කූඹියෝ වයිබර් එකේ
මේකයි සිද්දිය, මීට ටික කාලෙකට කලින් Viber එකෙන් අලුත් Feature එකක් හඳුන්වලා දුන්නා 'Viber Communities' කියලා. ගොඩක් දුරට Viber Community එකක් ෆේස්බුක් ගෲප් එකකට සමානයි, ඒකෙත් ඇඩ්මින්ලා, මෙම්බර්ස්ලා සහ Followersලා ඉන්නවා (මේ කට්ටිය 03 ගැන යටින් තියෙනවා).
මීට හරියටම සතියකට කලින් Viber ආයතනයෙන් ලංකාවට මේ Feature එක මුලින්ම හඳුන්වා දෙනවා.. ඒ 'කූඹියෝ' Cast එකට සහ Crew එකට, ඒ කියන්නේ කූඹියෝ නළු නිළියෝ ඇතුළු මුළු නිෂ්පාදක කණ්ඩායමට. දැනටම මේ Community එකේ ලකා, දමිත්, යුරේනි ඇතුළු පිරිස එකතු වෙලා ඉන්නවා, ඒ වගේම හෙට අනිද්දා වෙද්දී මේ කොමියුනිටි එක පබ්ලික් කරන්නත් වයිබර් බලාපොරොත්තු වෙනවා.
එහෙට මෙහෙට බෙදිලා ඉන්න කූඹියන්ට තියෙන හොඳම ආරංචිය තමයි මේ Community එක පබ්ලික් යන්න කලින් ඔයාලට ඒකේ Participantsලා වෙන්න වයිබර් වලින් අවස්ථාවක් දීලා තියෙනවා.
දැනට මේ කොමියුනිටි එකේ Participantsලා වෙන්න අවස්ථාව තියෙන්නේ මුලින්ම එකතු වෙන 250 දෙනාට විතරයි. එයාලට පෝස්ට් දාන්න, කමෙන්ට් කරන්න වගේ දේවල් කරන්න පුලුවන්. ඊට පස්සේ එකතු වෙන අය ඇඩ් වෙන්නේ Followers විදියට, ඒ කියන්නේ කොමියුනිටි එකේ පෝස්ට් බලන්න, Like කරන්න විතරයි පුළුවන්. මේ කොමියුනිටි එකේ ඇඩ්මින්ලා වෙන්නේ ලකා ඇතුළු කූඹියෝ කණ්ඩායම සහ වයිබර් කණ්ඩායම, එයාලට පුළුවන් පෝස්ට් දාන්න, අනවශ්‍ය පෝස්ට් අයින් කරන්න සහ Participantsලව Add/Remove කරන්න.
Viber Community එකට අමතරව කූඹියෝ වෙනුවෙන් තවත් දේවල් කරන්න වයිබර් ලෑස්ති වෙලා ඉන්නවා කියලා ආරංචියකුත් තියෙනවා
මේ පෝස්ට් එක වෙන කොහේවත් යන්න කලින් කූඹි ගුලටම ගෙනාවේ මෙතන ඉන්න අය Core එකෙන්ම කූඹියෝ ෆෑන්ස්ලා කියලා දන්න නිසයි.
ඔන්න ලින්ක් එක http://bit.ly/Viber_KoombiyoCommunity
-උපුටකි-