කූල්-කසුන්-පොන්ස්-ගේ-වැඩේ-අහුවුනා

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වෙලාවට උඹ ඔය ලින්ක් එක දැම්මේ මචන් , උඹ ඇන්දුනා කියන්නයි වෙන්නේ. බලපන් ජංගි ජයවර්ධන ඕක දාලා තියෙන්නේ පැය 5කට කලින්, හරියටම රාළයා කියපු වෙලාවත් එක්ක ටක්කෙටම ගැලපෙනවා. මුන් ඔක්කොම කරන්නේ බල්ලෝ මරලා හරි මහින්දව දිනවන්න. ජංගි ජයවර්ධනයා අනිවා ඔය වගේ දේවල් කරන්න දස්සයා. මූ සිරිසඟබෝ කරයි කියලා බුකියේ ලොකු මතයක් තිබ්බා

    බෞද්ධයින් දෙකට බෙදී දේශපාලන වශයෙන් රණ්ඩු කර ගනිද්දී අන්‍යාගමිකයින් සූක්ෂමව බෞද්ධයින් ලවාම බුදු දහම පාච්චල් කිරීම සිදුකරන්නේ එලෙසයි.
    ... See More — with Sandushi Senarya, Thambara Lekamge, Isitha Sampath, Nipun Saranga and Gihan Wasalthilake.
    Share · 5 hrs
    තව ඩින්ගෙන් ටැක්සි කසුන සෙත්තපොච්චි.. ඌට මයිත්‍රී පාලනේ බලන්න වෙන එහෙකුත් නැති වෙන තරමටම යකු නැග්ගා අම්මපා, මූ මේක කලා නම්..
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    රෙප් එක අවුලක් නැහැ බන් කුනුහරපය ඔන තැනට කුනුහරපය යොදන්න ඔන නැත්නම් මෙ ලොකො කුනුහරප කියලා දෙයක් රැදෙන්නෙ නැහැනෙ කුනුහරපයෙනුත් අදහස් ප්‍ර්කාශ විමක් වෙනවා අපිට තියෙන්නෙ ටිකක් ශිස්ට සම්පන්න වෙන්න එකයි මෙතන මම කියපු කුනුහරපයක් නැහැ හොයන්නෙ බලන්නෙ නැතිව කසුනාට බොරුවට බනින්න එපා අපි කවුරුවත් ඇත්තටම දන්නෙ නැහැ සිරාට හො මරාට හො වෙනත් කණ්ඩායමක වැඩක්ද කියල

    අඩෝ කැ#ය, හු#තා, හු#ති,බැ#ලි,පරට්ටි, වේ#, ප#යා, පො^නයා, කි#බ තැනට අදාල හැටියට කුණු හරප ටිකක් කිව්වා. :rofl::rofl::rofl:නැත්නම් මෙ ලොකො කුනුහරප කියලා දෙයක් රැදෙන්නෙ නැහැනෙ :rofl::rofl:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නෑ යකො සිරාවට කිව්වෙ :P
    මට මූව මීටර් උනේ, උබට මතකද චොගම් කාලේ මූ වැන් එකේ ගිහින් මහින්දට සපොට් එකට හොන් ගැහුවා කියලා ත්‍රේඩ් එකක් දැම්මේ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    තව ඩින්ගෙන් ටැක්සි කසුන සෙත්තපොච්චි.. ඌට මයිත්‍රී පාලනේ බලන්න වෙන එහෙකුත් නැති වෙන තරමටම යකු නැග්ගා අම්මපා, මූ මේක කලා නම්..

    Sekaya winasaye mula kiyanne oka thama..
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    වෙලාවට උඹ ඔය ලින්ක් එක දැම්මේ මචන් , උඹ ඇන්දුනා කියන්නයි වෙන්නේ. බලපන් ජංගි ජයවර්ධන ඕක දාලා තියෙන්නේ පැය 5කට කලින්, හරියටම රාළයා කියපු වෙලාවත් එක්ක ටක්කෙටම ගැලපෙනවා. මුන් ඔක්කොම කරන්නේ බල්ලෝ මරලා හරි මහින්දව දිනවන්න. ජංගි ජයවර්ධනයා අනිවා ඔය වගේ දේවල් කරන්න දස්සයා. මූ සිරිසඟබෝ කරයි කියලා බුකියේ ලොකු මතයක් තිබ්බා

    බෞද්ධයින් දෙකට බෙදී දේශපාලන වශයෙන් රණ්ඩු කර ගනිද්දී අන්‍යාගමිකයින් සූක්ෂමව බෞද්ධයින් ලවාම බුදු දහම පාච්චල් කිරීම සිදුකරන්නේ එලෙසයි.
    ... See More — with Sandushi Senarya, Thambara Lekamge, Isitha Sampath, Nipun Saranga and Gihan Wasalthilake.
    Share · 5 hrs

    ඔව් ඔය channel එක හදල පැය 2කින් ඕක ගැන fb එකේ වැටෙනව
    රංග ජයවර්ධන නමින් ඉන්න කෙනා ගැන තමයි මටත් සැක
    :angry::angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Sekaya winasaye mula kiyanne oka thama..
    ඔන්න මම සමාව බාජනය කරනවා වැරදි වැටහීමට. ඒත් මචො ඔය වගේ එවා දාන්න එපා. උඩ බලන් කෙල ගහ ගන්න වැඩ. ඔවා දැක්කම ත්‍රේඩ් ඇරියම තව ප්‍රමොට් වෙනවා.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    My3 Media Unit ඕක හදල තියෙන්නෙ https://plus.google.com/110877775509064232290/posts කියන profile එකෙන් ඒකට දාල තියන profile Pic එක අරගෙන තියෙන්නෙ මේ FB account එකෙන් https://www.facebook.com/nclabz ඒ කියන්නේ බොහෝවිට මේ පොන්නයා තමයි ඕක upload කරලා තියෙන්නෙ(උගේ යාලුවෙක් වෙන්නත් පුලුවන් එහෙම වෙන ඉඩකඩ අඩුයි) මේ වේසා කඩේ යන්නේ කාටද කියල FB එක දැක්කම පේනවනෙ :oo: දැන් පේනවනෙ මෛත්‍රීට සපෝර්ට් පොන්නයෙක් තමයි ඕක හදල තියෙන්නෙ කියලා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අඩෝ කැ#ය, හු#තා, හු#ති,බැ#ලි,පරට්ටි, වේ#, ප#යා, පො^නයා, කි#බ තැනට අදාල හැටියට කුණු හරප ටිකක් කිව්වා. :rofl::rofl::rofl:නැත්නම් මෙ ලොකො කුනුහරප කියලා දෙයක් රැදෙන්නෙ නැහැනෙ :rofl::rofl:
    100 සිම් වලින් ඔයිට වඩා දෙයක් බලපොරොත්තු වෙන්න බැහැ:rofl::rofl::rofl::rofl::rofl::P
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    තව ඩින්ගෙන් ටැක්සි කසුන සෙත්තපොච්චි.. ඌට මයිත්‍රී පාලනේ බලන්න වෙන එහෙකුත් නැති වෙන තරමටම යකු නැග්ගා අම්මපා, මූ මේක කලා නම්..
    අනිවා නූලෙනේ ඕකා
    කසුනෝ දැන් වත් දැනගනින් ඔය සිංහල බුඩිස්ට් කරන එකාගේ නියම ස්වරූපේ. පජාත වැඩ බන් මේවා කවුරු කරත්. මීට පස්සෙවත් දෙයක් දැක්ක ගමන් චූන් නොවි කල්පනා කරලා දාපන්, උඹ කරපු ගොන් කම හින්දා උඹ රේප් වේනවා තව ටිකකින් නූලෙන් උඹ බේරුනේ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වෙලාවට උඹ ඔය ලින්ක් එක දැම්මේ මචන් , උඹ ඇන්දුනා කියන්නයි වෙන්නේ. බලපන් ජංගි ජයවර්ධන ඕක දාලා තියෙන්නේ පැය 5කට කලින්, හරියටම රාළයා කියපු වෙලාවත් එක්ක ටක්කෙටම ගැලපෙනවා. මුන් ඔක්කොම කරන්නේ බල්ලෝ මරලා හරි මහින්දව දිනවන්න. ජංගි ජයවර්ධනයා අනිවා ඔය වගේ දේවල් කරන්න දස්සයා. මූ සිරිසඟබෝ කරයි කියලා බුකියේ ලොකු මතයක් තිබ්බා

    බෞද්ධයින් දෙකට බෙදී දේශපාලන වශයෙන් රණ්ඩු කර ගනිද්දී අන්‍යාගමිකයින් සූක්ෂමව බෞද්ධයින් ලවාම බුදු දහම පාච්චල් කිරීම සිදුකරන්නේ එලෙසයි.
    ... See More — with Sandushi Senarya, Thambara Lekamge, Isitha Sampath, Nipun Saranga and Gihan Wasalthilake.
    Share · 5 hrs

    ඔය පේජ් එක කරන එකා තමා ඕක කරලා තියෙන්නෙ Youtube video 1 upload කරපු වෙලාවයි පෝස්ට් එක දාපු වෙලාවයි බැලුවහම. :dull:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔන්න මම සමාව බාජනය කරනවා වැරදි වැටහීමට. ඒත් මචො ඔය වගේ එවා දාන්න එපා. උඩ බලන් කෙල ගහ ගන්න වැඩ. ඔවා දැක්කම ත්‍රේඩ් ඇරියම තව ප්‍රමොට් වෙනවා.
    ද බුඩිස් එකේහ් තියෙන්නෙහ් අන්‍යාගිමයෙක්ගේහ් වැඩක් කියලාහ් මු අන්‍යාගමිකහ් කැල්ල කපලාහ් මයිත්‍රි මිඩියාහ් යුටිට් කියලාහ් ත්‍රිඩ් දැම්මහ් පටු අදහස් වලින් මඩ ගහන්නහ් බලාගෙනහ්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ඔන්න මම සමාව බාජනය කරනවා වැරදි වැටහීමට. ඒත් මචො ඔය වගේ එවා දාන්න එපා. උඩ බලන් කෙල ගහ ගන්න වැඩ. ඔවා දැක්කම ත්‍රේඩ් ඇරියම තව ප්‍රමොට් වෙනවා.

    Magen samawa illanne mokatada ban? Mama kiwwe hemotama.. matath ekkamai kiyagatte api mehe randu wenawa.. hadapu eka.. meka diha balagena hinawenawa athi :dull:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    බලලුන් ලවා කොස් ඇට බෑවීම
    බොර දියේ මාළු බෑම

    දෙකෙන් එකක් වෙලා තියෙනවා

    මෙහෙම වෙන්නත් පුළුවන්
    ඌරන් කැකුණ තලනකොට, හ(ම්)බ(ය)න්(ට) කුකුලන්ට රජ මගුල් :rolleyes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    My3 Media Unit ඕක හදල තියෙන්නෙ https://plus.google.com/110877775509064232290/posts කියන profile එකෙන් ඒකට දාල තියන profile Pic එක අරගෙන තියෙන්නෙ මේ FB account එකෙන් https://www.facebook.com/nclabz ඒ කියන්නේ බොහෝවිට මේ පොන්නයා තමයි ඕක upload කරලා තියෙන්නෙ(උගේ යාලුවෙක් වෙන්නත් පුලුවන් එහෙම වෙන ඉඩකඩ අඩුයි) මේ වේසා කඩේ යන්නේ කාටද කියල FB එක දැක්කම පේනවනෙ :oo: දැන් පේනවනෙ මෛත්‍රීට සපෝර්ට් පොන්නයෙක් තමයි ඕක හදල තියෙන්නෙ කියලා
    අනේ පලයන් බන් යන්න පව් නොදි. ඕන එකෙක්ට ඕන ප්‍රොෆයි පික් එකක් දාන්න පුළුවන්. දැන් මගේ එළකිරි ප්‍රොෆයිල් පික් එක දාන් ඉන්න එෆ් බී උන් ඉන්නවා . උඹ කියන හැටියට ඌයි මායි එකම කෙනෙක්ද ? ගොන් තර්ක දාන්න එපා බන්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ද බුඩිස් එකේහ් තියෙන්නෙහ් අන්‍යාගිමයෙක්ගේහ් වැඩක් කියලාහ් මු අන්‍යාගමිකහ් කැල්ල කපලාහ් මයිත්‍රි මිඩියාහ් යුටිට් කියලාහ් ත්‍රිඩ් දැම්මහ් පටු අදහස් වලින් මඩ ගහන්නහ් බලාගෙනහ්
    වීඩියො එක හදපු එකා 99%යි මූ 1% වගේ තමා පව් පුරොගෙන තියෙන්නේ. මේවට නම් නීති ගේන්න ඔනේ බන්. දේශපාලනේ වෙනයි, මේ වගේ අශීලාචාර් වැඩ වෙනයි. බලහන්කො මොකක් හරි මුස්ලිම් කේස් එකක් \ඇදුන වෙලාවක මුස්ලිම් උන් ඔය වීඩියො එක උස්සගෙන එනවා කොපි පේස්ට් දාන්න.