කෘෂිකර්ම විභාග ප්‍රතිඵල

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    කෘෂිකර්ම විභාග ප්‍රතිඵල

    Competitive examination for the enrollment of students to the higher national diploma in
    agricultural production technology in Sri Lanka schools of agriculture for the academic year 2020/2022 - 2019
    කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා 2020/2022 අධ්‍යයන වර්ෂයට
    ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීමේ තරඟ විභාගය - 2019

    මේ විභාග ප්‍රතිඵල තැපෑලෙන් ආවා.
    ඒත් තෝරගත්තාද නැද්ද කියලා විස්තරයක් නෑනේ.
    ඉන්ටර්නෙට් එකෙත් හෙව්වා නෑ.

    තැපෑලෙන් ආවේ result sheet එක විතරයි.
    call කරලා අහන්න no එකක්වත් නෑ ඒකේ.
    දැන් මොකද කරන්නේ? :confused:
     
    • Like
    Reactions: Dishta Didin

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    application දානකොට ගැසට් එකේ තිබුනා මේ ලකුනු මට්ටමෙන් ඉහළ අය තෝරා ගන්නේ කියලා.
    ඒ ලකුනු මට්ටමට වඩා ලකුනු තියනවා.
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    Competitive examination for the enrollment of students to the higher national diploma in
    agricultural production technology in Sri Lanka schools of agriculture for the academic year 2020/2022 - 2019
    කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා 2020/2022 අධ්‍යයන වර්ෂයට
    ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීමේ තරඟ විභාගය - 2019

    මේ විභාග ප්‍රතිඵල තැපෑලෙන් ආවා.
    ඒත් තෝරගත්තාද නැද්ද කියලා විස්තරයක් නෑනේ.
    ඉන්ටර්නෙට් එකෙත් හෙව්වා නෑ.

    තැපෑලෙන් ආවේ result sheet එක විතරයි.
    call කරලා අහන්න no එකක්වත් නෑ ඒකේ.
    දැන් මොකද කරන්නේ? :confused:
    call exam division 0812388341
     
    • Like
    Reactions: S.E.R.E.N.A