කුහක බවේ උපරිමය!
(කිසිසේත් කඩේ යාමක් නොවන අතර පපුව කුණු උදවියට මෙය කියවීමෙන් විළිරුදාව, ඔක්කාරය, අධෝ වේදනා ආදිය ඇතිවිය හැකි බව කරුණාවෙන් සලකන්න)
අයවැය ආවා... දැනෙන සහන කිහිපයක් ලැබුණා. ඇත්තම කියනවා නම් මහින්දගෙ ජිල්මාට් බජට් එකට වැඩිය මේ අයවැය හොදයි.
ඇති එකාට හැමදාම තියෙන, නැති එකාට කවදාවත් නැති ක්‍රමයේ වෙනසක් වේවි කියා සිතමි.
ටිකක් දුක හිතෙන දෙයක් ඇත. ඒ අපේ මිනිසුන්ගේ කුහක කමයි. රටක් විදියට අප ගොඩක් පස්සට යන්නේ මේ කුහක කම නිසාය. රටේ විපක්ෂය විසින් විවේචනය කළ යුතුය. නමුත් හොද දෙයක් කල විට, තමන්ට එය කරගැනීමට නොහැකි වූ බැරිකමින් අවලාද කියන්නට තරම් කුහකයන් නොවිය යුතුය. අද ප්‍රවෘත්ති වලදී පැහැදිලි කුහකයන් ලෙස මේ අය හදුනාගතිමි.
මේ අය අයවැය ගැන අදහස් විමසීමේ දී කියා සිටියේ “මීට වඩා සහන ජනතාවට දෙන්න ඕන, ලගදී මැතිවරණයක් එන නිසා අඩුකලේ, බොරු අයවැයක්...“ යනාදී දේවල් ය. ඇස් පනාපිට සහන දෙන විට මෙවන් කුණු කතා කීමට මුන්ගේ පුරුෂ ලිංග කොරවී ඇත්තේ රෙද්ද පල්ලෙන් බේරෙන කුහක කම නිසා නොවේද?
වැඩිය ඕනා නැත. රීලෝඩ් එකට බද්ද ගැහුවේ අපේ ආඩම්බර තාත්තා ය. ආඩම්බර තාත්තා අපේ සල්ලි වලින් පුතාලා 3 දෙනාට හොදම සැප දුන්නේ ය. අනිත් පුතාලා ට මොටර් බයික් එකක් ගන්නට වත් සහන නැති ය. අද අයවැයෙන් මේ රීලෝඩ් බද්ද නැති වේ. ඒ සහන ඉදිරියේ ලැබෙනු ඇත. මෙය අප කාටත් දැනෙන සහනයකි.
මීට පෙර ආණ්ඩුවේ ජිල්මාට් අයවැය බලා සුඛිත මුදිත වී සිටි ආෂික්ලන්තයේ යටත්වැසියන්ට රු. 2500කින් ජීවත් විය හැකි බව කියූ කේප්ප හරකෙක් අද අයවැය හොද නැති බව කියයි. විමල් වීරවංස ගැන නම් කතා කර පලක් නැත. ඌ අසූචි කෑමට සුදුසු මලපෙරේතයෙකි.
ඒ කාලේ එජාපය ඒ අයවැය විවේචනය නොකලා නොවේ. නමුත් මෙවර පැහැදිලි වෙනසක් සිදුව ඇත. ඇතැමුන්ට එය දරාගත නොහැක. නැවත රටේ පාලනය බාරදීමට සිදුවන කලෙක මේ කුහක කේවට්ටයන් ද සිතේ තබාගැනීම වටී.
(කිසිසේත් කඩේ යාමක් නොවන අතර පපුව කුණු උදවියට මෙය කියවීමෙන් විළිරුදාව, ඔක්කාරය, අධෝ වේදනා ආදිය ඇතිවිය හැකි බව කරුණාවෙන් සලකන්න)
අයවැය ආවා... දැනෙන සහන කිහිපයක් ලැබුණා. ඇත්තම කියනවා නම් මහින්දගෙ ජිල්මාට් බජට් එකට වැඩිය මේ අයවැය හොදයි.
ඇති එකාට හැමදාම තියෙන, නැති එකාට කවදාවත් නැති ක්‍රමයේ වෙනසක් වේවි කියා සිතමි.ටිකක් දුක හිතෙන දෙයක් ඇත. ඒ අපේ මිනිසුන්ගේ කුහක කමයි. රටක් විදියට අප ගොඩක් පස්සට යන්නේ මේ කුහක කම නිසාය. රටේ විපක්ෂය විසින් විවේචනය කළ යුතුය. නමුත් හොද දෙයක් කල විට, තමන්ට එය කරගැනීමට නොහැකි වූ බැරිකමින් අවලාද කියන්නට තරම් කුහකයන් නොවිය යුතුය. අද ප්‍රවෘත්ති වලදී පැහැදිලි කුහකයන් ලෙස මේ අය හදුනාගතිමි.