කූඩැල්ලා මෙට්ටෙ තියන්ඩ බෑ කියන්නේ බොරු
කූඩැල්ලා මෙට්ටෙ තියන්ඩ බෑ කියන්නේ බොරු
කූඩැල්ලා මෙට්ටෙ තියන්ඩ බෑ කියන්නේ බොරු
යකෝ කට්ටිය කියනවා නේද සින්හලුනි,දෙමලුනි,මුස්ලිමුනි...මේ සතාව මෙට්ටෙ තියන්ඩ බෑ කියලා..පල් බොරු බන්, 
අපේ ගෙදර ඉන්නවා බල්ලෙක් හොඳද..මූ අද කැලේ ගිහින් (බෝක දාන්ඩ වෙන්ඩ ඇති)
කොහොම හරි ඉතින් බල්ලා ගේ ඇතුලට ආවා...ලේ තිබ්බා බඩේ..මුට periods හැදෙන්ඩත් බෑනේ මොකද මූ බල්ලනේ,
කූඩැල්ලෙක් කාලා කියලා මම තීරනය කොලා,
ඒත් කෝ බන් කූඩැල්ලා,මූ ගේ අස්සේ වැටුනොත් අවුල් හින්දා හැම තැනම බැලුවා බැලුවා මූ නෑ.. 
හවස මම සැතපෙන්ඩ කියලා,සිරියහට ගොඩ වෙද්දි,මෙන්න බොලේ කූඩැල්ල මගේ මෙට්ටේ..

මගේ පෙකිණිත්තට මහා හිරිකිතක් දැනුනි,
නින්දද නැතිවිනි, 
රෙදි මාරු කරලා,අරූවත් විසි කරලා,බැල්ලටත් අවවාද කරලා මම නැවත සැත්පුනෙමි..
වැඩේ කියන්නේ බන්,බල්ලා ඇඳේ නගින්නේත් නෑ...මූ සිරි යහනේ කකුල් දිගේ ගොඩ වෙලා,මෙට්ටෙට ඇවිත් තියෙන්නේ කියහන්කෝ..ඉතින් බලපන්...
කූඩැල්ලා මෙට්ටේ තියන්ඩ බෑ කියන්නේ බොරුනේ...