කෘෂිකර්ම විභාග ප්‍රතිඵල
Competitive examination for the enrollment of students to the higher national diploma in
agricultural production technology in Sri Lanka schools of agriculture for the academic year 2020/2022 - 2019
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා 2020/2022 අධ්‍යයන වර්ෂයට
ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීමේ තරඟ විභාගය - 2019
මේ විභාග ප්‍රතිඵල තැපෑලෙන් ආවා.
ඒත් තෝරගත්තාද නැද්ද කියලා විස්තරයක් නෑනේ.
ඉන්ටර්නෙට් එකෙත් හෙව්වා නෑ.
තැපෑලෙන් ආවේ result sheet එක විතරයි.
call කරලා අහන්න no එකක්වත් නෑ ඒකේ.
දැන් මොකද කරන්නේ?