කූඹියෝ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න

sadeeep

Well-known member
  • Aug 24, 2007
    6,177
    1,017
    113
    www.youtube.com
    කූඹියෝ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න

    50859971_252258675713118_7262630410083893248_n.jpg

    50599232_252258845713101_5072250711790583808_n.jpg

    50644861_252259212379731_6087960007133888512_n.jpg

    මම ට්‍රයි කරලා නම් බැලුවේ නෑ.. බාගෙන බලන්න
    බාගන්න
     
    • Like
    Reactions: 5tech

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මේක වටපිටාව ලන්කවෙ විදියට හැදුවනම් ගතිනෙ, ලන්කාවෙ බස් දාලා ටුක් ටුක් දාලා කොලබ ඒ විදියට ම හැදුවනම් ගති
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,469
    36,415
    113
    මැදමහනුවර
    මේක වටපිටාව ලන්කවෙ විදියට හැදුවනම් ගතිනෙ, ලන්කාවෙ බස් දාලා ටුක් ටුක් දාලා කොලබ ඒ විදියට ම හැදුවනම් ගති

    ගේම් එකේ කවරෙවත් ත්‍රීඩී නෑ ප්‍රිස්මද කොහෙද ඒකත්
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේක වටපිටාව ලන්කවෙ විදියට හැදුවනම් ගතිනෙ, ලන්කාවෙ බස් දාලා ටුක් ටුක් දාලා කොලබ ඒ විදියට ම හැදුවනම් ගති

    kalin heduwa 3d model daala mm hithanne hadala eththe. Lankawe wage ewa nane.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ ලින්ක් එක ශුවර්ද?
    කොහොමද install කරන්නේ
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    youtube eke game play video thiye ewa balala download karapan kokatath
     
    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    ඔක්කොම 4.7GB තියෙනවා. ඉන්ස්ටෝල් කරන්න ඕනේ නෑ . Exe file එක run කරාම game එක play වෙනවා.

    Zqrr1dl.jpg
     
    Dec 31, 2018
    332
    22
    0
    ජෙහාන් යුරේනිට හුකන සීන් එකක් තියෙනවා. ප්‍රියන්ත ඒක බලන් අතේ ගහනවා. ඩවුන්ලෝඩ් කරල ගහපන්.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,176
    4,437
    113
    සිංහල අනාතයෝ හදන ගේම් ...මුන් sandbox එකකට මොඩල් ටිකක් බස්සලා අපි නොදන්නා ගේම්..(දැන් කියන්න එපා උබට පුලුහන් නම් හදන්න තිබ්බ කියල වගේ ටෝක් මට බැ මොකද මට තේරුමක් නැති වැඩ කරන්න කාලේ නැ )
     
    :dull::dull::dull:

    සිංහල අනාතයෝ හදන ගේම් ...මුන් sandbox එකකට මොඩල් ටිකක් බස්සලා අපි නොදන්නා ගේම්..(දැන් කියන්න එපා උබට පුලුහන් නම් හදන්න තිබ්බ කියල වගේ ටෝක් මට බැ මොකද මට තේරුමක් නැති වැඩ කරන්න කාලේ නැ )