කූට නාටකය ඉවරයි- අවබෝද කරගමු
https://www.facebook.com/PataliChampika/videos/vb.1435124643435716/2376346842491555/?type=2&theater
https://www.facebook.com/PataliChampika/videos/vb.1435124643435716/2376346842491555/?type=2&theater
ලැජ්ජාවක් නොමැතිව රෙද්දක්ද ඇදගෙන කිරියට තවම එන ඔබට මාගේ ප්රණාමය මිට්ටරයා........!!!!!
ඔබ වැනි "මහා පුරුසයන්" දැකීමත් සැපතක්.....!!!!!



හායි මයෙ පේක් එක. කෝමැයි ඉතින්.


ඒක මරු ජෝක් එක මචෝ! බන්දු සමරසිංහලගේ වියත් බලවේගය නොවැ!ශිංහල තේරිය ඉල්ලෙයි තම්බි????
උඹලා වගේ ජාතීවාදී ගෝත්රවාදී දේශපාලන දර්ශනයක් නැති පාවෙන චරිත එක්ක මාව සංසන්දනය කිරීමත් විහිලුවක් නේද?![]()






ශිංහල තේරිය ඉල්ලෙයි තම්බි????
සන්සන්දනක් කරලා තියෙන්නේ කොහෙද?
පොඩ්ඩක් පෙන්නනවද?
පෙන්වන්නේ මහා කුශාග්ර බුද්ධිමතා කියලා.....
සිංහල තේරෙන්නේ නෑ....ලොල්......
හැබැයි "මන් පොර" ජාතකේ නම් පැන්න පටාස් ගාල එලියට.......


කූට නාටකය ඉවරයි- අවබෝද... 11-19-2019 07:16 PM මන් පොර ජාතකේ නම් පැන්න පටාස් ගාල එලියට![]()



ෆේක් එකක් තිබෙනා බව මාට්ටුයි කියල හිතෙන්නේ මට විතරද?


ඒක මරු ජෝක් එක මචෝ! බන්දු සමරසිංහලගේ වියත් බලවේගය නොවැ!
රුචිර එකෙන් ඇවිල්ල දෙන්නෙ සාධාරණ, මද්යස්ථ talks.
Harvard-Bio එකෙන් mainly මඩ.
පොරිසාදය එකෙන් ඇවිල්ල උගේම ඒවට ඔලුව වනනවා. පට්ට ආතල් දෙන්නෙ.
තව රතු වෙච්ච accounts සාගරයයි.
හොඳට තර්ක කරන්න පුළුවන් එකෙක් මොකට මෙච්චර මඩ ගහනවද කියල හිතා ගන්න බෑ .
විහිළු නෙවේ. සේරම මාට්ටු. එකෙක් සේරම හොයාගත්තා බන්. මුන් ගොන්නු වගේ හිටියට හෙනම මීටර් බන්. අනේ මන්දා කොහොම හොයාගත්තද කියලා. දැන් ඉතින් සේරම ඉවරයි.

කෝ බන් පෝරිසාදයා, ඌ හිනාවෙලාම මලාද දන්නේ නෑ

ටිකක් රෑ වෙලා ඒකෙන් එන්නම්කෝ බන් පෝරිසාදයා, ඌ හිනාවෙලාම මලාද දන්නේ නෑ
![]()
චැහ් එක නේන්නං, උබට ලැජ්ජ නැද්ද දැනටම දෙකකින් ඇවිත් උඹ උඹත් එක්කම කතාව, මොන විකාරයක්ද ඕයි මේක??ටිකක් රෑ වෙලා ඒකෙන් එන්නම්
මළ විකාර, මම යනවා ඕෆ්ලයින්චැහ් එක නේන්නං, උබට ලැජ්ජ නැද්ද දැනටම දෙකකින් ඇවිත් උඹ උඹත් එක්කම කතාව, මොන විකාරයක්ද ඕයි මේක??