කූඩැල්ලා මෙට්ටෙ තියන්ඩ බෑ කියන්නේ බොරු

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    කූඩැල්ලා මෙට්ටෙ තියන්ඩ බෑ කියන්නේ බොරු

    කූඩැල්ලා මෙට්ටෙ තියන්ඩ බෑ කියන්නේ බොරු

    යකෝ කට්ටිය කියනවා නේද සින්හලුනි,දෙමලුනි,මුස්ලිමුනි...මේ සතාව මෙට්ටෙ තියන්ඩ බෑ කියලා..පල් බොරු බන්, :growl:

    අපේ ගෙදර ඉන්නවා බල්ලෙක් හොඳද..මූ අද කැලේ ගිහින් (බෝක දාන්ඩ වෙන්ඩ ඇති)
    කොහොම හරි ඉතින් බල්ලා ගේ ඇතුලට ආවා...ලේ තිබ්බා බඩේ..මුට periods හැදෙන්ඩත් බෑනේ මොකද මූ බල්ලනේ, :no: කූඩැල්ලෙක් කාලා කියලා මම තීරනය කොලා, :yes: ඒත් කෝ බන් කූඩැල්ලා,මූ ගේ අස්සේ වැ‍ටුනොත් අවුල් හින්දා හැම තැනම බැලුවා බැලුවා මූ නෑ.. :no:

    හවස මම සැතපෙන්ඩ කියලා,සිරියහට ගොඩ වෙද්දි,මෙන්න බොලේ කූඩැල්ල මගේ මෙට්ටේ.. :sorry: :growl:

    QHLsQxt.jpg

    මගේ පෙකිණිත්තට මහා හිරිකිතක් දැනුනි, :( නින්දද නැතිවිනි, :(
    රෙදි මාරු කරලා,අරූවත් විසි කරලා,බැල්ලටත් අවවාද කරලා මම නැවත සැත්පුනෙමි.. :)
    වැඩේ කියන්නේ බන්,බල්ලා ඇඳේ නගින්නේත් නෑ...මූ සිරි යහනේ කකුල් දිගේ ගොඩ වෙලා,මෙට්ටෙට ඇවිත් තියෙන්නේ කියහන්කෝ..ඉතින් බලපන්...

    කූඩැල්ලා මෙට්ටේ තියන්ඩ බෑ කියන්නේ බොරුනේ... :growl:
     
    • Like
    Reactions: DarkFace

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම බෙනා;18656336 said:
    නෑ බන් සිරා ඉතින්, :(
    මම ඔය watermark එක දැම්මෙත් paint වලින් :lol:

    මොකෙන් හරි උඹ කූඩැල්ලව බිම තියල ෆොටෝ එක අරං කපල ඔතනිං තියල.. :dull: :dull:
    පුළුවන්නම් කූඩැල්ල මෙට්ටෙ ඉන්නව වීඩියෝ එකක් දාපං :dull: :dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    මම බෙනා;18656246 said:
    කූඩැල්ලා මෙට්ටෙ තියන්ඩ බෑ කියන්නේ බොරු

    යකෝ කට්ටිය කියනවා නේද සින්හලුනි,දෙමලුනි,මුස්ලිමුනි...මේ සතාව මෙට්ටෙ තියන්ඩ බෑ කියලා..පල් බොරු බන්, :growl:

    අපේ ගෙදර ඉන්නවා බල්ලෙක් හොඳද..මූ අද කැලේ ගිහින් (බෝක දාන්ඩ වෙන්ඩ ඇති)
    කොහොම හරි ඉතින් බල්ලා ගේ ඇතුලට ආවා...ලේ තිබ්බා බඩේ..මුට periods හැදෙන්ඩත් බෑනේ මොකද මූ බල්ලනේ, :no: කූඩැල්ලෙක් කාලා කියලා මම තීරනය කොලා, :yes: ඒත් කෝ බන් කූඩැල්ලා,මූ ගේ අස්සේ වැ‍ටුනොත් අවුල් හින්දා හැම තැනම බැලුවා බැලුවා මූ නෑ.. :no:

    හවස මම සැතපෙන්ඩ කියලා,සිරියහට ගොඩ වෙද්දි,මෙන්න බොලේ කූඩැල්ල මගේ මෙට්ටේ.. :sorry: :growl:

    QHLsQxt.jpg

    මගේ පෙකිණිත්තට මහා හිරිකිතක් දැනුනි, :( නින්දද නැතිවිනි, :(
    රෙදි මාරු කරලා,අරූවත් විසි කරලා,බැල්ලටත් අවවාද කරලා මම නැවත සැත්පුනෙමි.. :)
    වැඩේ කියන්නේ බන්,බල්ලා ඇඳේ නගින්නේත් නෑ...මූ සිරි යහනේ කකුල් දිගේ ගොඩ වෙලා,මෙට්ටෙට ඇවිත් තියෙන්නේ කියහන්කෝ..ඉතින් බලපන්...

    කූඩැල්ලා මෙට්ටේ තියන්ඩ බෑ කියන්නේ බොරුනේ... :growl:

    ඕකට සිංහරාජ කැලේ රිංගුව වගේ ඇති :lol:
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    කරිජ්ජ හුළඟ වදින්නෙවත් නැති දිහාවක වෙන්ටෑ. නැත්නං කොයින්ද කූඩැල්ලෝ.
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    අලුත්ම කියමන.

    බල්ලොත් එක්ක නිදාගත්ත බෙනා කූඩැල්ලොත් එක්ක ඇහැරුනා වගේ...

    පක් යූ බඩී.. ගුඩ් නයිට්:love: