ඕක සාර්ථක ක්රමයක්. චීනය වගේ රටවල් මේක දැන් කලෙක ඉදං කරනවා. හැබැයි විශාල රටවලට තමයි වර්තමානයේ තියෙන තාක්ෂණිය අනුව මේක වඩාත් ගැලපෙන්නේ. මොකද සුළඟ හමන විදිය අනුව කුඩා රටවල් වලින් ඉවතට වැසි වලාකුළු තල්ලු වී යාමේ ඉඩ වැඩියි.
වැස්ස වහින්න වගේම, වැස්ස නවත්තන්නත් මේක භාවිතා කරන්න පුළුවන්. කටුනායක ගුවන්පථය පහුගිය දවස් වල අළුත්වැඩියා කරද්දී මේක භාවිතා කරා. ඒ අහල පහල අයට මතක ඇති.