කුළුබඩු help

Thilan88

Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    Machanla mata කුළුබඩු busns karana kawuru hari innawanm udawwak ganna puluwandda.thoga badu ganna then packing gena tikk den ganna ona.danna kawuru hari innawanm sup ekk denna puluwndda...
     
    • Like
    Reactions: kinkon

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    දැනට පටන් අරගෙනද තියන්නේ මචං ? මං කුළුබඩු කොම්පැණි එක්ක වැඩ කරා අවුරුදු 4ක් විතර (sales) . දන්න දෙයක් කියලා දෙන්න පුළුවන් මචං.
     
    • Like
    Reactions: Thilan88