ethakota rathana?![]()
![]()
![]()
![]()
![]()
දෑනටමත් දරන්න අමාරු විනාශයක් වෙලා ඉවරයි.. ගොබ්බ පාදෙණිය එලියටවත් බහින්නේ නෑ වගේ නේද?
ethakota rathana?![]()
![]()
![]()
![]()
![]()
දෑනටමත් දරන්න අමාරු විනාශයක් වෙලා ඉවරයි.. ගොබ්බ පාදෙණිය එලියටවත් බහින්නේ නෑ වගේ නේද?
e anika.. habai oka kalin anduwe innakota glyphosate thahanam karanna wada kala... eth Navin Dissanayaka aye thahanama ain kala.. glyphosate nam hugak ratawal wala thahanam.. pohora nam ehema thahanam na neethakota rathana?
පෑණි වලට කඩේ ගිහින් Covid vaccine උං හොයාගත්ත වගේ පස්සෙ රචනා ලියපු උන්නෙ පුදුම වෙන්න දෙයක් නෑ දැනටම රසායනික පොහොර ගැන රචනා ලියන්න පටන් අරන් ඇත්තෙ.දැන් බයියෝ රසායනික පොහොර ගැන රචනා ලියයි. මදැයි මෙච්චර කට්ට කාලා අර බොරු කාබනික පොහොර ෂෝ කරපු උන්. උන්ට ගෙව්වද දන්නෙත් නෑ
නාත දෙවියො කියල මලයකෙක්ද කොහෙද හීනෙන් පෙනිල මුන්ව ලිදේ දදා ආතල් එකක් ගන්නව.
කවුද බන් මුන්ට උපදෙස් දෙන්නේ ? හිතුන ගමන් තහනම් කරන්න![]()
එතකොට දොස්තරල කියන්නෙ බොරුද???? මම නම් දැකල නැ ලoකාවෙ කිසිම දැන උගත් මනුස්සයෙක් රසායන පොහොර ගුනයි කියනව..., ඔය කොහෙ හරි ඉන්න මෝඩයෙක් N,P, K ගෑවට මොලයක් තියෙන මිනිහෙක් ඔහොම කතා කරල තියෙනව මම නම් අද වෙනකන් දැකල නැ.. රසායන පොහොර වල p,p,k විතරයි තියෙන්නෙ කියන එකාල දන්න හු%තක් පොහොර ගැන..
කාබනික පොහොර ආනයනය වෙනම දෙයක් , එහෙමයි කියල රසායන පොහොර හොද වෙන්නෙ නැ..
උබලගෙ ඔය බයිල වැඩක් නැ බන් අපිට, ඇත්ත විතරක් කතා කරාම ඇති, පිටරටින් කාබනික පොහොර ආනයනය කිරිම වෙනම මාතෘකාවක් හැබැයි එහෙමයි කියල රසායන පොහොර හොද නම් වෙන්නෙ නැ,
වකුගඩු රෝගයෙන් වර්ශයකට 5000ක් මැරෙනව, ඒව එක්ක බලද්දි මේ රටම වහන් ඉන්න කොරෝනා කියන්නෙ කජ්ජක්..උබල වගේ කුහක බඩු බලන්නෙ හැම එකකම බුරා පනින්ඩ දෙයක් ,එහෙම නැතුව උබල මේ ඇත්ත හේතුව අවබෝධකරගෙන රටේ ඉන්න අහිසකම එකාල ගැන කවද්ද කතා කරේ, කුහක දේශපාලනෙන් මිදියන්..
බැර ලෝහ නැති ප්රමිතිගත පොහොර මොන ලෝකෙද බන් තියෙන්න???මම නම් අහල තියෙන ව්දිහට පොහොර බාවිතා කරන ලෝකෙ හැම තැනකම ඇමරිකාවෙ පවා වකුගඩු රෝග සුලබයි, උබ තියෙනවනම් හොයල කියපන්කො බැර ලෝහ නැති ප්රමිතිගත පොහොර තියෙන දිහාවල්..
------ Post added on Jun 4, 2021 at 10:24 AM
![]()
වකුගඩු රෝහල් පිටින් අරින්නෙ මොකටද කියල මේවගෙ ඉන්න මෝඩයන්ට තේරෙන් නැ, තමන්ට නැනෙ අනිත් උන්ට හෙන ගැහුනත් කමක් නැ ඕක තමයි මේවගෙ රගන ගොබ්බයන්ගෙ අදහස..
දැන් ඔය පොහොර නැ කියල හැම ගොවි මහත්තයම කියන්නෙ අපිට කාබනික පොහොර දෙනකන් රසායන පොහොර දෙන්ඩ කියල විතරයි.. ඒ මිනිස්සු සීන් එක හොදටම දන්නව ,ඒක නිසා රසායන පොහොර වල්, කෘමි නාශkaම ඕන කියන්නෙ නැ , කවුද කැමති අකාලෙ මැරෙන්ඩ...
පොහොර වල් නාශක නැතුව, අස්වැන්න අඩු වෙනව කියපන් ඕනනම්, වෙන බයිල කියන්ඩ එපා,රසායන පොහොර ඇවිල් ඕන නම් අවුරුදු 50 ක් ඇති, ඊට කලින් ම්නිස්සු කෑවෙ නැද්ද??![]()
![]()
ඇයි සුද්ද එදා ඉදන් තේ වැවුවෙ රසායන පෝර ගහලද,උන් මෙහෙ ඉන්නකන් රසායන පොහොර තිබ්බෙ නැනෙ, එතකොට තේ වැවුනෙම නැද්ද..
අනේ නිකන් පච කෙලින්ඩ එපා, කොයි බ්රිඩ් එකත් වැවෙනව කොහෙත්,වෙන මොකුත් ඕන නැ , වැටමාර අතුටිකක් දහයිය ටිකක් දාපියකො වැවෙන්නෙ නැද්ද බලන්ඩ..
අපෝ උබලගෙ කාලෙ මතකනෙ ගොවියට 34 හම්බුනෙත් නැ වි කිලෝවට, තොපිල ගොවිජනපද වලින් හැදිගෑවුනේ ඉබේ නෙමේ.අපේ ආණ්ඩුවෙන් තමයි වි කිලෝවට 50 සහතික මිලක් දුන්නෙ
------ Post added on Jun 30, 2021 at 11:34 PM
------ Post added on Nov 21, 2021 at 9:59 AMඋබට මේකත් කියන්නම්. වැඩිය ඕකට කඩේ යන්නත් එපා. ඕකත් ස' රිවස් කරනවා. එදාට කියන්න ප්රයෝගික වාක්ය ටිකක් දැන්ම ලියාගෙන ඉදපන්... අර මොරටුවේ නගරාදිපතියට කඩේ ගිය දවසෙත් මම උබට කිව්වා නේ හෙට වෙද්දී ස' උබේ රෙදි ගලවනවා කියලා . මේකත් ඒ වගේ තමයි.![]()
okkoma dealsකවුද බන් මුන්ට උපදෙස් දෙන්නේ ? හිතුන ගමන් තහනම් කරන්න![]()