කෘත්‍රිම වැස්ස
තව ටිකකින් තට්ටෙ පැලෙන්න ඉර මුදුන් වුනාම ඇදුමක් ඇදන් වත් ඉන්න බෑ නෙ.
මේ වෙලාවට කන පැලෙන්න වහිනවනම් කොහොමද?

ඉතින් කට්ටියගෙ හිත හැදෙන්න ඔන්න මම කියන්න යන්නෙ කෘත්‍රිම වැස්සක් හදා ගන්නා ආකරය..

අවශ්‍ය ද්‍රව්‍ය :-
Computer එකක්
ඉන්ටෙර්නෙට් පොඩ්ඩක්
හොද Audio Card එකක්
මැක්සා සවුන්ඩ් සිස්ටම් එකක්
ෆෑන් එකක්(industrial fan වඩා හොදයි ).
සාදාගන්නා ආකරය:-
මුලින්ම ෆෑන් එක ෆුල් දාල උබ ඉන්න පැත්තට හරවගන්න..
ඊට පස්සෙ උබෙ Sound Set up එක හරි Headphone එක හරි
Full දාගන්න..
තව හරිම පොඩි දෙයයි තියෙන්නෙ.මම පල්ලෙහයින් දාල තියෙන එක Play කරන්න..
කොහොමද Cool එක?
වැස්ස නවතින්න මිනිත්තු 30ක් විතර යනව උබට පුලුවන් ඔනෙ නම්
Sound හොදට වැඩි කරල රෙද්දක් පොරවගෙන නිදාගන්න..

Everyday it will rain, rain, rain.......
Last edited: