කෘතිම_වැසි වස්සවයි

d12345

Banned
  • Nov 17, 2014
    917
    36
    28
    මේක හරියන මගුලක් නෙවෙයි.1980දිත් ඕක කරාලූ. බලපොරොත්තු වෙන තරම් වැස්සක් ගන්න බෑ.අනිත් එක ටොක්සික් කියලත් කියනවා. ඕක හැමදාම සතියක්වත් කරොත් ටිකක් හරි පුලුවන්.ඩුබායි වල කෙමි ට්‍රේල් කියල හැමදාම ඕවා ඉහගෙන යනවා ජෙට් වලින්.වැස්සක් පේන්නේ නෑ
     

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    ඕක සාර්ථක ක්‍රමයක්. චීනය වගේ රටවල් මේක දැන් කලෙක ඉදං කරනවා. හැබැයි විශාල රටවලට තමයි වර්තමානයේ තියෙන තාක්ෂණිය අනුව මේක වඩාත් ගැලපෙන්නේ. මොකද සුළඟ හමන විදිය අනුව කුඩා රටවල් වලින් ඉවතට වැසි වලාකුළු තල්ලු වී යාමේ ඉඩ වැඩියි.

    වැස්ස වහින්න වගේම, වැස්ස නවත්තන්නත් මේක භාවිතා කරන්න පුළුවන්. කටුනායක ගුවන්පථය පහුගිය දවස් වල අළුත්වැඩියා කරද්දී මේක භාවිතා කරා. ඒ අහල පහල අයට මතක ඇති.
     

    amas

    Banned
    Feb 12, 2019
    130
    21
    0
    ඔය කෘතිම වැහි සීන් එකෙන් කානුවක් පිරෙන්න වහින්න බැරි කේස් එකක් තියෙනවා.මට බියුටි‍ෆිල් වර්ජින්ල්ස්ල තුන්දෙනෙක් දෙනවනම් ඕක විසදලා දෙන්නම්:angry:
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    අහලා තියන විදිහට 80 ගනන් වල ලංකාවෙ ඔය වැඩෙ කරලා තියනවා. හැබයි තායි ස්පෙෂලිස්ලා. වැඩෙ හරියට වෙන්න හොදට ජල වාෂ්ප තියෙන්න ඕන. ඕකෙ අයිතිය තියෙන්නේ තායි රජ්ජූරුවන්ට ලූ.