් කරන්න. පොන්නයගෙ අම්මට උකන සේව් කිරිල්ලක් ඒක 😹😹
     
    • Like
    Reactions: jayanathek

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    2,776
    373
    83
    Trying to save motherland

    මක්කද බන් මේ කතා EPF එකටත් ඇරලා, පෑට් පැකට් එකටත් ඇරලා, වල්ලටත් ගෙවන ගානට වැඩ සිද්දකොරලා රට බේරගන්නවලු..
    අපි එහෙම කැපවුනාට උන් මොනවද කොරලා තියෙන්නෙ. අවුරුදු 70කටත් වඩා අපේම බදු මුදලින් ෆන් ගත්ත එක ජීවත් වුන එක විතරයි නේ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    10,184
    18,857
    113
    Trying to save motherland

    මක්කද බන් මේ කතා EPF එකටත් ඇරලා, පෑට් පැකට් එකටත් ඇරලා, වල්ලටත් ගෙවන ගානට වැඩ සිද්දකොරලා රට බේරගන්නවලු..
    අපි එහෙම කැපවුනාට උන් මොනවද කොරලා තියෙන්නෙ. අවුරුදු 70කටත් වඩා අපේම බදු මුදලින් ෆන් ගත්ත එක ජීවත් වුන එක විතරයි නේ
    ඉතිං උඹලම නෙමෙයිද උන්ව පතකර ගත්තෙ . අනුර ආවම
    • ඔක්කොම බදු අයින් කරලා ,
    • බඩු මිල අඩු කරන්න පාලන මිලක් ගැසට් කරලා ,
    • රාජ්‍ය සේවක වැටුප් 100% වැඩි කරලා ,
    • රැකියා විරහිත් උපාධිධාරීන් රජයේ පින් ජොබ් දීලා
    • ටෙලිකොම් , ස්‍රී ලංකන් , සිපෙට්කෝ , සීඊබී රජයටම තියාගෙම සේකයෝන්ට තව බෝනස් දීලා

    රට හදයි නේද ( 2019 ගෝන්ඨා කළෙත් ඔය ටිකම තමයි )
     
    • Love
    Reactions: 2osama and monson

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    2,776
    373
    83
    ඉතිං උඹලම නෙමෙයිද උන්ව පතකර ගත්තෙ . අනුර ආවම
    • ඔක්කොම බදු අයින් කරලා ,
    • බඩු මිල අඩු කරන්න පාලන මිලක් ගැසට් කරලා ,
    • රාජ්‍ය සේවක වැටුප් 100% වැඩි කරලා ,
    • රැකියා විරහිත් උපාධිධාරීන් රජයේ පින් ජොබ් දීලා
    • ටෙලිකොම් , ස්‍රී ලංකන් , සිපෙට්කෝ , සීඊබී රජයටම තියාගෙම සේකයෝන්ට තව බෝනස් දීලා

    රට හදයි නේද ( 2019 ගෝන්ඨා කළෙත් ඔය ටිකම තමයි )
    ඔය කියන එකක්වත් නොකෙරුනත් බැංකු කඩන එකක් නෑ.
    හොරු ආරක්ෂා කොරන එකක් නෑ. බෙහෙත් වලින් ගල් අඟුරෙන් සීනි ඇටෙන් මාටියා ගහන්න දීලා පුකේ ඇඟිල්ල ගහගෙන බලාගෙන ඉන්න එකක් නෑ
    ඡන්දයක් තියපන්කෝ හාමුගෙ ඇටදෙක විරුවපට්ටං වෙයි මේ පාර.........
    බොරුවට එළකිරියෙ පුක ඉරාගෙන වැඩක් නෑ බන්. එලියට බැහැලා බලපන් මිනිස්සුන්ගෙ අදහස්.....


    හැමදේම රනිල්ගෙන් කරගන්න, බලන්නෙ නැතුව
    හරි දේ කාගෙන් හරි කරගන්න බලපන්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    31,921
    1
    42,228
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2023 මාර්තු විදුලිබිල වැඩි කරේ වතුර නැති නිසා ඩීසල් වලින් විදුලිය නිෂ්පාදනය කරන්න.

    දැන් වැස්සත් නැතත් විදුලිය දෙන්න පුළුවන් වෙන්න ඕන

    ඒ නිසා කුහක ජෙප්පන්ට වැස්සෙ නෑ කියල වාසියක් ගන්න බැහැ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    53,635
    41,684
    113
    මාලඹේ
    ඔය කියන එකක්වත් නොකෙරුනත් බැංකු කඩන එකක් නෑ.
    හොරු ආරක්ෂා කොරන එකක් නෑ. බෙහෙත් වලින් ගල් අඟුරෙන් සීනි ඇටෙන් මාටියා ගහන්න දීලා පුකේ ඇඟිල්ල ගහගෙන බලාගෙන ඉන්න එකක් නෑ
    ඡන්දයක් තියපන්කෝ හාමුගෙ ඇටදෙක විරුවපට්ටං වෙයි මේ පාර.........
    බොරුවට එළකිරියෙ පුක ඉරාගෙන වැඩක් නෑ බන්. එලියට බැහැලා බලපන් මිනිස්සුන්ගෙ අදහස්.....


    හැමදේම රනිල්ගෙන් කරගන්න, බලන්නෙ නැතුව
    හරි දේ කාගෙන් හරි කරගන්න බලපන්
    හරි දේ ලස්සනට කරලා දෙයි 🤣
    JVP එක තරම් බුල ගහපු වෙන පක්ෂයක් ලංකාවේ නැහැ .
    89 දි ඉන්දියානු ව්‍යාප්ත වාදය කියලා 64 000 මිනිස්සු මරලා 2024 ජනවාරි වල අමුල් එකට විරුද්දව උද්ඝෝෂනය කරලා 2024 පෙබරවාරි ඉන්දියාවට ම ගිහින් අමුල් කිරි බීලා ආවේ කැරි ජෙප්පෝ🤣🤣
    බලාගෙන ඉඳපන් හරියයමට කරලා දෙනකං 🤭
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    2,776
    373
    83
    හරි දේ ලස්සනට කරලා දෙයි 🤣
    JVP එක තරම් බුල ගහපු වෙන පක්ෂයක් ලංකාවේ නැහැ .
    89 දි ඉන්දියානු ව්‍යාප්ත වාදය කියලා 64 000 මිනිස්සු මරලා 2024 ජනවාරි වල අමුල් එකට විරුද්දව උද්ඝෝෂනය කරලා 2024 පෙබරවාරි ඉන්දියාවට ම ගිහින් අමුල් කිරි බීලා ආවේ කැරි ජෙප්පෝ🤣🤣
    බලාගෙන ඉඳපන් හරියයමට කරලා දෙනකං 🤭
    හරි හරි.... ඡන්දයක් තියපන්කෝ හාමුගෙ ඇටදෙක විරුවපට්ටං වෙයි මේ පාර.........
    මයිනට කතාකරගන්නත් බෑ දිව පැටලෙනවා... කපුටත් එක්ක ඩීල් දැම්මට මේපාර පුකේ ඇඟිල්ල ගහගෙන යන්න වෙන්නෙ ඔක්කොටම...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    53,635
    41,684
    113
    මාලඹේ
    හරි හරි.... ඡන්දයක් තියපන්කෝ හාමුගෙ ඇටදෙක විරුවපට්ටං වෙයි මේ පාර.........
    මයිනට කතාකරගන්නත් බෑ දිව පැටලෙනවා... කපුටත් එක්ක ඩීල් දැම්මට මේපාර පුකේ ඇඟිල්ල ගහගෙන යන්න වෙන්නෙ ඔක්කොටම...
    ඡන්දෙ එනවා බන් පින් ආසනේ රනිල්ටත් මෙපාර පරාද වෙයි වගේ පච අනුරයා🤭🤭
    උබල වගේ වහල්ලුන්ට පාරේ යන්න වෙන්නේ නැහැ 🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,345
    1
    41,100
    113
    :lol:
    MgrIQ3K.jpeg


    Colombo, March 21 (Daily Mirror) - Despite the prolonged drought, water levels in hydro and irrigation reservoirs in the country are still sufficient, ensuring no need for power cuts in the near future, the authorities said yesterday.

    The Ministry of Power and Energy assures no need for power cuts until end of April as hydropower plants have sufficient water reserves.

    Thanks to heavy rains received two months prior, all hydro and irrigation reservoirs have attained ample water capacity, with some even reaching their spill levels, Irrigation Department Director Eng. S.P.C. Sugeeshwara said.

    He told the Daily Mirror that there has been a notable lack of rainfall from mid-January until now. He mentioned that as a result, the present water capacities of hydro and irrigation reservoirs are at a significant level.

    Effective water management by the respective irrigation offices, the main reservoirs under the jurisdiction of the Irrigation Department, on the whole, are operating at 90 percent of their water capacity.

    Meanwhile, main reservoirs managed by the Mahaweli Authority retain over 75 percent of their water capacity.

    However, certain reservoirs like Castlereagh and Polpitiya are experiencing critical conditions, he said. Specifically, the Castlereagh Reservoir, crucial for hydropower generation, is maintaining its water levels at the minimum capacity.

    Despite no concerns regarding irrigation water supply for the upcoming Yala season, smaller reservoirs may face insufficient water levels due to the ongoing dry weather.

    Sugeeshwara said that a significant decrease in the water levels of main rivers across the country. Apart from Kirindi Oya and Maha Oya, current river water capacities are similar to the lowest recorded levels in March, posing challenges for drinking water projects and direct river users.

    Given the prevailing dry conditions, up to 6 millimetres of water vaporize daily from reservoirs, an unavoidable occurrence.

    - https://www.dailymirror.lk/breaking...-reservoirs-no-power-cuts-expected/108-279285
    ඒ කියන්නෙ වැස්සෙ නැත්තම් කරන්ට් එක දීගන්න කිසිම ප්ලෑන් එකක් තිබිල නැද්ද?
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    2,776
    373
    83
    ඡන්දෙ එනවා බන් පින් ආසනේ රනිල්ටත් මෙපාර පරාද වෙයි වගේ පච අනුරයා🤭🤭
    උබල වගේ වහල්ලුන්ට පාරේ යන්න වෙන්නේ නැහැ 🤣🤣
    ලොක්කගෙ බුද්ධි අංශ වලට එහෙම දැනිලා තියෙන්නෙ මෙදා පාර බඩ යන්නම ලැබෙනවා කියලා...
    මොනවහරි ජිල්මාට් පාරක් දැම්මොත් ඇරෙන්න මේ පාර නම් එනවා බොරු...
    මොන දේශපාලනද බන් මේ නහින දෙහින කාලෙ...

    එක්කෙනෙක් පුංචි එවුන්ට බත් කට කට බෙදාගෙන ගියා...