ow bn mata tarnawa bn uba kiyapu katawa attaතරහා වෙන්න එපා මචං මෙහෙම කිවුවට උඹලා වගේ පෞරෂයක් නැති උන් කෙල්ලෝ සෙට් කරනොගන්න එකමයි හොද. නැත්නම් වෙන්නේ අහිංසක කෙල්ලෙකුත් අනාත නාත වෙන එකයි.
කෙල්ලෙක් එක්ක යාලුවෙන්න උගත්/නූගත් කම, උස්/මිටි කම, කෙට්ටු /මහත කම, දුප්පත්/පොහොසත් කම බලපාන්නේ නැහැ. බලපාන්නේ තමුන්ගේ පෞරෂයම පමණයි. මුලින් උඹ උඹව තේරැම් ගනින්. උඹේ හැකියාවට, උඹේ උගත්කමට, උබේ රැකියාවට, උබේ රෑපෙට, උසට, මහතට, උබේ පවුලට ගැලපෙන කෙනෙක් බලපන්. උදා. උඹට විශේෂ හැකියාවක් නැත්නම් උඹ හින්දි නිලායක් වගේ එකක් බලාපොරොත්තු වෙන්න එපා. මුලින්ම තමන්ව තේරැම් ගනින්. කෙල්ලෝ කියන්නෙත් අපි වගේම කන බොන, අපි වගේම බොග දාන, පඩ අරින, දාඩිය දාන කොටසක්.
උඹ උබේ ජීවිතයට මූලිකත්වයක් දීපන්. ඔය අහක ඉන්න කෙල්ලොන්ට මූලිකත්වය දීලා උන්ට ඕන විදිහට උඹ හැදෙන්න එපා. උඹ ජීව්තයට සාර්ථක ඉලක්කයක් හදාගෙන අන්න එතනමට මුලින්ම පලයන්. උඹට ලැබිලා තියෙන්නේ උඹට උරැම රැපේ. අනිත් උන් කියන පලියටවත් අනිත් උන්ට ඕන විදිහටවත් උඹ ජීවත් වෙන්න හදන්න එපා. මුලින්ම උඹ උඹ වෙයන්. උඹට හිමි කෙනා ඊට පස්සේ උඹව හොයන් එයි.
මුලින්ම පිස්සෙක් නොවී මිනිහෙක් වෙයන්. හොද පෞරෂයක් හදාගනින්. ඔයවගේ මානසිකත්වයෙන් කෙල්ලෙක් සෙට් උනොත් වෙන්නේ උඹට මුලු ලෝකයම ඒකි විතරක් වෙනවා. අම්මා තාත්තා සහෝදරයෝ නෑදෑ මිත්‍රයෝ සේරම අමතක කරලා දානවා. උඹ ගෑනිට වහලෙක් වෙනවා. අන්තිමට ඒකි උඹවත් දාලා යනවා. අන්න ඒක නිසා මුලින්ම තමන්ට කියලා අනන්‍යතාවයක් හදාගනින්.

uba kiwwa waga e auluth thiynwa bn mata mama tikaka lajji kellak ekka kata kara ganna amarui tikaka aduma muna balala hina wennat hitnna napersonality eka anith unta pena widiha ,confidence eka thinawa nam hari confidence eka nathi unama serama awl yanawa , uba kellek ekka katha karaddi lajjai wage nam eka amathaka karala katham karapan,katha karaddi uba hithanna giyoth wena wikara ibema confidence eka nathi wenawa wadiya hithanna epa,
කෙට්ටු කොල්ලෝ සෙක්සි, උඹ කවුරුවත් කියන ඒවා අහන්න එපා කෙට්ටු උන්ට කෙල්ලො කැමතියි

[FONT="]යාලුවෙනේ මම දැන් කාලයක් තිස්සේ අවුලෙන් ඉන්න මට වයස 27ක් වෙනවා[/FONT]
[FONT="]මේක කෙල්ලෝ සමබන්දව ප්‍රශ්ණයක්[/FONT]
[FONT="]මට මේ වෙනකම් කෙල්ලෙක් ඉදලා නැ මට කෙල්ලෙක් එක්ක යාලු වෙන්න ආසාවක් තියෙනවා[/FONT]
[FONT="]එත් මට එහම කෙල්ලක් සෙට් වෙන්නේ නැ වගේ බන් මම කෙට්ටු කෙනක් උස 5.8 ගොඩක් අය කියනවා [/FONT]
[FONT="]කෙට්ටු නිසා තමයි කෙල්ලේක් සෙට් වෙන්න නැත්තේ කියල හොදට ඇගපත තියේන්න ඕනෑලු මම වැඩිය කෙල්ලෝ ආශය කරපු කෙනක් නෙවයි වැඩිය කිව්වේ කොහොමත්ම නැති තරම් මම මහත් වෙන්නත් නොකරපු දෙයක නැ දොස්තර ලගට ගියාම ඕවා ගැන හිතන්න එපා නිරෝගිව ඉන්න්වම් ඇති කියලා කියනවා[/FONT]
[FONT="]එළකිරි එකේ ඉන්නවානේ කෙල්ලෝ ගැන හොදට දන්නා කොල්ලෝ සෙට් එකක් ඇත්තටම කෙට්ටු අපිට කෙල්ලෝ යාලු වෙන්න කැමැති නැද්ද[/FONT]

ඉතින්, මහත් වෙන්න ඔනිමනම් ජිම් එකකට ගිහින් ඉන්ස්ට්රක්ටව හම්බවෙලා ශෙඩුල් එකක් අරන් සෙට් එකදාපන්, මාස 6න් උනට වෙනසක් බලන්න පුලුවන්.
උබට මේක කොටද්දී, අපේ නෑන ජිම් ගිහින් දැන් මට එවපු වීඩියො වගයක් බලන ගමන්.අඩේ ගැනුත් යනවා බන් , උබත් පලයන් හිතට හයිය අරන්.අනිවා ඇගහැදෙනවා.පොඩ්ඩක් ඇග එද්දී හිතට මාර ගැම්මක් එන්නේ, ඔබේ ඔය පසුගාමී විදියට හිතෙන ඒව මොනවත් හිතෙන්නේනෑ, කෙල්ලො සීයක් උනත් එකට තියලා අහන්න හිතෙනවා.හේතුව ලොකු වේට්, බාර් බෙල් උස්සද්දී ඒවාට ලොකු හිතේ හයියකුත් ඔනි උස්සන්න. මනසට දැනෙනවා අපි ෆුල් එනර්ජටික් මිනිස්සු කියලා.එතකොට ඒ ගැම්ම සාමාන්‍ය ජීවිතයෙදීත් පවතිනව.ඒකට පෞර්ශය කියන්නත් පුලුවන්.හැබැයි ජිම් යනවා කියල්ලා ගොන් පොරත්වය හදාගන්න එපා, පෞර්ශය මිසක්.
උබට හිතට ගන්න මගේ අත්දැකීමක් කියන්නේ..
මම එක කෙල්ලෙක්ගෙන් අහපුදවසේ ඒකි කිව්වේ මෙහෙම.. "මම ඔයාට වැඩිය ටිකක් වැඩිමල්, අනික මම මහතයි ඔයා ගොඩාක් කෙට්ටුයි.".ඒනිසා එයාගේ වයස පාට පේනව කිව්ව.
මම කිව්ව ,අපිදෙන්නගේ වයස පරතරය ඔයාට ප්‍රශ්නයක් නැත්තන් මට ගැටලුවක් නෑ.. කෙට්ටු කතන්දරේට, මට මාසයක් දෙකක් දෙන්න කියල.
ඊටපස්සේ , කෙල්ල මැසේජ් එකක්දාල තිබ්බ , එයා එක නිකමට කිව්වේ, ඒක ඒතරම් හිතන්න එපා කියල.
මාසයකට විතර පස්සේ, මම හැහුවා වෙනසක් තියනවාද මගේ කියලා, එයා ඔවු කිව්ව.මගේ පලමුවැනි ලවු එක පටන්ගත්තේ ඔහොමයි.දන්නෑද්ද බන් ඒකාලේ පිස්සුවැඩ.
උබ ජිම් ජියත් නැතත්, හොදට ප්‍රෝටීන්, ෆැට් තියනනේවා කාපන්.රට කජු, රට ඉදි බටර් එක්ක කාපන් අනලා. හරක් හෝ උරුමස් සතියට දෙපාරක්වත් මුලදී කාපන්, කුකුල්ලු කෑවට වැඩක්නෑ.අලිපේර කාපන්.හොදියි බතුයි කාලනම් ගොඩයන්න බෑ.කන්න බැරිනම් බඩගිනි එන්න සිරප් එකක් බීපන්.සින්කෝ විට්.
මතක තියාගනින් කෙට්ටුබවයි කෙල්ලො ගොඩදැමීමයි අතරේ සම්බන්දයක් නෑ.. හාල්දන්ඩෝ වගේ එවුන් තමයි කෙල්ලො ගොඩදාන්නේ වැඩිපුර.
10 දෙනෙක්ගෙන් අහන්න ඕන නෑ . හිත යන කෙනෙක් බලල ටිකක් උත්සහ කරලා බැලුවනම් හරි යයිඔය මොකුත් ඕනනැහැ බන් හරියට talk කරන්න දන්නවනම්, උබ සුරංගනාවියෝ වගේ කෙල්ලෝ හොයන්නේ නැත්තම් ඕනෑතරම් කෙල්ලෝ ඉන්නවා බන් ඕනෑම විදිහේ එකෙක් එක්ක යාලු වෙන, බලහන්කො පාරවල් වල කෙල්ලෝ එක්ක යන හැම එකම ශාරුක් වගේද ? උබ වගේ ටමයි බන් අනේ මටත් කොල්ලෙක් හිටියනම් කියල හිටන් ඉන්න කෙල්ලෝ ඔනටරම් ඉන්නවා, කොල්ලන්ට වගේම කෙල්ලන්ටත් ඕන කොල්ලෝ එක්ක යාලු වෙන්න, උබට තියෙන්නේ mind එක වෙනස් කරගන්න,
කෙල්ලෙක් නැහැ කියා කියා හිටියට උබ කවදාවත් ට්‍රය් කරලවත් තියනවද ? දහයකින් අහපන්, එකෙක් හරි කැමැති වෙයි ,

kawat mahat wenna na![]()

උබල මෙහම් කියන කොට මට මර සතුටුයි බන් මොකද මම ආශ්‍රය කරන අය ඔය කතා කියන්නේ නැ බැ කියා කියා කෙට්ටු එවුන්ට කෙල්ලක් සෙට් කර ගන්න බැ කියන්නෙත් කෙට්ටු එවුන්ම තමයි
eda idan ada wenakan man maarama happy eke inne. life eka harima simple.

උබේ අඩු පාඩු ගැන හිත හිත උබ උබවම අවතක්සේරු කර ගන්න එපා .... උබ කෙල්ලෙක් note කරන් ඒකිගෙන් අහපන් ,, මුලින් බෑ කියයි .. කෙල්ලෝ එකපාටම කැමති වෙන්නේ නෑ ,, ඒක ලංකාවේ කෙල්ලෝන්හේ ගතියක් .. good luck!!

Age eka 27 kiyanne wayasak da bn, heta idan aga hadanna patan ganin. kello set wei awurudak dekak yaddi. kellek na kiyala hari eken thamange aga hadaganna uwamanawa enawanam echarai. kapa wima thiyenna one hama dekatama.
Aga hada ganna menna magen upades.
Gym Yana Kollo Wenuwen I
http://www.elakiri.com/forum/showthread.php?t=1600105
Gym Yana Kollo Wenuwen II
http://www.elakiri.com/forum/showthread.php?t=1642926
dan ganna ona deyak thiyenawanam mata PM ekak dapan.
සිරා කතාව.. අවුරුදු 2ක් ජිම් එකට පලයන් කෙල්ලෙක් නැති වුනත් ඇග හැදිල කියල පට්ට සතුටක් එයි.
මමත් කෙට්ටුයි බන්. මට ජිම් යන්න සල්ලි නෑ මම සිමින්ති වලින් පඩි වගේ හදල යකඩ බටේ කින් බාර් එකක් හදල සෙල්ලම් කරන්නෙ. එච්චර මහත නෑ. එත් අත,පපුව ටිකක් ඇවිල්ල. ඒ දකිද්දි මාර සතුටුයි.ඉතින් ජිම් ගියොත් ලස්සනට එයි.ලගදි ඇපටන් පිටි එකක් ගහනව අරගෙන![]()
මමත් උබ වගේ කෙල්ලොන් දිහා බලන් නෑ,කතා කරන් නෑ. මම ඇහුව කෙල්ලත් කැමති නෑ කිව්ව. කුරුලෑ එහෙම තීන මූනක් නිසා වෙන්න ඇති.
කෙල්ලො නම් දැන් කෙයාර් කරන් නෑ බන්. පාඩුවේ ආතල් එකේ ඉන්නව.
gym palayan. Good Luck
තරහා වෙන්න එපා මචං මෙහෙම කිවුවට උඹලා වගේ පෞරෂයක් නැති උන් කෙල්ලෝ සෙට් කරනොගන්න එකමයි හොද. නැත්නම් වෙන්නේ අහිංසක කෙල්ලෙකුත් අනාත නාත වෙන එකයි.