කූචි කුචයියො

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    79260972_544988979683050_8119787560311455744_n.jpg

    නන්දා මාලනීගෙ ලස්සනයි කියන්න එක සිංදුවත් නෑ මට නම්, මුන් මොකටද මෙච්චර ඔලුවට ගන්නවද දන්නෑ
    ප.ලි.

    උබල මට රසාස්වාදය ගැන කියලා දෙන්න ඕන නෑ
    මෙම සින්දු අහන්නෙ මන් අවුරුදු ගානක් ඉදන්
    ඒත් එපාවෙන්නෙ නෑ

    නන්දාමාලනීගෙ හොරනෑවට වඩා මෙවා කොච්චර හොදධ බලපන්

    Last edited:

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    sindu lassana nathuwa athi eth godak meaningful. gaurawaniya kenek ekai minissu garu karanne. katath oya thathweta enna ba. (mata nam lassana sindu ona tharam thiyanawa)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    sindu lassana naththe koheda bn... :frown: naththan kage sindula lassana ? latha walpola ?? :frown:
    you have shit choice..
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    79260972_544988979683050_8119787560311455744_n.jpg

    නන්දා මාලනීගෙ ලස්සනයි කියන්න එක සිංදුවත් නෑ මට නම්, මුන් මොකටද මෙච්චර ඔලුවට ගන්නවද දන්නෑ
    උබ සිංහල සින්දු අහලා නැතුව ඇති. ඕනෙ සින්දුවක් ඕනේ විදිහට කියන්න පුළුවන් කේනෙක් තමයි ඔය. හරි නම් ජාතියේ කොකිලාවිය කියලා කියන්න ඕනේ ලතාට නෙමේ නන්දා මලනීට.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    79260972_544988979683050_8119787560311455744_n.jpg

    නන්දා මාලනීගෙ ලස්සනයි කියන්න එක සිංදුවත් නෑ මට නම්, මුන් මොකටද මෙච්චර ඔලුවට ගන්නවද දන්නෑ

    උඹට ඉතින් මේකට කියන්න තියෙන්නෙ "තොත් නටාපිය මාත් නටන්නම් කූචි කුචයියෝ" කියලා තමයි
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    නන්දා මාලනීගෙ ලස්සනයි කියන්න එක සිංදුවත් නෑ මට නම්, මුන් මොකටද මෙච්චර ඔලුවට ගන්නවද දන්නෑ
    හැමදේම මොට වෙච්ච සමාජෙක් රසාස්වාදය මොට නොවී තිබ්බොත් තමා පුදුමෙ
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    sindu lassana nathuwa athi eth godak meaningful. gaurawaniya kenek ekai minissu garu karanne. katath oya thathweta enna ba. (mata nam lassana sindu ona tharam thiyanawa)

    sindu lassana naththe koheda bn... :frown: naththan kage sindula lassana ? latha walpola ?? :frown:
    you have shit choice..

    උඹට ඉතින් මේකට කියන්න තියෙන්නෙ "තොත් නටාපිය මාත් නටන්නම් කූචි කුචයියෝ" කියලා තමයි

    හැමදේම මොට වෙච්ච සමාජෙක් රසාස්වාදය මොට නොවී තිබ්බොත් තමා පුදුමෙ

    නන්දාමාලනීගෙ හොරනෑවට වඩා මෙවා කොච්චර හොදධ බලපන්

    උබලා රැල්ලට ඕවට හොදයි කීවට උබල කම්මැලිවෙලාවට අහන්නෙත් නෑනෙ නන්දාමාලනිගෙ ඒවා