කුළුණු දුම්රිය ඒක පැත්තකටද දුවන්නේ?

warwickuni

Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    ගෝටට උපදෙස් දීපු එකා අන්න එහෙම කිව්වෙ නෑලු :lol: ගෝටා උඹෙන් අහලද ඒක නැවැත්තුවෙ?


    That is correct .
    He was insturmental in cancellaiton of KV line Development under Coloombo suburban Railway Project from Homagama to Maradana which could have benefited huge number of commuters who waste hours on roads to get to Colombo from highly populated suburban area- which has far more impact that LRT!
    Now prof Gu with Utubers are trying to justify his crime, similar to Duminda who got the pardon did!!
    Shame on these people and GR and his cabinet !
    https://csrp.lk/kelani_vallay_line.php?id=3
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගෝඨා LRT නවත්වන කොට වසන්තලා LRT නැවැත්තුවා කියලා අඩ අඩ ගියේ🤣
    හරියට කියපන්. වසන්තද නැවැත්තුවෙ ගෝටද නැවැත්තුවෙ

    ගූ පෝර කුහක ජෙප්පො හත්පොලේ ගාගෙන දැන් මරු කියවනවා..🤣🤣 අැත්තතටම තොපිට ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද පරයෝ?🤣🤣


    ඔය එහෙට මෙහෙට ගිහින් මැරන බල්ලො එකතු කරල නේද උඹලා සුප් හදාගෙන බොන කතාවක් කිව්වෙ @N A K A M U R A 🤣🤣
    ------ Post added on Jul 15, 2023 at 9:18 AM
     
    • Haha
    Reactions: Xi Jinping

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    ගොන් කතා කියන්නයි, අහන්නයි කලින් දෙපාරක් හිතන්න ඕන.

    එක පැත්තකට නං යන්නෙ ඕකෙ පළවෙනි ගමන විතරයිනෙ යන්න වෙන්නෙ. ඊට පස්සෙ කරේ තියාගෙන එනවද? එදයින් පස්සෙ LRT වහල දානවද? 😞
    There are always people with derailed Train of thought. :ROFLMAO:
     
    • Haha
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    හරියට කියපන්. වසන්තද නැවැත්තුවෙ ගෝටද නැවැත්තුවෙ


    ඔය එහෙට මෙහෙට ගිහින් මැරන බල්ලො එකතු කරල නේද උඹලා සුප් හදාගෙන බොන කතාවක් කිව්වෙ @N A K A M U R A 🤣🤣
    ------ Post added on Jul 15, 2023 at 9:18 AM
    LRT එක පැත්තකට යනවා කියපු මෝඩයා කවුද🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    LRT එක පැත්තකට යනවා කියපු මෝඩයා කවුද🤣🤣
    ඇත්තට බං ගෝටා LRT එක නතර කරේ කාගෙ කීම අහලද නාමල් එපා කියලද? :confused:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ජෙප්පෝ LRT එක එක පැත්තකට යනවා කියපු නිසා බන්🤭🤭🤭🤣
    එතකොට LRT එක එක පැත්තකට යනවා කියපු එක හරි කියලද උඹ කියන්නෙ?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මෝඩ ජෙප්පා එක ගිහින් වසන්තගෙන් අහගනින් 🤩🤩
    නන්දි ගවයා වපරයාගෙන් අහලද ප්‍රොජෙක්ට් කරල තියෙන්නේ :rofl:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    වසන්ත ගවයා නේද උබේ වහල් ස්වාමියා 🤩🤩🤦
    ඇයි බං රාජපස්සලා මිනීමරු ජෙප්පො හිරේ දාන්නැත්තෙ. ඒ මදිවට උන්ගෙන් අහලද රට පාලනේ කොරන්නෙ? මහ පොන්න වැඩක්නෙ අයිසේ 🤦
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ජෙප්පො දන්න උට්ටක් නෑ. ඕක දෙපැත්තටම යනවා. ජපානෙට වන්දි ගෙවන්න ගිහින් කෙලෝ ගන්න බැරි නිසා රනිල් ස' අපහු වැඩේ පටන් ගන්න ඉන්නේ. මොනව උනත් පොරට වැඩේ ගොඩින් බේර ගන්න තේරෙනවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ඇයි බං රාජපස්සලා මිනීමරු ජෙප්පො හිරේ දාන්නැත්තෙ. ඒ මදිවට උන්ගෙන් අහලද රට පාලනේ කොරන්නෙ? මහ පොන්න වැඩක්නෙ අයිසේ 🤦
    ජෙප්පෝ හිරේ දානවා නම් 3% තුනම ඇතුළේ 🤣🤣
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේක හරි කෙලියක්නෙ මාලබේ ඉන්න මට LRT ඕන නැ ,ඒත් තුම්පනේ ඉන්න ගු ඇන් පි ගොන් බඩු වලට පුදුම අමාරුවක් තියෙන්නෙ මාලබෙට LRT හදාවන්ඩ..

    hmmm
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,665
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    උබ වගේ හරක් ටිකක් නම් ඔය LRT Project එක Disigne කරේ දැන් හිතෙනවා එක නාවතපු එක හොදයි කියලා 🤣🤣🙏


    කෝච්චි ජෙප්පා සූඌඌඌඌ 😱😱😱😂😂

    Monorail ඒකවත් සමනල ආන්ඩුවේ LRT ඒකවත් ලංකාවේ ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුම් දෙන්නේ නැහැ.


    කෝච්චි ජෙප්පා සූඌඌඌඌ 😱😱😱🤣🤣🤣🤣🤣
     

    Similar threads