කූඩු_කරන්න_බැරි_සතා_!

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
කූඩු_කරන්න_බැරි_සතා_!

957e7a1be04f344c75bd22053ec7c2b0_L.jpg


අප්‍රිකාවේ සැවානා තෘණ බිම්වල වෙසෙන හනි බැජර් (Honey Badger) නැත්නම් රැටල් (Ratel) ලොව වෙසෙන බුද්ධිමත්ම සත්වයෙක් සේ සැලැකේ.

එම සත්වයා කූඩුවක් තුළ සිර කිරීමට කොපමණ උත්සාහ කළද එය නිෂ්ඵල උත්සාහයක් බව BBC TWO විසින් ඉදිරිපත් කළ වීඩියෝවක් මගින් සනාථකර තිබේ.

එසේම එම සත්වයා සතු බුදධිය හා කපටි සූක්ෂම මොලය ගැනද මේ වීඩියෝවෙන් විදහා දැක්වේ.

BBC TWO වීඩියෝව පහත දැක්වේ.


කොසූ තියලා නගින්නේ සෙල්ලම් නැහැ හෙක් :lol:





giphy.gif


3361854xq2h2pu8my.gif
 
Last edited:

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
lankawe channel ekak bn ane mnda :confused:


This video contains content from BBC Worldwide, who has blocked it in your country on copyright grounds.

adenawa mama inne hena dura rataka , ban mata penawa aneee madna meka ussala dami video ekak nam copyright seen nam matath penne naha neh :sorry:
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
අපේ පොලිස් මාමි කෙනෙක්ට වැඩේ භාරදුන්නා නම් මුව කූඩු කරයි විනාඩියෙන් :P:P:P