ඔයාල කවුරු හරි මෙන්න මේ එයා කූලර් එක පාවිච්චි කරල තියනවද? මේ දවස් වල කොළඹ තියන රස්නෙට ෆෑන් එකක් නම් මදි වගේ. මේක පාව්ච්චි කරල තියන අය මේක ගැන විස්තර ටිකක් කියනවද?

1. මේකෙන් කාමර උශනත්වය අංශක කීයකින් වගේ අඩුකරගන්න පුලුවන්ද?
2. ෆෑන් එකකට වඩා සිසිල් වීමක් මේකෙන් වෙනවද?

1. මේකෙන් කාමර උශනත්වය අංශක කීයකින් වගේ අඩුකරගන්න පුලුවන්ද?
2. ෆෑන් එකකට වඩා සිසිල් වීමක් මේකෙන් වෙනවද?