කෘත්‍රීම බුද්ධිය

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    පදාර්තය අනුශුවෙන් වෙන් වෙලාහ් එකට විට්ද්යුතයහ් කලවම් වෙලා පෙරිලා ආවට පස්සෙ වැට්69 රෙඩ් ලෙබල් එකක් කලවම් කිරිමෙන් පසුව කෘතිම බුද්දියහ් ලැබෙ
    මෙයට සෙක්ස් ඔන් බිච් එකක් සමහ් බුල් ෆ්‍රොග් හෝ මෙමරි ලොස්ට් එකක් කලවම් කිරිමෙන් ඉහල මට්ටමෙ ප්‍රතිපලහ් ලබාගත හැකහ් ...

    :rofl:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    පදාර්තය අනුශුවෙන් වෙන් වෙලාහ් එකට විට්ද්යුතයහ් කලවම් වෙලා පෙරිලා ආවට පස්සෙ වැට්69 රෙඩ් ලෙබල් එකක් කලවම් කිරිමෙන් පසුව කෘතිම බුද්දියහ් ලැබෙ
    මෙයට සෙක්ස් ඔන් බිච් එකක් සමහ් බුල් ෆ්‍රොග් හෝ මෙමරි ලොස්ට් එකක් කලවම් කිරිමෙන් ඉහල මට්ටමෙ ප්‍රතිපලහ් ලබාගත හැකහ් ...

    :lol::lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං මාත් කියන්නේ ඔය විද්‍යුතය ආරෝපනය කියන එක පධාර්ථයක් නෙවෙයි කියලනේ.

    ඉතිං බං ආරෝපණය පදාර්ථයක් නෙමේ පින් පවුත් පදාර්ථයක් නෙමේ කියල ආරෝපණය ඇසුරෙන් පින් පව් පැහැදිලි කලෑකිද ? :oo: :oo:
    X != K
    Y != K
    එමනිසා
    X = Y කියනව වගේ කථාවක්නෙ බං මේක ? :sorry: :sorry:
    ආරෝපණ විතරද පදාර්ථය නොවෙන්නෙ ? :oo: :oo:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඉතිං බං ආරෝපණය පදාර්ථයක් නෙමේ පින් පවුත් පදාර්ථයක් නෙමේ කියල ආරෝපණය ඇසුරෙන් පින් පව් පැහැදිලි කලෑකිද ? :oo: :oo:
    X != K
    Y != K
    එමනිසා
    X = Y කියනව වගේ කථාවක්නෙ බං මේක ? :sorry: :sorry:
    ආරෝපණ විතරද පදාර්ථය නොවෙන්නෙ ? :oo: :oo:
    හුට්ටො පදාර්තයක් තියෙනහ් තැන ආරොපන නැහ් .. ආරොපන තියෙනහ් තැන පදාර්තයක් නැහ් එ දෙකම නැති තැනහ් විද්යුතයහ් නැහ් විද්ය්තය නැති තැන ලයිට් නැහ්
    විකාර දොඩවන්නෙහ් නැතුවහ් හිටු ...
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඉලෙක්ට්‍රෝනය=අංශුව+ආරෝපනය
    බුදුදහමේ පිං පව් කියන්නෙ
    :nerd:

    පිස්සුද බං...

    සමීකරණ නැතුව මමනන් හිතන් ඉන්නේ පින් + අරෝපණ පව් - අරෝපණ විදිහට ඹකේ රින ධන නැතුව ගියහම නිවණ..:baffled:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ප්‍රශ්නේ ඉංග්‍රීසියෙන් දාපන්. තේරෙන්නේ නැනේ යකෝ කියලා තියෙන්නේ මොකද්ද කියලා
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    අංශුව කියන්නෙම ඉලෙක්ට්‍රෝනෙටනෙ බං ? ඉලෙක්ට්‍රෝනය = ස්කන්ධය + ආරෝපනය + තව ගොඩක් ඒව කියල නේ එන්න ඕනෙ ? :eek: :eek:
    ඒකෙයි පින් පව් වලයි සම්බන්ධයක් නෑනෙ බං පිං පව් කියන්නෙ පදාර්තමය දෙයක් නෙමේනෙ :eek: :eek:
    ආරෝපිත දේකුත් නෙමේනෙ :eek: :eek:

    this is clear as water. I do agree on this :)