
හරි ඉතින් අනිත් අයත් රට ගන්න නේ හිටියේ. අනික එයාගේ ජනාධිපති හීනේ වෙනුවෙනුත් නේ ඔය ආවේරට අමාරු මොහොතේ රට වෙනුවෙන් නිර්භීත තීරනයක් ගත් රනිල් රැක ගමු !
![]()
උන් දෙන්නා කොහෙද මචං දැන් ඉන්නවා කියන්නේ ?දෙන්නම එකට ඇද යට හැංගිලා ට්වීට් දාන්න වෙන තරමට රිදොගත්ත එක ගැන සතුටුයි![]()
කවුද විපක්ෂනායක??නව විපක්ශ නායකතුමාට සුබ පැතුම්..සජියට අබ සරණයි.![]()