කෘත්‍රීම බුද්ධිය

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කෘත්‍රීම බුද්ධිය

    මචන් දැන් මම අර කලින් දාපු පෝස්ට් එක ඒකෙදී සමීකරණයක් හදාගත්තතා. (ඔව් මට පිස්සු තමයි) දැන් හිතපල්ල පධාර්ථයෙන් විද්‍යූතය වෙන් කර ගත්ත කියල ඒකියන්නෙ කෘත්‍රීම බුදිධිය නේද? ඒක අවශ්‍ය විදිහට හසුරවන්න පුලුවන්නම්, අපිතර්ක කරමු.
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම කලාම කෘතිම බුද්ධියක් වෙන්නෙ කොහොමද ? තේරුන්නෑ :no: :no:
    උඹ කියන්නෙ ස්කන්ධයක් නැතුව ආරෝපණයක් විතරක් තියෙන අංශුවක් ගැනද ? :eek: :eek:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    එහෙම කලාම කෘතිම බුද්ධියක් වෙන්නෙ කොහොමද ? තේරුන්නෑ :no: :no:
    උඹ කියන්නෙ ස්කන්ධයක් නැතුව ආරෝපණයක් විතරක් තියෙන අංශුවක් ගැනද ? :eek: :eek:

    සිතිවිලි වලට ස්කන්ධයක් තියෙනව කියලද උබ කියන්නේ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    සිතිවිලි වලට ස්කන්ධයක් තියෙනව කියලද උබ කියන්නේ?

    බටහිර විද්‍යාවට අනුව සිතුවිලි කියන්නෙ මොලේ ඇතිවෙන රසායනික ක්‍රියාකාරීත්වයක් විතරනෙ බං :oo: :oo:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    බටහිර විද්‍යාවට අනුව සිතුවිලි කියන්නෙ මොලේ ඇතිවෙන රසායනික ක්‍රියාකාරීත්වයක් විතරනෙ බං :oo: :oo:

    එහෙනම් මොන මගුලකටද දාගෙන පාඩම්කරන්නෙ පෙත්තක් ගහල වැඩේ කරගත්තෑකිනේ.:no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙනම් මොන මගුලකටද දාගෙන පාඩම්කරන්නෙ පෙත්තක් ගහල වැඩේ කරගත්තෑකිනේ.:no:

    ඒක නිකං හරියට පින්තූර හැදිල තියෙන්නෙ 0 1 න් කියල මොන මගුලකටද දාගෙන කැමරා හදන්නෙ 0 1 යි ලියල පින්තූරෙයක් කලා නං ඉවරයි කියනව වගේනෙ බං ? :oo: :oo:
    බටහිර අවිද්‍යාවට අනුව මතක තියාගන්න විදිහට අනුව මොලේ හැඩගැහෙන්න පුලුවන් ක්‍රම ලක්ශ කෝටි ප්‍රකෝටි ගානක් ඇතිනෙ බං ඉතිං එක පෙත්තකිං හරියටම පාඩමේ තියෙන ටික මතක තියාගත්තාම මොලේ හැදෙන විදිහට මොලේ සැකැස්ම හදන එක ප්‍රායෝගික නෑනෙ ? :eek: :eek:
    මට නං උඹ මුලින් කියල තියෙන එක තාම තේරෙන්නෑ :no: :no:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    එහෙම කලාම කෘතිම බුද්ධියක් වෙන්නෙ කොහොමද ? තේරුන්නෑ :no: :no:
    උඹ කියන්නෙ ස්කන්ධයක් නැතුව ආරෝපණයක් විතරක් තියෙන අංශුවක් ගැනද ? :eek: :eek:

    නෑ මචෝ මම කියන්නේ අංශුවක් නැතුව ආරෝපනයක් විතරක් තියෙන්න බැරිද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නෑ මචෝ මම කියන්නේ අංශුවක් නැතුව ආරෝපනයක් විතරක් තියෙන්න බැරිද?

    standard model එකේ එහෙම එකක් නෑ :no: :no:
    සමහර විට එහෙම ආරෝපණයක් හොයාගනියි paradigm shift එකක් වෙච්චි දාක පේන තෙක් මානෙක එහෙම දෙයක් වෙන පාටක් නෑ :no: :no:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඒක නිකං හරියට පින්තූර හැදිල තියෙන්නෙ 0 1 න් කියල මොන මගුලකටද දාගෙන කැමරා හදන්නෙ 0 1 යි ලියල පින්තූරෙයක් කලා නං ඉවරයි කියනව වගේනෙ බං ? :oo: :oo:
    බටහිර අවිද්‍යාවට අනුව මතක තියාගන්න විදිහට අනුව මොලේ හැඩගැහෙන්න පුලුවන් ක්‍රම ලක්ශ කෝටි ප්‍රකෝටි ගානක් ඇතිනෙ බං ඉතිං එක පෙත්තකිං හරියටම පාඩමේ තියෙන ටික මතක තියාගත්තාම මොලේ හැදෙන විදිහට මොලේ සැකැස්ම හදන එක ප්‍රායෝගික නෑනෙ ? :eek: :eek:
    මට නං උඹ මුලින් කියල තියෙන එක තාම තේරෙන්නෑ :no: :no:

    මම අහන්නේ ඔය කියන මොලේ රසායනික සැකැස්ම හැදෙන්න විද්‍යුත් බලයක්(අංශු නොවන) බලයක් උපයෝගී වෙනව කියල. අර සමීකරණයෙන් තව දුරටත් ඒ බව තහවුරු වෙනව.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම අහන්නේ ඔය කියන මොලේ රසායනික සැකැස්ම හැදෙන්න විද්‍යුත් බලයක්(අංශු නොවන) බලයක් උපයෝගී වෙනව කියල. අර සමීකරණයෙන් තව දුරටත් ඒ බව තහවුරු වෙනව.

    කොහෙද බං එහෙම උපයෝගී වෙනව කියල තියෙන්නෙ ? :oo: :oo:
    බටහිර විද්‍යාඥයන්ට අනුව මොලේ ඕව වෙන්න කරන්ට් එක යනව නං යන්නෙ ඉලෙක්ට්‍රෝන විදිහටනෙ ඉතිං ඉලෙක්ට්‍රෝන වලට ස්කන්ධයක් තියෙනවනෙ ? :oo: :oo:
    මොන සමීකරණෙද ? :eek: :eek:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කොහෙද බං එහෙම උපයෝගී වෙනව කියල තියෙන්නෙ ? :oo: :oo:
    බටහිර විද්‍යාඥයන්ට අනුව මොලේ ඕව වෙන්න කරන්ට් එක යනව නං යන්නෙ ඉලෙක්ට්‍රෝන විදිහටනෙ ඉතිං ඉලෙක්ට්‍රෝන වලට ස්කන්ධයක් තියෙනවනෙ ? :oo: :oo:
    මොන සමීකරණෙද ? :eek: :eek:

    ඉලෙක්ට්‍රෝනය=අංශුව+ආරෝපනය
    බුදුදහමේ පිං පව් කියන්නෙ
    :nerd:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොහෙද බං එහෙම උපයෝගී වෙනව කියල තියෙන්නෙ ? :oo: :oo:
    බටහිර විද්‍යාඥයන්ට අනුව මොලේ ඕව වෙන්න කරන්ට් එක යනව නං යන්නෙ ඉලෙක්ට්‍රෝන විදිහටනෙ ඉතිං ඉලෙක්ට්‍රෝන වලට ස්කන්ධයක් තියෙනවනෙ ? :oo: :oo:
    මොන සමීකරණෙද ? :eek: :eek:

    ඉලෙක්ට්‍රෝනය=අංශුව+ආරෝපනය
    බුදුදහමේ පිං පව් කියන්නෙ
    :nerd:

    අංශුව කියන්නෙම ඉලෙක්ට්‍රෝනෙටනෙ බං ? ඉලෙක්ට්‍රෝනය = ස්කන්ධය + ආරෝපනය + තව ගොඩක් ඒව කියල නේ එන්න ඕනෙ ? :eek: :eek:
    ඒකෙයි පින් පව් වලයි සම්බන්ධයක් නෑනෙ බං පිං පව් කියන්නෙ පදාර්තමය දෙයක් නෙමේනෙ :eek: :eek:
    ආරෝපිත දේකුත් නෙමේනෙ :eek: :eek:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පදාර්තය අනුශුවෙන් වෙන් වෙලාහ් එකට විට්ද්යුතයහ් කලවම් වෙලා පෙරිලා ආවට පස්සෙ වැට්69 රෙඩ් ලෙබල් එකක් කලවම් කිරිමෙන් පසුව කෘතිම බුද්දියහ් ලැබෙ
    මෙයට සෙක්ස් ඔන් බිච් එකක් සමහ් බුල් ෆ්‍රොග් හෝ මෙමරි ලොස්ට් එකක් කලවම් කිරිමෙන් ඉහල මට්ටමෙ ප්‍රතිපලහ් ලබාගත හැකහ් ...
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අංශුව කියන්නෙම ඉලෙක්ට්‍රෝනෙටනෙ බං ? ඉලෙක්ට්‍රෝනය = ස්කන්ධය + ආරෝපනය + තව ගොඩක් ඒව කියල නේ එන්න ඕනෙ ? :eek: :eek:
    ඒකෙයි පින් පව් වලයි සම්බන්ධයක් නෑනෙ බං පිං පව් කියන්නෙ පදාර්තමය දෙයක් නෙමේනෙ :eek: :eek:
    ආරෝපිත දේකුත් නෙමේනෙ :eek: :eek:

    ඉතිං මාත් කියන්නේ ඔය විද්‍යුතය ආරෝපනය කියන එක පධාර්ථයක් නෙවෙයි කියලනේ.
     
    Last edited: