uba outdated bn.. pronto chater danදානවා නම් මුලින්ම දාන්න ඕන pronto එකට. මම ඒක වසරට යද්දිත් ඕක ඒක අපේ ඉස්කෝලේ එහා පැත්තේ තිබ්බේ. ඊට පස්සේ ඉතින් දානවා නම් fardar, promptex වගේ දාන්න ඕන.
ups battery ekak 2kg kittu karanwa or 2 ta wedi.. packing kalata pase thama weight eka balanneයකෝ UPS battery එකකට prompt express එකෙන් 780 ගත්තනේ. කිලෝ දෙකක් නෑනේ ඒකත්.හැබැයි සාලා එකෙන් ගත්ත ගාන තමා ඒක. පැකින් වලටත් එක්කද දන්නේ නෑ ඉතින්.
------ Post added on Jun 18, 2025 at 1:31 PM
උඹ pay at delivery දාල ගන්න අැති. එතකොට flat 180 ක් add වෙනවා. කිලෝ එක පහළට round කරන්නෙ. (කිලෝ එකයි ග්‍රෑම් 200 ක් තිබ්බත් 450+150 + 180 = 780 ගන්නවා)මම ඔකේ රිවිව් එකක් දැක්කා නම වගේමයි කියලා වැඩ. පට්ට ස්ලෝ කියලා.
දානවා නම් මුලින්ම දාන්න ඕන pronto එකට. මම ඒක වසරට යද්දිත් ඕක ඒක අපේ ඉස්කෝලේ එහා පැත්තේ තිබ්බේ. ඊට පස්සේ ඉතින් දානවා නම් fardar, promptex වගේ දාන්න ඕන.
යකෝ UPS battery එකකට prompt express එකෙන් 780 ගත්තනේ. කිලෝ දෙකක් නෑනේ ඒකත්.හැබැයි සාලා එකෙන් ගත්ත ගාන තමා ඒක. පැකින් වලටත් එක්කද දන්නේ නෑ ඉතින්.
------ Post added on Jun 18, 2025 at 1:31 PM