ප.ලි.
උබල මට රසාස්වාදය ගැන කියලා දෙන්න ඕන නෑ
මෙම සින්දු අහන්නෙ මන් අවුරුදු ගානක් ඉදන්
ඒත් එපාවෙන්නෙ නෑ
නන්දාමාලනීගෙ හොරනෑවට වඩා මෙවා කොච්චර හොදධ බලපන්
Last edited:
උබ සිංහල සින්දු අහලා නැතුව ඇති. ඕනෙ සින්දුවක් ඕනේ විදිහට කියන්න පුළුවන් කේනෙක් තමයි ඔය. හරි නම් ජාතියේ කොකිලාවිය කියලා කියන්න ඕනේ ලතාට නෙමේ නන්දා මලනීට.![]()
නන්දා මාලනීගෙ ලස්සනයි කියන්න එක සිංදුවත් නෑ මට නම්, මුන් මොකටද මෙච්චර ඔලුවට ගන්නවද දන්නෑ
![]()
නන්දා මාලනීගෙ ලස්සනයි කියන්න එක සිංදුවත් නෑ මට නම්, මුන් මොකටද මෙච්චර ඔලුවට ගන්නවද දන්නෑ
හැමදේම මොට වෙච්ච සමාජෙක් රසාස්වාදය මොට නොවී තිබ්බොත් තමා පුදුමෙනන්දා මාලනීගෙ ලස්සනයි කියන්න එක සිංදුවත් නෑ මට නම්, මුන් මොකටද මෙච්චර ඔලුවට ගන්නවද දන්නෑ
sindu lassana nathuwa athi eth godak meaningful. gaurawaniya kenek ekai minissu garu karanne. katath oya thathweta enna ba. (mata nam lassana sindu ona tharam thiyanawa)
sindu lassana naththe koheda bn...naththan kage sindula lassana ? latha walpola ??
you have shit choice..
උඹට ඉතින් මේකට කියන්න තියෙන්නෙ "තොත් නටාපිය මාත් නටන්නම් කූචි කුචයියෝ" කියලා තමයි
හැමදේම මොට වෙච්ච සමාජෙක් රසාස්වාදය මොට නොවී තිබ්බොත් තමා පුදුමෙ
boot kala inna kalewa nanda malanige sindu ahuwoth scuicide karanna puluwan… echchara powerfull..
Ewage ewa ahaddi testosteron afuwenwalu
Uba pahugiya kale transgender wenna giyeth eekda danne na
