කූරගල යනවනම් දැනගෙන යන්න..

CharithAM4

Active member
  • Oct 30, 2021
    64
    199
    33
    කූරගල ගිහිල්ල හරිහමන් පිරිසිදු කෑම එකක් සාදාරන මිලකට ගන්න තැනක් නෑ කියල ඔබ දන්නවද?
    fb-2_copy_1240x1278.jpg
     

    Attachments

    • fb-2_copy_1240x1278.jpg
      fb-2_copy_1240x1278.jpg
      378.8 KB · Views: 82

    CharithAM4

    Active member
  • Oct 30, 2021
    64
    199
    33
    උබ කූරගලද
    බලංගොඩ. යාලුවෙක් දාන්නෙ

    7.20 open කරලවත් නැතුව කොහොමද කැම හොඳයි කියන්නෙ
    එයා උයන් කෑමෙ රහ, එයාගෙ වැඩ ගැන හොඳටම දන්නව. නැත්තම් මේකට දාන්නෙ නෑ. Fb විතරක් දාල නිකන් ඉන්නව එහෙම sure නැත්තම්
    ------ Post added on Jul 17, 2023 at 12:48 PM

    ඔතනින් කාල මගේ යාලුවෙක්ට බඩේ අමාරුවක් හැදුන


    sick the simpsons GIF
    මේකනම් තාම open කරල නෑ. වගකීමෙන් කියනව එහෙම එකක්නම් වෙන්නෙ නෑ
    ------ Post added on Jul 17, 2023 at 12:50 PM
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කූරගල ගිහිල්ල හරිහමන් පිරිසිදු කෑම එකක් සාදාරන මිලකට ගන්න තැනක් නෑ කියල ඔබ දන්නවද?
    උඹ කූරගලද ආයිබෝං.....
    එළකිරි එවුන්ට ඩිස්කවුන්ට් මොනවත් නැතෙයි...?
     
    • Love
    Reactions: CharithAM4

    CharithAM4

    Active member
  • Oct 30, 2021
    64
    199
    33
    උඹ කූරගලද ආයිබෝං.....
    එළකිරි එවුන්ට ඩිස්කවුන්ට් මොනවත් නැතෙයි...?
    යනවනම් කලින් දැනුවත් කරන්න 👍
     

    CharithAM4

    Active member
  • Oct 30, 2021
    64
    199
    33
    මේවා අපිට එපා. අපිට ඕනි තනි සිංහල එළම බවුද්ද කෑම 😠
    කිරිඅලකොල හොද්ද, කොහිල මිරිසට, අලු කෙසෙල් කිරට (😃) කෝප්ප කොල මැල්ලුම, දාල රතු හාල් බත් එක්ක කෙසෙල් කොලේ ඔතල special හදල දෙන්න කියන්නම්. එහේ යනවනම් කියන්නකො
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    sinhala baujja jathiaya beraganda kuragala thadi sinhayen atawan uwa balanda gihin muslim unge buriyani gihila sinhalu :lol::lol: