කුහක බවේ උපරිමය!

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    කුහක බවේ උපරිමය!

    (කිසිසේත් කඩේ යාමක් නොවන අතර පපුව කුණු උදවියට මෙය කියවීමෙන් විළිරුදාව, ඔක්කාරය, අධෝ වේදනා ආදිය ඇතිවිය හැකි බව කරුණාවෙන් සලකන්න)

    අයවැය ආවා... දැනෙන සහන කිහිපයක් ලැබුණා. ඇත්තම කියනවා නම් මහින්දගෙ ජිල්මාට් බජට් එකට වැඩිය මේ අයවැය හොදයි. :yes: ඇති එකාට හැමදාම තියෙන, නැති එකාට කවදාවත් නැති ක්‍රමයේ වෙනසක් වේවි කියා සිතමි.

    ටිකක් දුක හිතෙන දෙයක් ඇත. ඒ අපේ මිනිසුන්ගේ කුහක කමයි. රටක් විදියට අප ගොඩක් පස්සට යන්නේ මේ කුහක කම නිසාය. රටේ විපක්ෂය විසින් විවේචනය කළ යුතුය. නමුත් හොද දෙයක් කල විට, තමන්ට එය කරගැනීමට නොහැකි වූ බැරිකමින් අවලාද කියන්නට තරම් කුහකයන් නොවිය යුතුය. අද ප්‍රවෘත්ති වලදී පැහැදිලි කුහකයන් ලෙස මේ අය හදුනාගතිමි.

    images

    9k=
    bandula.jpg

    z_p07-Keheliya.jpg

    මේ අය අයවැය ගැන අදහස් විමසීමේ දී කියා සිටියේ “මීට වඩා සහන ජනතාවට දෙන්න ඕන, ලගදී මැතිවරණයක් එන නිසා අඩුකලේ, බොරු අයවැයක්...“ යනාදී දේවල් ය. ඇස් පනාපිට සහන දෙන විට මෙවන් කුණු කතා කීමට මුන්ගේ පුරුෂ ලිංග කොරවී ඇත්තේ රෙද්ද පල්ලෙන් බේරෙන කුහක කම නිසා නොවේද?

    වැඩිය ඕනා නැත. රීලෝඩ් එකට බද්ද ගැහුවේ අපේ ආඩම්බර තාත්තා ය. ආඩම්බර තාත්තා අපේ සල්ලි වලින් පුතාලා 3 දෙනාට හොදම සැප දුන්නේ ය. අනිත් පුතාලා ට මොටර් බයික් එකක් ගන්නට වත් සහන නැති ය. අද අයවැයෙන් මේ රීලෝඩ් බද්ද නැති වේ. ඒ සහන ඉදිරියේ ලැබෙනු ඇත. මෙය අප කාටත් දැනෙන සහනයකි.

    මීට පෙර ආණ්ඩුවේ ජිල්මාට් අයවැය බලා සුඛිත මුදිත වී සිටි ආෂික්ලන්තයේ යටත්වැසියන්ට රු. 2500කින් ජීවත් විය හැකි බව කියූ කේප්ප හරකෙක් අද අයවැය හොද නැති බව කියයි. විමල් වීරවංස ගැන නම් කතා කර පලක් නැත. ඌ අසූචි කෑමට සුදුසු මලපෙරේතයෙකි.

    ඒ කාලේ එජාපය ඒ අයවැය විවේචනය නොකලා නොවේ. නමුත් මෙවර පැහැදිලි වෙනසක් සිදුව ඇත. ඇතැමුන්ට එය දරාගත නොහැක. නැවත රටේ පාලනය බාරදීමට සිදුවන කලෙක මේ කුහක කේවට්ටයන් ද සිතේ තබාගැනීම වටී.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මහින්දගෙ අයවැය වගේ මැජික් අයවැයක් නෙවෙයි පඩි වැඩි කරලා බදු අඩු කලාට පස්සෙ රජයට අහිමි වෙන බදු කැසිනෝ කාරයන්ගෙන්, බාර් මුදලාලිලාගෙන්, බ්ස්නස් කාරයන්ගෙන් අය කරගන්න අයවැයක් මේක.

    CSN එකට ක්‍රිකට් විකාෂණ අයිතිය අරන් රූපවාහිනියට එන්න තිබ්බ ආදායම කොල්ල කාලා නාමල් බේබි ගෙඩිය පිටින් සාක්කුවෙ දාගත්ත සල්ලි අය කරගන්න එකත් පට්ට. මහින්ලංකා එක ශ්‍රී ලංකන් එකට එකතු කරන එකත් හොඳයි. සමස්ථයක් විදියට ගත්තම ටොයියන්ගෙ අයවැයේ වැරැද්දක් කියන්න නෑ. වීරසංගිලි පනික්කියලෑ විමලසේන වගේ වෘක්ෂ සුනඛයන්ට අලුතින් සටන් පාඨ හොයන්න වෙලා දැං. පවු :(
     
    Last edited:

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113

    wellsaid
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පැටියා;17815293 said:
    මහින්දගෙ අයවැය වගේ මැජික් අයවැයක් නෙවෙයි පඩි වැඩි කරලා බදු අඩු කලාට පස්සෙ රජයට අහිමි වෙන බදු කැසිනෝ කාරයන්ගෙන්, බාර් මුදලාලිලාගෙන්, බ්ස්නස් කාරයන්ගෙන් අය කරගන්න අයවැයක් මේක.

    CSN එකට ක්‍රිකට් විකාෂණ අයිතිය අරන් රූපවාහිනියට එන්න තිබ්බ ආදායම කොල්ල කාලා නාමල් බේබි ගෙඩිය පිටින් සාක්කුවෙ දාගත්ත සල්ලි අය කරගන්න එකත් පට්ට. මහින්ලංකා එක ශ්‍රී ලංකන් එකට එකතු කරන එකත් හොඳයි. සමස්ථයක් විදියට ගත්තම ටොයියන්ගෙ අයවැයේ වැරැද්දක් කියන්න නෑ. වීරසංගිලි පනික්කියලෑ විමලසේන වගේ වෘක්ෂ සුනඛයන්ට අලුතින් සටන් පාඨ හොයන්න වෙලා දැං. පවු :(

    :yes::yes:

    ඔන්න බලපන් හෙට අනිද්දා දිහාට පනික්කියා කියයි මේක රොබින්හුඩ් අයවැයක් කියල :baffled:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    චන්ද ගුණ්ඩු වලට රැවටෙන ආණ්ඩුවේ බත්ගොට්ටන්ට නං හොඳ අයවැයක් :rofl:
     
    • Like
    Reactions: Dilwaale

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    පැටියා;17815293 said:
    මහින්දගෙ අයවැය වගේ මැජික් අයවැයක් නෙවෙයි පඩි වැඩි කරලා බදු අඩු කලාට පස්සෙ රජයට අහිමි වෙන බදු කැසිනෝ කාරයන්ගෙන්, බාර් මුදලාලිලාගෙන්, බ්ස්නස් කාරයන්ගෙන් අය කරගන්න අයවැයක් මේක.

    CSN එකට ක්‍රිකට් විකාෂණ අයිතිය අරන් රූපවාහිනියට එන්න තිබ්බ ආදායම කොල්ල කාලා නාමල් බේබි ගෙඩිය පිටින් සාක්කුවෙ දාගත්ත සල්ලි අය කරගන්න එකත් පට්ට. මහින්ලංකා එක ශ්‍රී ලංකන් එකට එකතු කරන එකත් හොඳයි. සමස්ථයක් විදියට ගත්තම ටොයියන්ගෙ අයවැයේ වැරැද්දක් කියන්න නෑ. වීරසංගිලි පනික්කියලෑ විමලසේන වගේ වෘක්ෂ සුනඛයන්ට අලුතින් සටන් පාඨ හොයන්න වෙලා දැං. පවු :(
    aniwa :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    චන්ද ගුණ්ඩු වලට රැවටෙන ආණ්ඩුවේ බත්ගොට්ටන්ට නං හොඳ අයවැයක් :rofl:

    එහෙනං අඩු මිලට බඩු ටික අරන්, කලින් අයවැයට අනුව ඉතුරු වෙන සල්ලි හිඟන්නෙකුට දීලා මහින්ද තාම ඉන්නවා කියලා හිතා ගනින්! :D
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    :yes::yes:

    ඔන්න බලපන් හෙට අනිද්දා දිහාට පනික්කියා කියයි මේක රොබින්හුඩ් අයවැයක් කියල :baffled:
    කියන්න දෙයක් නෑ බොල මේ ඒ වගේ එකක් තමයි. ව්‍යාපාරිකයොන්ගෙන් අරන් පොඩි උන්ගෙ බඩ පිරවීමක්. කමක් නෑ කෙටි කාලෙකට ආතල් එකක්. වැඩිකල් දුවන එකක් නෑ.කොටින්ම කියතොත් කුහක අයවැයක්.
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    පැටියා;17815293 said:
    මහින්දගෙ අයවැය වගේ මැජික් අයවැයක් නෙවෙයි පඩි වැඩි කරලා බදු අඩු කලාට පස්සෙ රජයට අහිමි වෙන බදු කැසිනෝ කාරයන්ගෙන්, බාර් මුදලාලිලාගෙන්, බ්ස්නස් කාරයන්ගෙන් අය කරගන්න අයවැයක් මේක.

    CSN එකට ක්‍රිකට් විකාෂණ අයිතිය අරන් රූපවාහිනියට එන්න තිබ්බ ආදායම කොල්ල කාලා නාමල් බේබි ගෙඩිය පිටින් සාක්කුවෙ දාගත්ත සල්ලි අය කරගන්න එකත් පට්ට. මහින්ලංකා එක ශ්‍රී ලංකන් එකට එකතු කරන එකත් හොඳයි. සමස්ථයක් විදියට ගත්තම ටොයියන්ගෙ අයවැයේ වැරැද්දක් කියන්න නෑ. වීරසංගිලි පනික්කියලෑ විමලසේන වගේ වෘක්ෂ සුනඛයන්ට අලුතින් සටන් පාඨ හොයන්න වෙලා දැං. පවු :(

    :yes: :yes: :yes:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    (කිසිසේත් කඩේ යාමක් නොවන අතර පපුව කුණු උදවියට මෙය කියවීමෙන් විළිරුදාව, ඔක්කාරය, අධෝ වේදනා ආදිය ඇතිවිය හැකි බව කරුණාවෙන් සලකන්න)

    අයවැය ආවා... දැනෙන සහන කිහිපයක් ලැබුණා. ඇත්තම කියනවා නම් මහින්දගෙ ජිල්මාට් බජට් එකට වැඩිය මේ අයවැය හොදයි. :yes: ඇති එකාට හැමදාම තියෙන, නැති එකාට කවදාවත් නැති ක්‍රමයේ වෙනසක් වේවි කියා සිතමි.

    ටිකක් දුක හිතෙන දෙයක් ඇත. ඒ අපේ මිනිසුන්ගේ කුහක කමයි. රටක් විදියට අප ගොඩක් පස්සට යන්නේ මේ කුහක කම නිසාය. රටේ විපක්ෂය විසින් විවේචනය කළ යුතුය. නමුත් හොද දෙයක් කල විට, තමන්ට එය කරගැනීමට නොහැකි වූ බැරිකමින් අවලාද කියන්නට තරම් කුහකයන් නොවිය යුතුය. අද ප්‍රවෘත්ති වලදී පැහැදිලි කුහකයන් ලෙස මේ අය හදුනාගතිමි.

    images

    9k=
    bandula.jpg

    z_p07-Keheliya.jpg

    මේ අය අයවැය ගැන අදහස් විමසීමේ දී කියා සිටියේ “මීට වඩා සහන ජනතාවට දෙන්න ඕන, ලගදී මැතිවරණයක් එන නිසා අඩුකලේ, බොරු අයවැයක්...“ යනාදී දේවල් ය. ඇස් පනාපිට සහන දෙන විට මෙවන් කුණු කතා කීමට මුන්ගේ පුරුෂ ලිංග කොරවී ඇත්තේ රෙද්ද පල්ලෙන් බේරෙන කුහක කම නිසා නොවේද?

    වැඩිය ඕනා නැත. රීලෝඩ් එකට බද්ද ගැහුවේ අපේ ආඩම්බර තාත්තා ය. ආඩම්බර තාත්තා අපේ සල්ලි වලින් පුතාලා 3 දෙනාට හොදම සැප දුන්නේ ය. අනිත් පුතාලා ට මොටර් බයික් එකක් ගන්නට වත් සහන නැති ය. අද අයවැයෙන් මේ රීලෝඩ් බද්ද නැති වේ. ඒ සහන ඉදිරියේ ලැබෙනු ඇත. මෙය අප කාටත් දැනෙන සහනයකි.

    මීට පෙර ආණ්ඩුවේ ජිල්මාට් අයවැය බලා සුඛිත මුදිත වී සිටි ආෂික්ලන්තයේ යටත්වැසියන්ට රු. 2500කින් ජීවත් විය හැකි බව කියූ කේප්ප හරකෙක් අද අයවැය හොද නැති බව කියයි. විමල් වීරවංස ගැන නම් කතා කර පලක් නැත. ඌ අසූචි කෑමට සුදුසු මලපෙරේතයෙකි.

    ඒ කාලේ එජාපය ඒ අයවැය විවේචනය නොකලා නොවේ. නමුත් මෙවර පැහැදිලි වෙනසක් සිදුව ඇත. ඇතැමුන්ට එය දරාගත නොහැක. නැවත රටේ පාලනය බාරදීමට සිදුවන කලෙක මේ කුහක කේවට්ටයන් ද සිතේ තබාගැනීම වටී.

    සහතික ඈත්ත මචන්.මසුරන් දාන්න උබේ කටේ.
    ගිය සෑරේ අයවෑයෙන් කලේ දුප්පත් මිනිහගෙ සාක්කුවෙන්ම රු.100 ක් අරගෙන 25 ක් ආයෙ දුන්න වගේ වෑඩක්.ඒත් මේ සෑරේ සල්ලිකාරයන්ගෙන් 70යි දුප්පතාගෙන් 30 යි අරගෙන හෑමෝටම ආයෙ 80ක් දුන්න වගේ වෑඩක් කලේ. මටත් රවිය නම් එච්චර ශුවර් නෑ.ඊත් වෑඩේ නම් සුපිරි.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    කියන්න දෙයක් නෑ බොල මේ ඒ වගේ එකක් තමයි. ව්‍යාපාරිකයොන්ගෙන් අරන් පොඩි උන්ගෙ බඩ පිරවීමක්. කමක් නෑ කෙටි කාලෙකට ආතල් එකක්. වැඩිකල් දුවන එකක් නෑ.කොටින්ම කියතොත් කුහක අයවැයක්.
    එතකොට පොඩි උන්ගෙන් අරන් වියාපාරිකයන්ගෙ බඩපුරවන එක කොහොම අයවෑයක්ද බන්.දන්නෙ නෑති නිසයි අහන්නෙ.
    :rolleyes::rolleyes::rolleyes: