godak welawal mama thaniyama hadagannawa. lunch eka thamai ithin gedara aya ekka kanna wenne. ewata rathumiris watenawa.ඔයාට උයද්දි වෙන් කොරල ඒවාට ගම්මිරිස් / අමු මිරිස් / කොච්චි දාන්න කියන්න , දියවැඩියා කොලෙස්ටරෝල් ප්‍රෙෂර් ලෙඩ්ඩුන්ට කෑම උයද්දි කොරනවා වගේ
ape unta kela wenna gannakota kohenda kelawenne kiyala hoyaganna bariwenne me wage point nisa thamaiTFS. ehenam karalama balamuko.
lunch eka thamai ithin gedara aya ekka kanna wenne. ewata rathumiris watenawa.
ගැස්රයිටිස් හැදිලා මාස පහක ඉදන් මොන මිරිසක්වත් නැතිව කන්නෙ. උබ කියනවා වගෙ මුකුත් දැනිලා නෑ. මිරිස් ගොඩක් සැරට කෑවොත් සිරොසිස් හැදෙයි, එහ්‍රම නැත්තන් වෙන රිස්ක් එකක් නෑ. අනික චූටි අකුරෙන් ලොකු බැනර් ගැහුවට මිනිස්සු ඕක කියවන්නෙත් නෑ, උබ කරන්නෙ ගගට ඉනි කපනවා වගෙ වැඩක්, මහන්සිය අපරාදෙ,
මිරිස් කියන්නෙ වහ නෙවෙයි, ඊට වඩා කොච්චර විස දෙවල් තියෙනවද. අල හිටවන හුත්තලා පස් බුරුල් වෙන්න කියලත් බෙහෙත් ගහනවා, පුලුවන්නම් ඒවගෙ දෙවල් වල භයානක කම ගැන ගොවියො දැනුවත් කරපන් , ඒක ගොඩක් වටිනවා.මේ බැනර් එක මිනිස්සු දැක්කාම ලඟට ඇවිල්ලා කියවන්න පුළුවන් තැන් වල දාල තියෙන්නේ - මම එල්ලපු දවස් වල බලන් හිටියා - මිනිස්සු ලඟට ඇවිත් කියවලා ගියේ.
මහන්සිය අපරාදේ ගෙහුං නම් මම මේ post එක දානවැයි ?
මිරිස් කියන්නෙ වහ නෙවෙයි, ඊට වඩා කොච්චර විස දෙවල් තියෙනවද. අල හිටවන හුත්තලා පස් බුරුල් වෙන්න කියලත් බෙහෙත් ගහනවා, පුලුවන්නම් ඒවගෙ දෙවල් වල භයානක කම ගැන ගොවියො දැනුවත් කරපන් , ඒක ගොඩක් වටිනවා.
අවුරුදු 120 හිටපු එක රජෙක් ලංකාවෙ ඉන්නවද බන් ලංකාවෙ හොදම ආයු අපේක්ශාව තියෙන්නෙ දැන් එකත් ඉංග්‍රිසි බෙහෙත්වලට පින්සිද්ද වෙන්න
Piliganna ekek hari piligaine aththatama hetuwa danaganna kamathiකිව්වට පිළිනොගන්න හංදා
Piliganna ekek hari piligaine aththatama hetuwa danaganna kamathi
එහෙනම් සුද්දො නොකන්නෙ මොකෝ - අපිට කන්න පුරුදු කොරල ගියේ මොකෝ ? තමිල්නාඩුවේ නොකන්නෙ මොකෝ ?
උඹ මේ තමිල්නාඩු ගිහින් බැලුවද ? එහේ මන් අවුරුද්දක් හිටියා. උන් කනවා බන්. අනික දැන් මිරිස් කුඩු හදන්නේ මොකෙන්ද ?
මිරිස් දැම්මොත් - අනිවා ගිතෙල් හෝ බටර් ලෝඩ් එකක් දානවා මිරිස් වල විස මැරෙන්න එහෙ උන්.
මිරිස් කුඩු හදන්නෙ වේලිච්ච මිරිස් කරල් කොටලා
ගිතෙල් බටර් දැම්මොත් එතකොට කොලොස්ටරෝල් වගේ එව්වා හැදෙන්නේ නැද්ද ?
උඹ කියන දේ පදනමක් නෑ. හැබෙයි, ඕන උට්ටක් වැඩිපුර කෑවොත් ඇඟට හොඳ නෑ.
ලංකාවේ උන් බත්, පිටි සහ සීනි කනවා වැඩියි. බත් කාලම බත් බැලයෝ වෙලා ඉන්නේ, ඒ කාලේ මිනිස්සු වැඩ කරා, කමතට ගියා, ඇළට ගියා, දැන් උන් කීබෝර්ඩ් එකේ ඉදන් වීරකම් කර කර පීසා බර්ගර් ගිලිනවා, වැඩක් කරනවද,
එතකොට ඩයබටිස් ඒක ආවා කිය්න්නේ නගින්නෙත් නෑ