කෘතිම බුද්ධියට පින් පව් වෙනවද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,200
    12,000
    113
    අපේ ඔෆිස් එක දාර පඩියෙක් කිව්වා..ඒ අයි වලින් රොබෝ කෙනෙක් හදලා උව නිවන් දක්කවන්න
    මම කට පියන් තද කරගෙන හිටියා Tech lead dial ekak

    උගේ අප්පගේ පොරක් උ...
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,584
    6,337
    113
    [1 2 3 4]
    [5 6 7 8]

    Choose Red Pill GIF by Christopher Pindling
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    AI එකට conscientious උනොත් (මම සිටිමි /cogito, ergo sum) ....

    1. ඌට ජීවී අයිතිවාසිකම් දිය යුතු ද?

    2. පවතින සිවිල් නීතියට යටත් ජීවියෙක් විදිහට සලකනවා ද?

    3. හදපු රටේ පුරවැසිභාවය හිමි ද? පාස්පෝට්

    4. අපිට ඌව කම්කරුවෙක් වහලෙක් කල හැකි ද?

    5. චන්ද අයිතිය හිමි ද?

    6. තවත් උගේම වර්ගයා(රොබෝවරු ජනනය) නිර්මාණයට ඌට අයිතිය දෙනවා ද?
     
    අපේ උන් ඕවා බලන්නෑ....කෘතිම සංසේචනයක් කරයි උන්ට..ලොවෙත්
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,071
    10,646
    113
    අපේ ඔෆිස් එක දාර පඩියෙක් කිව්වා..ඒ අයි වලින් රොබෝ කෙනෙක් හදලා උව නිවන් දක්කවන්න
    මම කට පියන් තද කරගෙන හිටියා Tech lead dial ekak
    umbalayi office eke Tech lead dial eka da danne na me thread eka dala thiyenne 🤪
     
    • Haha
    Reactions: Shamal3001

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    ඇයි බන් මේ වැඩිපුරම IT, Tech field එකේ ඉන්නේ ට්‍රැක පැනපු වැඩි සමාජ ආශ්‍රයක්‌ නැති Vagina එකක් ඇහැට දැකපු උන් වෙලා තියෙන්නේ 😐
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    නෑ බන් AI වලට කියලා බොම්බයක් සෙට් කරලා මිනිස්සු මැරුවම
    AI වලට කන්‍යාවියො 72ක් හම්බ වෙනවා.
    ගරිල්ල මාකටින් කරන උන් ජානදිපතිවෙනවා
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,110
    4,250
    113
    Sri Lanka
    කරන නරක කරන හොඳ එක්ක ලැබෙන විපාකෙ. AI ල sandbox එකේ තියෙන විදියටම public දාල තිබ්බොත් නම් අනිවා රොබෝට පවු සිද්ධ වෙනව. නිවන් යන්න වෙන්නෙ නෑ. :rofl:
     
    CONDORI4NO

    Junior member
  • Aug 11, 2024
    95
    32
    18
    අපේ ඔෆිස් එක දාර පඩියෙක් කිව්වා..ඒ අයි වලින් රොබෝ කෙනෙක් හදලා උව නිවන් දක්කවන්න
    මම කට පියන් තද කරගෙන හිටියා Tech lead dial ekak

    උගේ අප්පගේ පොරක් උ...

    :rolleyes:
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    අපේ ඔෆිස් එක දාර පඩියෙක් කිව්වා..ඒ අයි වලින් රොබෝ කෙනෙක් හදලා උව නිවන් දක්කවන්න
    මම කට පියන් තද කරගෙන හිටියා Tech lead dial ekak

    උගේ අප්පගේ පොරක් උ...
    හොඳ පොලු පාරක් රොබෝවට දෙන්න කියපන්. ඒක තමා රොබෝ නිවන