කූබියෝ වලට පස්සෙ හොද ටෙලියක් සෙට් උනා.

dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    කූබියෝ වලට පස්සෙ හොද ටෙලියක් සෙට් උනා.

    කූබියෝ වලට පස්සෙ හොද ටෙලියක් සෙට් උනා.


    බලපල්ල හොද කතාවක්. දැනට බලන කොල්ලො ඉන්නවනම් විස්තරේ දාපල්ලකො



    Sudu Adagena Kalu Awidin සුදු ඇඳගෙන කළු ඇවිදින්
     

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    කූබියෝ වලට පස්සෙ හොද ටෙලියක් සෙට් උනා.


    බලපල්ල හොද කතාවක්. දැනට බලන කොල්ලො ඉන්නවනම් විස්තරේ දාපල්ලකො



    Sudu Adagena Kalu Awidin සුදු ඇඳගෙන කළු ඇවිදින්

    😜 Hari
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කලාත්මක බවින් ගොඩක් ඉහලයි
    මෙගා එකක් නිසා එකම තැන කතාව කැරකෙන ගතියක් තියෙනවා
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,376
    761
    113
    Apparently USA
    කූඹියෝ එක්ක හැරෙන්නවත් පුළුවන්ද බං මේකට. සුනිල් කොස්තාගෙ කතා ඔක්කොම ඔය වගේ. මානසික ලෙඩ්ඩුන්ගෙ චරිත ටිකක් දාලා ප්‍රේක්ශකයන්ට
     පොඩි චූන් එකක් දීලා මෙලෝරහක් නැතිවිදියට කතාව ඉවරකරනවා. අපරාදේ කාලය.
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කලාත්මක බවින් ගොඩක් ඉහලයි
    මෙගා එකක් නිසා එකම තැන කතාව කැරකෙන ගතියක් තියෙනවා

    epi 100 paninne nahalu. Weekday teledrama ekak nisa Episode 30k karanna baha kiyala
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,240
    1,175
    113
    හොදයි. නමුත දැන් දැන් ටිකක් අදි රංගන නලු නිලියන් දාගෙන අදින්න වගේ හදන්නේ. නාට්‍ය හොදටම ආවා. මැර වැලි මුදලාලියි මුදලාලිගේ ගොබ්බ අම්මන්ඩියි නාට්‍ය කෑවා. ප්‍රධාන නිලිය නම් සුපිරියි. හඩ අනුකරණ හැකියාව උපරිමයි. චරිතයට පන දෙනවා නියමෙට. දුවත් හොදයි. වීනා හොද රගපෑමක් කරනවා. මහාචාර්ය තුමාත්, එතුමාගේ බිරිදත් හොදයි අනෙක් චරිතත් රඟපෑම උපරිමයි. ඒත් අර ගොබ්බ අම්මන්ඩියි පුතාවයි දාගෙන මොන මගුලක් කරාද මන්දා....
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,573
    284
    83
    කොහේ කොතැනක හෝ
    මේකත් ගූ බං. මුල් ටිකේ මමත් හිතුවෙ පට්ට කියලා , දැං කොටස් බැලුවාම දෙවැනි ඉනිම හොදයි .අවංකවම මුල්කොටස් විස්ස විසිපහට වගේ එනක්ංනම් හොදයි
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    කූඹියෝ එක්ක හැරෙන්නවත් පුළුවන්ද බං මේකට. සුනිල් කොස්තාගෙ කතා ඔක්කොම ඔය වගේ. මානසික ලෙඩ්ඩුන්ගෙ චරිත ටිකක් දාලා ප්‍රේක්ශකයන්ට
     පොඩි චූන් එකක් දීලා මෙලෝරහක් නැතිවිදියට කතාව ඉවරකරනවා. අපරාදේ කාලය.




    eka hari koombiyo wage theme ekak neme thama.

    namuth dan telecast wena 90% teledrama gaththama meka supiri. maath thama epi. 20 wage thama baluve. balamukoo