කූඹියෝ_සම්මානලබයි

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    කූඹියෝ_සම්මානලබයි

    “කූඹියෝ” සම්මාන ලබයි; මේ සිස්ටම් එක හරිම අප්සට්- තුමිදු



    Kubiyo.jpg



    මාර්තු 24 රාත්‍රියේ පැවති රයිගම් ටෙලි සම්මාන උළලේදී “කූඹියෝ” නාට්‍ය ජනප්‍රියම නාට්‍ය ලෙස සම්මාන හිමි කර ගත් අතර ජනප්‍රියම නළුවා ලෙස සම්මානය හිමි කර ගනු ලැබුවේ “කූඹියෝ” නාටයේ ජෙහාන්ගේ චරිතයට පන දුන් තුමිදු දොඩන්තැන්නයි. මේ තුමිදු සම්මාන ලබා ගනිමින් දැක්වූ අදහසයි.

    “මට අනුව නම්, සහ මට වෝට් කරපු ප්‍රේක්ෂකයන්ටත් අනුව නම් මේ සිස්ටම් එක හරිම අප්සට්!! මම කැමතියි එක පැත්තකින්, රටේ බලය හොබවන ඇමති කෙනෙකුත් මේ සභාවෙ ඉන්නැද්දි කියන්න, මේ සම්මානය විසින් කියන්නේ මේ අප්සට්, විසඳිය යුතු, මේ ජරා ජීර්ණ, මේ ගොඩ ගන්න බැරි සිස්ටම් එක පිළිබඳව ඔවුන්ට තියෙන විරෝධය. ඒ විරෝධයේ සංකේතාත්මක සම්මානයක් තමයි ඔවුන් විසින් මේ දීලා තිබෙන්නේ ”




    Thumidu-_Dodanthanna.jpg


    Kubiyo-_Sri_Lanka.jpg






     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මූ මේ මගුලක් කියනව.

    ඕකට මිනිස්සු කැමති දේශපාලන ලබ්බවල් නිසා නෙමෙයි.

    කතාව පට්ට ආතල් නිසා.
     
    • Like
    Reactions: Oli_Vili

    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    මූ මේ මගුලක් කියනව.

    ඕකට මිනිස්සු කැමති දේශපාලන ලබ්බවල් නිසා නෙමෙයි.

    කතාව පට්ට ආතල් නිසා.

    kuumbiyoo eke, jehan eka thanaka hena talkak denava
    nagare inna gaanu ganna athal eka gana , priyanthata eeva purudu karawanna
    oonna una kiyala ..
    habai ..hahah kuumbiyo last epiya pennannan kattiya set venne
    Kingsburry hotel ekata
    :P:P:P:P
     
    • Like
    Reactions: Oli_Vili
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    kuumbiyoo eke, jehan eka thanaka hena talkak denava
    nagare inna gaanu ganna athal eka gana , priyanthata eeva purudu karawanna
    oonna una kiyala ..
    habai ..hahah kuumbiyo last epiya pennannan kattiya set venne
    Kingsburry hotel ekata
    :P:P:P:P
    :rolleyes::rolleyes::P:P

    ehema thmayi puthee

    system gana katha karata eke faults gana kathakarata kawuruth kamathi na e system eke pahath thanaka inna.

    tika welwakata hari ara parana kayiwaru amathaka karala real world ekata bahinne ekayi.
     
    • Like
    Reactions: Oli_Vili

    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    :yes::yes:

    music,story,acting serama anik labbawal walata wada wenas
    hoda mattamaka thibba

    ekayi baluwe:yes::yes:

    aniwa ... politics seen daan chora venna issella api okkamala
    bokken baluwe eekai... magula koheda ithin anthimata
    politics seen ekak gaawa geena vikaarayak unaane
    :angry::angry::angry:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මූ මේ මගුලක් කියනව.

    ඕකට මිනිස්සු කැමති දේශපාලන ලබ්බවල් නිසා නෙමෙයි.

    කතාව පට්ට ආතල් නිසා.

    Aniwa Jehan ta methana di waradu na :lol:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    kuumbiyoo eke, jehan eka thanaka hena talkak denava
    nagare inna gaanu ganna athal eka gana , priyanthata eeva purudu karawanna
    oonna una kiyala ..
    habai ..hahah kuumbiyo last epiya pennannan kattiya set venne
    Kingsburry hotel ekata
    :P:P:P:P

    මෙක ඔවුන්ට ලැබුනු අරාධනයක් එක ලකාත් පැහැදිලිව කිව්වා... අපෙ මිනිස්සු තමයි අවසාන එපියට වෙනමම ආතල් එකක් දෙන්න ඔනැ ඔනි මොනා උනත් මෙ කතාව මරු එකටයි සම්මාන ලැබුනේ