කෙට්ටු එක ප්‍රශ්ණයක්ද ?

asstyle

Member
Apr 11, 2011
441
16
0
ගොඩක් පින් මචන්ලා ගොඩක් අය හොද උපදෙස් දීලා තියනවා
 
shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සිරා කතාව.. අවුරුදු 2ක් ජිම් එකට පලයන් කෙල්ලෙක් නැති වුනත් ඇග හැදිල කියල පට්ට සතුටක් එයි.
    මමත් කෙට්ටුයි බන්. මට ජිම් යන්න සල්ලි නෑ මම සිමින්ති වලින් පඩි වගේ හදල යකඩ බටේ කින් බාර් එකක් හදල සෙල්ලම් කරන්න‍ෙ. එච්චර මහත නෑ. එත් අත,පපුව ටිකක් ඇවිල්ල. ඒ දකිද්දි මාර සතුටුයි.ඉතින් ජිම් ගියොත් ලස්සනට එයි.ලගදි ඇපටන් පිටි එකක් ගහනව අරගෙන :-D :-D මමත් උබ වගේ කෙල්ලොන් දිහා බලන් නෑ,කතා කරන් නෑ. මම ඇහුව කෙල්ලත් කැමති නෑ කිව්ව. කුරුලෑ එහෙම තීන මූනක් නිසා වෙන්න ඇති. :p කෙල්ලො නම් දැන් කෙයාර් කරන් නෑ බන්. පාඩුවේ ආතල් එකේ ඉන්නව. :-) gym palayan. Good Luck

    උබත් සුපිරි පොරක්නෙ බන්..
     
    Train_Videos

    Member
    Oct 10, 2016
    19
    3
    0
    සමහර කෙල්ලෝ කැමති ටිකක් උස මහතට ඉන්න කොල්ලොන්ට තමයි. හැබැයි හැම කෙල්ලම එහෙම නෙමෙයිනේ. ඔය ඕනි තරං කෙල්ලෝ ඉන්නේ කෙට්ටු ඩයල් එක්ක යාලු වෙලා, කසාද බැඳලා.

    මහත් වෙන්න ඕනි නං හැමදාම රෑට බත් කළා, ආයේ පැයක විතර ගියාම නුඩ්ල්ස්, පාස්ටා, මැක්රොනී වගේ දෙයක් කාපන් හොදට. ඒක හද්දදිත් බිත්තර, බටර් එහෙම දාලා හදාගන්න.
     
    mmm thx bro
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    50kg නම් මදි පරඩෑල වගේද ? ඕවා හිතන්න එපා බන් උඹට බැනේ ඇග වෙනස් කරන්න, එක්කෝ කෑම නැත්තන් ජාන, කියලා තියෙන විස්තර විදිහට ජාන වලින් කෙට්ටු වෙලා තියෙන්නේ.

    කෙල්ලෙක් දාගන්න ඇග නෙමේ ඕන උඹ කෙල්ලෙක් සෙට් කරගන්න එකට සෙට් කරගන්න විදිහ නෙමේ හිතන්නේ, හිතන්නේ ඇගේ අවුල ස්ටාට් එකම අවුල්නේ,

    කෙල්ලෙක් සෙට් කරගන්න ඕන මේවා

    කළු වෙන්න ඕන, පජාත පෙනුමක් තියෙන්න ඕන, රැවුල වවන්න ඕන, බයික් කට්ටක් ඕන වහනයක් තියෙනවා නම් ගොඩක් හොදයි, ජොල් ඇගක් ඕන, බොරු ෂෝ එක ඕන, උපරිම බොරුව ඕන, රවට්ටන්න පුළුවන් වෙන්න ඕන, ඔය මොනවා නැතත් ඕනම දේ සල්ලි ඕන

    කොල්ලෙක් පෙනුමයි කියන්නේ ලංකාවේ උට‍ සෙට් වෙන්නේ කට්ට කළු තේරිච්ච කෙල්ලෝයි බැදලා ළමයි ඉන්න ගනුන්වයි
     
    affa etkota mawada ona kello set kara ganna :lol:
    :baffled:
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    ටොපා එළියේ දාගෙන හන්දියේ ගැවසියන් සෙට් වෙඉ නිකන්ම
     
    h555iru

    Member
    Mar 12, 2014
    213
    16
    0
    Udubaddawa
    [FONT=&quot]යාලුවෙනේ මම දැන් කාලයක් තිස්සේ අවුලෙන් ඉන්න මට වයස 27ක් වෙනවා[/FONT]
    [FONT=&quot]මේක කෙල්ලෝ සමබන්දව ප්‍රශ්ණයක්[/FONT]
    [FONT=&quot]මට මේ වෙනකම් කෙල්ලෙක් ඉදලා නැ මට කෙල්ලෙක් එක්ක යාලු වෙන්න ආසාවක් තියෙනවා[/FONT]
    [FONT=&quot]එත් මට එහම කෙල්ලක් සෙට් වෙන්නේ නැ වගේ බන් මම කෙට්ටු කෙනක් උස 5.8 ගොඩක් අය කියනවා [/FONT]
    [FONT=&quot]කෙට්ටු නිසා තමයි කෙල්ලේක් සෙට් වෙන්න නැත්තේ කියල හොදට ඇගපත තියේන්න ඕනෑලු මම වැඩිය කෙල්ලෝ ආශය කරපු කෙනක් නෙවයි වැඩිය කිව්වේ කොහොමත්ම නැති තරම් මම මහත් වෙන්නත් නොකරපු දෙයක නැ දොස්තර ලගට ගියාම ඕවා ගැන හිතන්න එපා නිරෝගිව ඉන්න්වම් ඇති කියලා කියනවා[/FONT]
    [FONT=&quot]එළකිරි එකේ ඉන්නවානේ කෙල්ලෝ ගැන හොදට දන්නා කොල්ලෝ සෙට් එකක් ඇත්තටම කෙට්ටු අපිට කෙල්ලෝ යාලු වෙන්න කැමැති නැද්ද[/FONT]

    Machan issara matath ehemai. Kettui unata kettu ayata asa girls la innawa.
    godak oya set wenne naththe kellonta katha karanda tiyena bayai pakileemai nisa.
    Umba adrurana hari kauru hari dakkam hodata hina weyan. Manussa kamata. ea welawata
    pakilenawa wage tak gala ahaka balanda epa.
    Puluwan aya ekka yaluwo wage fit ekata wage ohe katha karnda. pani halagena yanda epa eka parama.
    Wisthara hoyala balala hodai wage nam ahana eka lesi ethakota.

    Habai machan joliyata, thaniyata kiyala yalu karaganda epa. passe kaleka umba epa unama
    wena kenek ea wenuwata widawnawa. samahara witha ehema karpu ewata pau gewnawa wendath puwan.

    thawa deyak. lassana hada withrak newi, hoda desent ahinsaka type kenek hoyaganin.
    dagalana nattukara eun wage newi hoda aya. eka hoyaganna ekath kalawak.
    wiswasa karanda puwan kenekwa thrum ganda one api. nathtan kawada hari umba amaruwe watendath puwan. Life long partner kenek hamba wenda kiyala prarthana karanwa. good luck
     
    • Like
    Reactions: asstyle

    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    mn kallak talk kare 25 di
    atakan mata hithunema mata kallak set ven nathivei mage pajatha penuma nisa kiyala.mn talk karapu kali 4ma mata ba kivva.samaha un kiyapu kathavalata vaha kanna hithuna.vade athaarala thibune.davasak kovilta giya barayak oppu karanna.aka hitapu tamil kallata talk kara aki anthimata kamathi una.habai masa 1 vithara mn try kara.akita sallith thiyanava penumath thiyanava.kallath hodai.amma vage care karanne.uba 100 talk karath ubata hry yana aka anakan ivasapan.
     
    thanks machn thanks a lot:D

    mmmm
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    mehemai,

    mn giya sathiye gedara eddi train eke couple ekak unna,e kolla patta kettui,anika usath na,maha lassanakuth na.(mn uta apahasa kala nemei bn )
    eka uge luck ekada mokadda kiyanna mn danne na,kella uge datha galavana patakuth penune na.u pada sho dana ekek kiyala penneth na :D

    aththatama mamath hena mahatha usa ekek nemei bn,uba vagema ekek :D
    matath oya prashne kalin thibba
    samahara kello anga thiyena unva hoyanava,samahara un e mokakvath balanne na

    Salli Salli Salli oka thama thiyenna one bn oya mona kellatath.mn mage jiwithetama igena gaththa lokuma padama,bahira atopa thibbata vadak na salli nathnam,salli thiyenavanm kello passen enava

    ube vayasa 27 valata ubata honda job ekak thiyenavanm kello monada bn

    car ekak ehema thiyenavanm,kello car ekak balanava bn

    habai ithin oya bahira dewal valata kamathi vela ena un vadak na,eth ehema balanne nathi kello ada godak adui bn,naththe na,ehema un hamba venne ithin ape vasanava anuva thama :)

    ithin uba hoyanne itirupa vage kelleknam,uba honda job 1k hoyaganin car ekakuth ekka.ita passe kello gana hithanna oneth na kello hamba venava bn :)

    habai ara mn eda train eke dakka kollanam ehema sallikarayek kiyala penne na,kellanam posh habai.aruge datha galavana patak penneth na bn.habai e kella uta siranam karanne e kellata mal thiyala vandinna one bn :D mokada e vage kello na bn dan hoyaganna
    pattama lassanai bn e kella,badu line ekak vidiyatath nemei inne.patta decent vidiyata unna bn :)
    kollage luck eka thama siramanam yanne love eka :)

    e vage couple dakkama kavadavath hoollanna yannath epa bn :D

    look who is talking :lol::P:P
    avatar357037_2.gif
     
    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    ඔය මොකුත් ඕනනැහැ බන් හරියට talk කරන්න දන්නවනම්, උබ සුරංගනාවියෝ වගේ කෙල්ලෝ හොයන්නේ නැත්තම් ඕනෑතරම් කෙල්ලෝ ඉන්නවා බන් ඕනෑම විදිහේ එකෙක් එක්ක යාලු වෙන, බලහන්කො පාරවල් වල කෙල්ලෝ එක්ක යන හැම එකම ශාරුක් වගේද ? උබ වගේ ටමයි බන් අනේ මටත් කොල්ලෙක් හිටියනම් කියල හිටන් ඉන්න කෙල්ලෝ ඔනටරම් ඉන්නවා, කොල්ලන්ට වගේම කෙල්ලන්ටත් ඕන කොල්ලෝ එක්ක යාලු වෙන්න, උබට තියෙන්නේ mind එක වෙනස් කරගන්න,

    කෙල්ලෙක් නැහැ කියා කියා හිටියට උබ කවදාවත් ට්‍රය් කරලවත් තියනවද ? දහයකින් අහපන්, එකෙක් හරි කැමැති වෙයි ,

    good one...:yes::yes::yes:
     
    • Like
    Reactions: asstyle

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    innawa innawa :D kohomada sapa saneepa? :D

    හොදින් ඉන්නව බන්.. අන්න South africa උබ ඉන්න රඅටෙ එවුන්ට එලව එලව ගහනව.. අපෙ එවුනුත් december යනවනෙ උන්ගෙන් කන්න.. එතකොට thread එකෙදි සෙට් වෙමු..
     
    • Like
    Reactions: asstyle