කූල්-කසුන්-පොන්ස්-ගේ-වැඩේ-අහුවුනා
කූල් කසුන් කියන්නේ නාමල්ගේ පොන්න බලකායේ එකෙක්. මේ පරයා අර පන්සිල්වලට අපහස කරන විඩියෝවට ඒකාන්තයෙන්ම සම්බන්ධයි, මේන්න සාධක.
මේ විඩියෝව අප්ලොඩ් වෙන්නේ මීට පැය තුනකට හෝ හතරකට හෝ කලින්. ඒ කිව්වේ හවස 5ත් 6ත් හතර. විඩියෝවක් අප්ලොඩ් කරගත්තු ගමන් හිට් වෙන්නේ නෑ .
සමාන්යයෙන් අප්ලොඩ් කරපු උන්ට විතරයි දන්නේ මේ ලින්ක් එකේ මෙහෙම විඩියෝවක් තියෙනවා කියලා.අප්ලොඩ් කරපු උන් හැම තැනම ශෙයාර් කරනවා විඩියෝව හිට් කරගන්න. කූල් කසුනුත් ඒ වගේ වැඩක් කරේ. හරියට 5.59ට මිනිහා විඩියෝව එලකිරියේ දානවා. අප්ලොඩ් වෙලා පැයකට අඩු කාලයක් ඇතුලත. කූල් කසුන් හිතුවේ නෑ අප්ලොඩ් කරපු උන්ව මෙහෙම අනුමාන කරන්න පුළුවන් කියලා. එතනයි සොන්නයට වැරදුනේ. අනිවාර්යෙන්ම අප්ලොඩ් කරපු එක වෙන්න ඕනේ. එහෙමත් නැත්තන් මෙ විඩියෝව අප්ලොඩ් කරපු එකත් එක්ක ලොකු සම්බන්දයක් තියෙන්න ඕනේ. මුන් වගේ සාසනය විකුනලා හරි චන්දේ දිනන්න බලන උන්. මේ විඩියෝවේ ඉන්න උන්ගෙන් එකෙක් මේ විඩියෝව අප්ලොඩ් කරලා තියෙන්න පුලුවන් ඉඩ කඩි හුඟක් වැඩි.
කූල් කසුන් කියන්නේ සාසනයට ගරහලා හරි චන්ද ගොඩ දාගන්න හදන අසිංහල පරයෙක්