කුළුහරකා_ඇන්නා
නැගෙනහිර මෙක්සිකෝවේ නගරයක ගව ධාවන තරඟයක් තිබුණා.
මේ තරඟය පටන්ගන්න සුළු මොහොතකට කළින් ගවයෙක් නිදැල්ලේ දුව ගියේ ධාවනය සඳහා සුදානම් කළ මාර්ගය මැදින්මයි.අනපේක්ෂිත මොහොතක සිදුවුණු මේ සිදුවීම නිසා ධාවන පථය මැද හිටපු කෙනෙකුට එතනින් ඉවත්වෙන්න වෙලාවක් තිබුණේ නැහැ.ඔහුට සිදුවුණේ ගවයාගේ අං ප්රහාරයට ලක්වෙන්න.මේ ප්රහාරයෙන් ඔහුට බරපතල තුවාල සිදුවුණා.
රෝහල් ගත කර සුළු මොහොතකින් ජිවිතක්ෂයට පත්වූ බවයි වාර්තා වන්නේ.