අනේ මං නිසා මිනිස්සු කාලකන්නි වෙලා

කෝ මං හින්ද කාලකන්නි වුන අය එන්න බලන්න අපි බලමු මොනාද කරන්න පුලුවන් කියල



edit කරපු ෆොටෝදාලා elakiri උදවිය කොටවන්නේ නැතුව ඉන්නවා
බැලු බැල්මටම පේනවා ඕකeditකරපු ෆොටෝ එකක්කියල
ඇයි හිනාවෙන්නෙ ?![]()
![]()

ඒක හින්ද අනිත් අයත් මේ වගේ මෝඩ චූන් ගැට වලට අහුවෙන්නෙ නැතුව අනවශ්‍ය පුද්ගලයින් නොසලකාහැරලා ඉදිරියටම යමු.![]()

උබ දෙන්නෙක්ම කිව්ව එකට මම රොල් වෙවී හිනා උනා....ඒකයි රොල් වෙවී හිනා වෙන මූනු 2ක් දැම්මෙ.....![]()
![]()

ඉතිං දෙන්නෙක්වම බලන්න පෙලඹෙව්ව තමා![]()
![]()
එකෙක් අනුරාදරා නෙහ්... අනිත් එකා කවුද....?![]()


ඔව් එකෙක් ඌ![]()
අනික කියන්නෑ![]()
![]()
අනිත් එකා අර අයිලන්ඩ් රෑන්ක් දාපු එකාද.?