කෘතගුණ සැලකීම - ගරු Pathfinder_A2Z මැතිඳුන් වෙතටයි

FALL3N

Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    ඔයාට උයද්දි වෙන් කොරල ඒවාට ගම්මිරිස් / අමු මිරිස් / කොච්චි දාන්න කියන්න , දියවැඩියා කොලෙස්ටරෝල් ප්‍රෙෂර් ලෙඩ්ඩුන්ට කෑම උයද්දි කොරනවා වගේ
    godak welawal mama thaniyama hadagannawa. lunch eka thamai ithin gedara aya ekka kanna wenne. ewata rathumiris watenawa.

    mama thaniyen hadana ewata rathu miris thiya mona miris wath daanne naha. lunu tikak witharai daanne.

    habai man oka gena danna danna ayata kiyanawa. ubage posts dakala thamai ehema kare. bohoma isthuthie me gena minissu danuwath karanna mahansi wena eka watinawa godak :yes: ape unta kela wenna gannakota kohenda kelawenne kiyala hoyaganna bariwenne me wage point nisa thamai
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    TFS. ehenam karalama balamuko.

    ගැම්ම ගැම්ම - මේකෙත් ඉන්නවා කීපදෙනෙක් රතු මිරිස් නොකන - අහල බලන්න එයාලගෙන් ලැබෙන ගුණ.

    lunch eka thamai ithin gedara aya ekka kanna wenne. ewata rathumiris watenawa.

    අර කලින් කිව්ව විදියට - එයාලට දාගන්න කියන්න - ඔයාට නොදා දෙන්න කියන්න - එහෙම උයන්න පුළුවන් නේ.
     
    • Like
    Reactions: Bandolero1

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගැස්රයිටිස් හැදිලා මාස පහක ඉදන් මොන මිරිසක්වත් නැතිව කන්නෙ. උබ කියනවා වගෙ මුකුත් දැනිලා නෑ. මිරිස් ගොඩක් සැරට කෑවොත් සිරොසිස් හැදෙයි, එහ්‍රම නැත්තන් වෙන රිස්ක් එකක් නෑ. අනික චූටි අකුරෙන් ලොකු බැනර් ගැහුවට මිනිස්සු ඕක කියවන්නෙත් නෑ, උබ කරන්නෙ ගගට ඉනි කපනවා වගෙ වැඩක්, මහන්සිය අපරාදෙ,
     
    • Haha
    Reactions: vito

    මේ බැනර් එක මිනිස්සු දැක්කාම ලඟට ඇවිල්ලා කියවන්න පුළුවන් තැන් වල දාල තියෙන්නේ - මම එල්ලපු දවස් වල බලන් හිටියා - මිනිස්සු ලඟට ඇවිත් කියවලා ගියේ.

    මහන්සිය අපරාදේ ගෙහුං නම් මම මේ post එක දානවැයි ?
     
    • Like
    Reactions: Champ HB

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ බැනර් එක මිනිස්සු දැක්කාම ලඟට ඇවිල්ලා කියවන්න පුළුවන් තැන් වල දාල තියෙන්නේ - මම එල්ලපු දවස් වල බලන් හිටියා - මිනිස්සු ලඟට ඇවිත් කියවලා ගියේ.

    මහන්සිය අපරාදේ ගෙහුං නම් මම මේ post එක දානවැයි ?
    මිරිස් කියන්නෙ වහ නෙවෙයි, ඊට වඩා කොච්චර විස දෙවල් තියෙනවද. අල හිටවන හුත්තලා පස් බුරුල් වෙන්න කියලත් බෙහෙත් ගහනවා, පුලුවන්නම් ඒවගෙ දෙවල් වල භයානක කම ගැන ගොවියො දැනුවත් කරපන් , ඒක ගොඩක් වටිනවා.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මිරිස් කියන්නෙ වහ නෙවෙයි, ඊට වඩා කොච්චර විස දෙවල් තියෙනවද. අල හිටවන හුත්තලා පස් බුරුල් වෙන්න කියලත් බෙහෙත් ගහනවා, පුලුවන්නම් ඒවගෙ දෙවල් වල භයානක කම ගැන ගොවියො දැනුවත් කරපන් , ඒක ගොඩක් වටිනවා.

    එහෙනම් සුද්දො නොකන්නෙ මොකෝ - අපිට කන්න පුරුදු කොරල ගියේ මොකෝ ? තමිල්නාඩුවේ නොකන්නෙ මොකෝ ?
     
    • Like
    Reactions: Champ HB

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    Sinhalunta jaya wewa!!!

    අවුරුදු 120 හිටපු එක රජෙක් ලංකාවෙ ඉන්නවද බන් ලංකාවෙ හොදම ආයු අපේක්ශාව තියෙන්නෙ දැන් එකත් ඉංග්‍රිසි බෙහෙත්වලට පින්සිද්ද වෙන්න

    mahinda mahaththaya nam 120 gahai kiyala hithanawa, jathiye pinata.
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    එහෙනම් සුද්දො නොකන්නෙ මොකෝ - අපිට කන්න පුරුදු කොරල ගියේ මොකෝ ? තමිල්නාඩුවේ නොකන්නෙ මොකෝ ?

    උඹ මේ තමිල්නාඩු ගිහින් බැලුවද ? එහේ මන් අවුරුද්දක් හිටියා. උන් කනවා බන්. අනික දැන් මිරිස් කුඩු හදන්නේ මොකෙන්ද ?
     
    • Haha
    • Like
    Reactions: Champ HB and vito
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උඹ මේ තමිල්නාඩු ගිහින් බැලුවද ? එහේ මන් අවුරුද්දක් හිටියා. උන් කනවා බන්. අනික දැන් මිරිස් කුඩු හදන්නේ මොකෙන්ද ?

    මිරිස් දැම්මොත් - අනිවා ගිතෙල් හෝ බටර් ලෝඩ් එකක් දානවා මිරිස් වල විස මැරෙන්න එහෙ උන්.

    මිරිස් කුඩු හදන්නෙ වේලිච්ච මිරිස් කරල් කොටලා
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මිරිස් දැම්මොත් - අනිවා ගිතෙල් හෝ බටර් ලෝඩ් එකක් දානවා මිරිස් වල විස මැරෙන්න එහෙ උන්.

    මිරිස් කුඩු හදන්නෙ වේලිච්ච මිරිස් කරල් කොටලා

    ගිතෙල් බටර් දැම්මොත් එතකොට කොලොස්ටරෝල් වගේ එව්වා හැදෙන්නේ නැද්ද ?

    උඹ කියන දේ පදනමක් නෑ. හැබෙයි, ඕන උට්ටක් වැඩිපුර කෑවොත් ඇඟට හොඳ නෑ.

    ලංකාවේ උන් බත්, පිටි සහ සීනි කනවා වැඩියි. බත් කාලම බත් බැලයෝ වෙලා ඉන්නේ, ඒ කාලේ මිනිස්සු වැඩ කරා, කමතට ගියා, ඇළට ගියා, දැන් උන් කීබෝර්ඩ් එකේ ඉදන් වීරකම් කර කර පීසා බර්ගර් ගිලිනවා, වැඩක් කරනවද,
    එතකොට ඩයබටිස් ඒක ආවා කිය්න්නේ නගින්නෙත් නෑ
     
    • Like
    Reactions: Champ HB and vito
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ගිතෙල් බටර් දැම්මොත් එතකොට කොලොස්ටරෝල් වගේ එව්වා හැදෙන්නේ නැද්ද ?

    ඉන්දියාවේ research papers දාලා තියෙනවා ගිතෙල්/බටර් වලින් කොලෙස්ටරෝල් වැඩි වෙනවද නැද්ද කියලා හොයලා. ඒවා කියවලා බලහං

    උඹ කියන දේ පදනමක් නෑ. හැබෙයි, ඕන උට්ටක් වැඩිපුර කෑවොත් ඇඟට හොඳ නෑ.

    ඉස්සර ලංකාවෙ එවුන් ගිතෙල් කාලා තියෙන හැටි හොයලා දැනගෙන විශ්වාස කළොත් ඔය කතාව ආයේ කියන්නෙ නෑ.

    ලංකාවේ උන් බත්, පිටි සහ සීනි කනවා වැඩියි. බත් කාලම බත් බැලයෝ වෙලා ඉන්නේ, ඒ කාලේ මිනිස්සු වැඩ කරා, කමතට ගියා, ඇළට ගියා, දැන් උන් කීබෝර්ඩ් එකේ ඉදන් වීරකම් කර කර පීසා බර්ගර් ගිලිනවා, වැඩක් කරනවද,
    එතකොට ඩයබටිස් ඒක ආවා කිය්න්නේ නගින්නෙත් නෑ

    ඉස්සරත් එහෙම අය හිටියා නේ. හාමුදුරුවරු, බ්‍රාහ්මණයො කියන්නේ ඒ වගේ මහන්සි නොවෙන පිරිසක් නේ. ඒත් එහෙම අයට වත් දියවැඩියාවක් තිබ්බ වගට හූවක් වත් නෑනේ. මොකද ඒ ?
     
    • Like
    Reactions: Champ HB and dxx