කූල්-කසුන්-පොන්ස්-ගේ-වැඩේ-අහුවුනා

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කූල්-කසුන්-පොන්ස්-ගේ-වැඩේ-අහුවුනා

    කූල් කසුන් කියන්නේ නාමල්ගේ පොන්න බලකායේ එකෙක්. මේ පරයා අර පන්සිල්වලට අපහස කරන විඩියෝවට ඒකාන්තයෙන්ම සම්බන්ධයි, මේන්න සාධක.

    මේ විඩියෝව අප්ලොඩ් වෙන්නේ මීට පැය තුනකට හෝ හතරකට හෝ කලින්. ඒ කිව්වේ හවස 5ත් 6ත් හතර. විඩියෝවක් අප්ලොඩ් කරගත්තු ගමන් හිට් වෙන්නේ නෑ .

    2ylk4k4.jpg

    245hquf.jpg

    සමාන්‍යයෙන් අප්ලොඩ් කරපු උන්ට විතරයි දන්නේ මේ ලින්ක් එකේ මෙහෙම විඩියෝවක් තියෙනවා කියලා.අප්ලොඩ් කරපු උන් හැම තැනම ශෙයාර් කරනවා විඩියෝව හිට් කරගන්න. කූල් කසුනුත් ඒ වගේ වැඩක් කරේ. හරියට 5.59ට මිනිහා විඩියෝව එලකිරියේ දානවා. අප්ලොඩ් වෙලා පැයකට අඩු කාලයක් ඇතුලත. කූල් කසුන් හිතුවේ නෑ අප්ලොඩ් කරපු උන්ව මෙහෙම අනුමාන කරන්න පුළුවන් කියලා. එතනයි සොන්නයට වැරදුනේ. අනිවාර්යෙන්ම අප්ලොඩ් කරපු එක වෙන්න ඕනේ. එහෙමත් නැත්තන් මෙ විඩියෝව අප්ලොඩ් කරපු එකත් එක්ක ලොකු සම්බන්දයක් තියෙන්න ඕනේ. මුන් වගේ සාසනය විකුනලා හරි චන්දේ දිනන්න බලන උන්. මේ විඩියෝවේ ඉන්න උන්ගෙන් එකෙක් මේ විඩියෝව අප්ලොඩ් කරලා තියෙන්න පුලුවන් ඉඩ කඩි හුඟක් වැඩි.
    කූල් කසුන් කියන්නේ සාසනයට ගරහලා හරි චන්ද ගොඩ දාගන්න හදන අසිංහල පරයෙක්
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ඌ ආන්ඩුවෙන් වාසි ගන්න එකෙක් වෙන්නැති බන්.එහෙම උන් තමයි ඌ වගෙ කඩෙ යන්නෙ:yes::yes::yes::yes::yes::yes::P:P:P:P
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඌ ආන්ඩුවෙන් වාසි ගන්න එකෙක් වෙන්නැති බන්.එහෙම උන් තමයි ඌ වගෙ කඩෙ යන්නෙ:yes::yes::yes::yes::yes::yes::P:P:P:P

    එහෙම කියලා මෙහෙම කරනවද බන් මේක මහ පොන්න වැඩක්නේ. මූව රතු කරන්න කාලේ හරි.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එයාපෝට් එකේ ටැක්සි රස්සාවත් බේර ගන්න එපැයි...සරත් ගුනරත්නට පුක දෙන සොන්නයෝ... :(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මයිත්‍රිටහ් පිඑම් කරපන් බ0 පෘෆ් එක්කහ් ඔකට පොරියල් එකක් සෙට් කරන්නහ් පුලුවන්
    උගේ ෆෙස්බුක් ප්‍රොෆයිල් එකත් තියෙන්වාහ් ... දාපන් මයිත්‍රිටහ් :angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම කියලා මෙහෙම කරනවද බන් මේක මහ පොන්න වැඩක්නේ. මූව රතු කරන්න කාලේ හරි.
    ඔකා ටැක්සිකාරයා බන්. මම හිතුවේ නැ මූ මේ වගේ එකෙක් කියලා. මූ මරදගමුල පැත්තේ බුවෙක්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උ ත්‍රෙඩ් එක දැම්මට ඔයවගේ ඒවා හදන්න තරම් සක්කිලියෙක් නෙමයි බන්. උත චුන් වෙලා පොඩ්ඩක් බලල දාන්න ඇති. මහින්දට කඩේ යන එක නම් ඇත්ත. එත් එතින් සමස්තක් විදයට ගත්තම වැදගත් විදියට ඉන්න එකෙක්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උ ත්‍රෙඩ් එක දැම්මට ඔයවගේ ඒවා හදන්න තරම් සක්කිලියෙක් නෙමයි බන්. උත චුන් වෙලා පොඩ්ඩක් බලල දාන්න ඇති. මහින්දට කඩේ යන එක නම් ඇත්ත. එත් එතින් සමස්තක් විදයට ගත්තම වැදගත් විදියට ඉන්න එකෙක්
    උ හැතුවෙහ් නැහැ වෙන්නහ් පුලුවන් හැබැයි ඔකාහ් හදපු එකාහ් දන්නවහ් අනිවාහ් යාලුවෙක් වෙන්නහ් ඔනි
    විනාඩි ගානක් ඇතුලතහ් මු මේකේ දාන්නහ් තරම් 90% පොසිබිලිටි එකක් තියෙනවාහ් :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මයිත්‍රිටහ් පිඑම් කරපන් බ0 පෘෆ් එක්කහ් ඔකට පොරියල් එකක් සෙට් කරන්නහ් පුලුවන්
    උගේ ෆෙස්බුක් ප්‍රොෆයිල් එකත් තියෙන්වාහ් ... දාපන් මයිත්‍රිටහ් :angry:
    මම මූව දන්නවා බන්, මරදගමුල බටේපොල කියන ගමේ ඉන්නේ. ටුවරිස්ට් කරන උන්.. මුන්ගේ හෙන්චයියො තමා මරදගමුලට ආපු ඩඩ්ලි සිරිසේනගේ හාල් ලොරියකට ගහලා මුලින්ම වැඩ ඇල්ලුවේ..පව කියන්නේ මචන්, මූ උපතින්ම බෞද්ද එකෙක්. වෙසක් එකට දන්සැල් දෙන සැට් එකේ එකෙක්. හොදයි ආගමට සලකපු හරිය. නෙදකින්.. ඇත්තෙන්ම මූ මේකට සම්මාදම් නම්.
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    එහෙම කියලා මෙහෙම කරනවද බන් මේක මහ පොන්න වැඩක්නේ. මූව රතු කරන්න කාලේ හරි.

    ඌ හොද එකෙක්,ඌ මේ රටට ආදරේ බව පේනවා,ඒත් මොකෙක් හරි ඌව කඩේ යවනවා,එක්කො ඒක උගේ මෝඩ කම තමයි.මුගෙයි අද ඉරාජ්ගෙයි තත්වෙ වෙනසක් නැ බන්:no::no::no::no:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    මම මූව දන්නවා බන්, මරදගමුල බටේපොල කියන ගමේ ඉන්නේ. ටුවරිස්ට් කරන උන්.. මුන්ගේ හෙන්චයියො තමා මරදගමුලට ආපු ඩඩ්ලි සිරිසේනගේ හාල් ලොරියකට ගහලා මුලින්ම වැඩ ඇල්ලුවේ..පව කියන්නේ මචන්, මූ උපතින්ම බෞද්ද එකෙක්. වෙසක් එකට දන්සැල් දෙන සැට් එකේ එකෙක්. හොදයි ආගමට සලකපු හරිය. නෙදකින්.. ඇත්තෙන්ම මූ මේකට සම්මාදම් නම්.

    Hithaganna amarui ban bauddayek mehema karai kiyala.. kohomada ban karanne :oo:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    උ ත්‍රෙඩ් එක දැම්මට ඔයවගේ ඒවා හදන්න තරම් සක්කිලියෙක් නෙමයි බන්. උත චුන් වෙලා පොඩ්ඩක් බලල දාන්න ඇති. මහින්දට කඩේ යන එක නම් ඇත්ත. එත් එතින් සමස්තක් විදයට ගත්තම වැදගත් විදියට ඉන්න එකෙක්

    එහෙම හිතන්න මට නම් අමාරුයි මචෝ. මේ වෙලාවල් එක්ක බැලුවම මූ මේ වැඩෙ කරා වෙන්නත් පුළුවන්