තව ඩින්ගෙන් ටැක්සි කසුන සෙත්තපොච්චි.. ඌට මයිත්රී පාලනේ බලන්න වෙන එහෙකුත් නැති වෙන තරමටම යකු නැග්ගා අම්මපා, මූ මේක කලා නම්..වෙලාවට උඹ ඔය ලින්ක් එක දැම්මේ මචන් , උඹ ඇන්දුනා කියන්නයි වෙන්නේ. බලපන් ජංගි ජයවර්ධන ඕක දාලා තියෙන්නේ පැය 5කට කලින්, හරියටම රාළයා කියපු වෙලාවත් එක්ක ටක්කෙටම ගැලපෙනවා. මුන් ඔක්කොම කරන්නේ බල්ලෝ මරලා හරි මහින්දව දිනවන්න. ජංගි ජයවර්ධනයා අනිවා ඔය වගේ දේවල් කරන්න දස්සයා. මූ සිරිසඟබෝ කරයි කියලා බුකියේ ලොකු මතයක් තිබ්බා
බෞද්ධයින් දෙකට බෙදී දේශපාලන වශයෙන් රණ්ඩු කර ගනිද්දී අන්යාගමිකයින් සූක්ෂමව බෞද්ධයින් ලවාම බුදු දහම පාච්චල් කිරීම සිදුකරන්නේ එලෙසයි.
... See More — with Sandushi Senarya, Thambara Lekamge, Isitha Sampath, Nipun Saranga and Gihan Wasalthilake.
Share · 5 hrs


දැන් පේනවනෙ මෛත්රීට සපෝර්ට් පොන්නයෙක් තමයි ඕක හදල තියෙන්නෙ


