කූබියො Fucking කුරියර්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    logo.png

    පෙරෙදා පැකේජ් එකක් දුන්නා ගාල්ලෙ බ්‍රාන්ච් එකට. පැකෙජ් එක යන් ඕන කලුතරට. උන්ගෙ සයිට් එකට ගිහින් පැකෙජ් එක ට්‍රැක් කරන්න බැලුව සයිට් එකෙ එක වැඩ කරන්නෙත් නෑ. පස්සෙ ගාල්ලට කෝල් කරාම උන් මගේ බිල් එකෙ ලියල තියෙන්නෙ වැරදි ට්‍රැකින් නම්බර් එකක්. හරි එක ඉල්ලන් කලුතර බ්‍රාන්ච් එකට කෝල් කරාම කියනවා ට්‍රැක් කරන්න ඕන නම් සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඔනලු. මන් කිව්ව රෙජිස්ටර් වෙන්නෙ නැථුව ට්‍රැක් කරන්න බැරිනම් ඔය වෙබ් එක අරන් ගහගනින් පුකේ කියල. එක හෙඩ් ඔෆිස් එකට කියන්නලු. මන් කිව්ව තමුසෙල කියනවා එක කියල. මොන රෙද්දකටද ට්‍රැකින් පේජ් එක පබ්ලික් කරල තියෙන්නෙ කියල. පිස්සු උට්ටලා රැල්ලට කුරියර් පටන් අරන් පිස්සු කෙලිනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946

    මමනම් pronto එහෙම පාවිච්චි කරලා තියෙනවා. මම ඔය ට්‍රැකින් සීන් බලන්න යන්නෙ නෑ. යැව්වා අමතක කලා.

    නැත්තන් postal service එකෙත් එකක් තියෙනවා express මොකක්ද කියලා. ඒක බලපන්.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    කවුද බන් ඔය අහලවත් නැති ලබ්බවල් වලට කුරියර් කරන්න පැකේජ් දෙන්නේ. හරි හමන් එකකට දෙන්න එපැයි.
    අහල නැද්ද උබ මෙක හෙන ෆෙමස් උනනෙ යකෝ කූබියො කතාවෙ නම එක්ක ගිය නිසා. මෙකත් ඉතින් ජෙප්පොන්ට චන්දෙ දුන්න වගේ තමයි. දැන් දන්නව මුන්ගෙත් බොරු නම් විතරයි කියල. :lol: :lol: :lol:
     
    • Sad
    Reactions: Heshan Daminda

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,516
    113
    logo.png

    පෙරෙදා පැකේජ් එකක් දුන්නා ගාල්ලෙ බ්‍රාන්ච් එකට. පැකෙජ් එක යන් ඕන කලුතරට. උන්ගෙ සයිට් එකට ගිහින් පැකෙජ් එක ට්‍රැක් කරන්න බැලුව සයිට් එකෙ එක වැඩ කරන්නෙත් නෑ. පස්සෙ ගාල්ලට කෝල් කරාම උන් මගේ බිල් එකෙ ලියල තියෙන්නෙ වැරදි ට්‍රැකින් නම්බර් එකක්. හරි එක ඉල්ලන් කලුතර බ්‍රාන්ච් එකට කෝල් කරාම කියනවා ට්‍රැක් කරන්න ඕන නම් සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඔනලු. මන් කිව්ව රෙජිස්ටර් වෙන්නෙ නැථුව ට්‍රැක් කරන්න බැරිනම් ඔය වෙබ් එක අරන් ගහගනින් පුකේ කියල. එක හෙඩ් ඔෆිස් එකට කියන්නලු. මන් කිව්ව තමුසෙල කියනවා එක කියල. මොන රෙද්දකටද ට්‍රැකින් පේජ් එක පබ්ලික් කරල තියෙන්නෙ කියල. පිස්සු උට්ටලා රැල්ලට කුරියර් පටන් අරන් පිස්සු කෙලිනවා.

    ලංකාවෙ මම නම් දැකල තියෙන විදිහට හරියට වැඩක් කරන්නෙ Prompt Xpress විතරයි. අද හවස දුන්නම පහුවදා වෙද්දි ඕන උලව්වකට බඩුව යනවා. Tracking site එක වුණත් පට්ටම descriptive. Temu වුණත් Prompt එකට දැම්මම (710 න් පටන් ගන්න skynet පාර්සල්) වෙලාවට බබා වගේ එනවා. අනික් වේසිගෙ පුතාලගෙ වැඩේම හාන එක.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    Itin meka type karana wele register unanan ivarane
    මොන පයියකටද බන් රෙජිස්ටර් වෙන්නෙ එක පාර්සල් එකකට. අනික අනිත් උන් ට්‍රැකින්ග් පබ්ලික් දෙනවනම් මුන් අලි පුකෙන්ද? ඊටත් රෙජිස්ටර් උනාම උන්ගෙ හැම ලබ්බෙ ඇඩ් එකක්ම එවයි ඊට පස්සෙ.
    package eka ithin kalutharata awithda.. unta tracking balanna puluwane.
    ආවකියල තමා උන් කියන්නෙ.
    කූඹියො කීයද ගාන?
    Domex හොඳයි කියනව ගාන තමයි වැඩි.
    450 per kg
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,516
    113
    මොන පයියකටද බන් රෙජිස්ටර් වෙන්නෙ එක පාර්සල් එකකට. අනික අනිත් උන් ට්‍රැකින්ග් පබ්ලික් දෙනවනම් මුන් අලි පුකෙන්ද? ඊටත් රෙජිස්ටර් උනාම උන්ගෙ හැම ලබ්බෙ ඇඩ් එකක්ම එවයි ඊට පස්සෙ.

    ආවකියල තමා උන් කියන්නෙ.

    450 per kg
    Prompt පළවෙනි කිලෝ එක 450 යි, වැඩි වෙන කිලෝ එකකට රු. 150 යි. ඉතින් සාමාන්‍යයෙන් මොකක් කොහේ යැව්වත් රු. 1000 ට අඩුයි.

    Tracking එකත් විස්තර තිතටම පෙන්නනවා.
     
    • Like
    Reactions: pathaleiretta

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,338
    1
    16,990
    113
    −273.15°C
    කූඹියෝ හෙමින් යන්නේ. නමේම තියෙනවනේ.
    ඉක්මනට යන්න ඕන නම් එස්ප්‍රස් කුරියර් එකකට බාර දෙන්න.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    අහල නැද්ද උබ මෙක හෙන ෆෙමස් උනනෙ යකෝ කූබියො කතාවෙ නම එක්ක ගිය නිසා. මෙකත් ඉතින් ජෙප්පොන්ට චන්දෙ දුන්න වගේ තමයි. දැන් දන්නව මුන්ගෙත් බොරු නම් විතරයි කියල. :lol: :lol: :lol:

    මම ඔකේ රිවිව් එකක් දැක්කා නම වගේමයි කියලා වැඩ. පට්ට ස්ලෝ කියලා.

    දානවා නම් මුලින්ම දාන්න ඕන pronto එකට. මම ඒක වසරට යද්දිත් ඕක ඒක අපේ ඉස්කෝලේ එහා පැත්තේ තිබ්බේ. ඊට පස්සේ ඉතින් දානවා නම් fardar, promptex වගේ දාන්න ඕන.

    Prompt පළවෙනි කිලෝ එක 450 යි, වැඩි වෙන කිලෝ එකකට රු. 150 යි. ඉතින් සාමාන්‍යයෙන් මොකක් කොහේ යැව්වත් රු. 1000 ට අඩුයි.

    Tracking එකත් විස්තර තිතටම පෙන්නනවා.

    යකෝ UPS battery එකකට prompt express එකෙන් 780 ගත්තනේ. කිලෝ දෙකක් නෑනේ ඒකත්. 🤔 හැබැයි සාලා එකෙන් ගත්ත ගාන තමා ඒක. පැකින් වලටත් එක්කද දන්නේ නෑ ඉතින්.
    ------ Post added on Jun 18, 2025 at 1:31 PM
     
    • Like
    Reactions: pathaleiretta

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Sri lanka Post එකෙත් පාර්සල් යවද්දී ට්‍රැකින් නම්බර් එකක් දෙන්නේ. දවස් 2ක් යනකන් මන් පාර්සල් එක භාර දුන්නා..ඒක ඒ භාරදුන්න පෝස්ට් ඔෆිස් එකේමයි තාම කියලා පෙන්නුවෙ. 3 වෙනි දවසෙ තමයි පාර්සලේ ලැබිලා තියෙන්නේ. ලැබුනා කියලා පනිවුඩේ ආපු ගමන් මන් ට්‍රැකින් බලද්දී ඩිලිවරි complete කියලා වැටිලා නෑ. අවසාන පෝස්ට් ඔෆිස් එකට ලැබුනා කියලා විතරයි තියෙන්නේ. අතරමැද රෙකෝඩ්ස් මුකුත් නෑ. යස ට්‍රැකින් මෙව්ව
     
    • Haha
    Reactions: ChamodhK

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,821
    113
    Mother Earth
    ඇයි මම උන්ගේ කුරියර් එකක පැණිරස කෑම වගයක් යාලුවෙක්ට යවල ඒක ගන්න දෙයක් නෑලු තනිකර කූඹි පිරිලලු. මම උන්ගේ හොට් ලයින් එකට‍ කතා කරලා කිව්වම අපේ එකේ පැණි රස කෑම යැව්වොත් ඔහොම වෙනවලු කොහොමත්. කූඹියෝ නේ නම. මට කටඋත්තර නැතුව ගියා. 🤷🏻‍♂️
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    වැඩැක් නෑ බන් කියල. සිටිපැක් කියල ගූ ගොඩක් තියෙනව එකත් ඔය වගේමයි උන් පැකේජ් බෙදන්නේ සතියකට සැරයක්. දැකපු හොදම කුරියර් එක තමයි දරස් ඩිලිවර්, අනික ප්‍රොම්ට් එක්ස්ප්‍රේස්